දකුණු ඇමරිකාව (South America)

Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm
woow...mamath asama mahadwipayak thamayi south america...unge kisi kachal ekak na anith ratawala wage.....:):)

කොලොම්බියානු ගරිල්ලෝ, මත්ද්‍රව්‍ය ජාවාරම් වැඩියෙන්ම තියෙන්නේ මෙහේ තමයි
දකුණූ ඇමරිකාවේ ඉදලා තමයි ඇමරිකාවට උනත් මත්ද්‍රව්‍යය හොරෙන් එන්නේ.
අනෙක් දකුණු ඇමරිකාවේ වෙනිසියුලාව ඇමරිකාවත් එක්ක ටිකක් තරහා රටක් ඒක නිසා
කුමණ්ත්‍රන වැඩියි. ඒක නිසා දේශපාළණවශයෙන් එහෙම රටවල් අස්ථාර වෙලා කැරලි යාමේ
සම්භාවිතාවක් තියෙනවා. ඒ හැරුණු කොට මේක හොද මහද්වීපයක්.
ඇමසන් වනාන්තරය, චීලි දේශයේ අන්දීස් කදු වැටිය මේකම 7000km කට වඩා දිගට යනවා පන්ති වශයෙන්, ඒ වගේම ඇන්ටාර්ටිකාවට shortcut එකක් තියෙනවා චිලියේ දකුණට ගියොත්,
ඉපැරණි මායා වගේම ඇස්ටෙක් ශිෂ්ඨාචාරයන් තිබ්බේ මේහේ තමයි. නමුත් මායා ශිෂ්ඨාචාරය ටිකක් උඩට වෙන්න මද්‍යම ඇමරිකාවේ. විශාලා ගුප්ත මහද්වීපයක් අප්‍රිකාවට පස්සේ,
නමුත් සංවර්ධිත රටවල් මේහේ වැඩියේ නෑ.



me pinthura tika balanakota mata hithenawa me loke api nodutu paththak thiyenawa kiyala. photos tika share karata bohoma isthuthi snowl sister. :)

thanks MuslimLankan bro.! :)


oona deeka dakunata yana kota hodai wagee nee... lankawe unath... apith dakune doo...

:)