දකුණු කලුතර...සීග්‍රග්‍රාමී

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඒකනම් මමත් හිතුවා..මට යාලුවෝ දෙන්නෙක් වත් උන්න නම් අනිවා මම ඕකට මොනවා හරි කියනවා බං..දන්නේ නැති පැති වල ඕව කියලා මට තනියම කන්න වෙනවා ඕකට මොනව හරි කිව්ව නම්..අනික Train එක යන්න පරක්කු උනොත් එකේ උන් මට ගහයි අන්තිමට..මේ කාලේ වැරැද්දක් දැක්කත් කතා කරන්න බයයි බං..වෙලාවට මගේ Phone එක තිබ්බේ නෑ..තිබ්බ නම් අනිවා ඕක Video කරලා මම සිරස You Reporter එකට වත් දානවා..:yes::yes:
    ඔව් බං
    කොච්චර කොන්ද පණ තිබ්බත් අපි තැනට සුදුසු නුවන පාවිච්චි කරන්න ඕනා...
    මොකද දැන් කාලේ සමහර ජරා හැත්ත ලස්සන කෙල්ලෙක් ඉදිරියේ ගෙම්බෝ වෙනවා...
    උඹ ඔතන කතා කලා නම් ගොඩක් එවුන් අර ලස්සන කෙල්ලොන්ගේ පැත්ත ගනියි...
    එච්චරටම දැන් සමාජෙ ජංගියට යට වෙලා...
    නමුත් සමහර විට ගොඩක් උන් උඹට සප් එක දෙන්නත් තිබ්බා...
    කොහොම උනත් උඹ ඒවෙලේ ගත්ත තීරණේ හරි

    matara api

    Junior member
  • Dec 31, 2011
    100
    8
    18
    onama tanaka ehemai machanla kellek dakkoth seroma wada unta penna.meka kimbata giya ratak otana witarak newei onama ofc ekakath ehemai,
     
    ඔව් බං
    කොච්චර කොන්ද පණ තිබ්බත් අපි තැනට සුදුසු නුවන පාවිච්චි කරන්න ඕනා...
    මොකද දැන් කාලේ සමහර ජරා හැත්ත ලස්සන කෙල්ලෙක් ඉදිරියේ ගෙම්බෝ වෙනවා...
    උඹ ඔතන කතා කලා නම් ගොඩක් එවුන් අර ලස්සන කෙල්ලොන්ගේ පැත්ත ගනියි...
    එච්චරටම දැන් සමාජෙ ජංගියට යට වෙලා...
    නමුත් සමහර විට ගොඩක් උන් උඹට සප් එක දෙන්නත් තිබ්බා...
    කොහොම උනත් උඹ ඒවෙලේ ගත්ත තීරණේ හරි

    අනිවා බං..ඒකට ඒ වගේ නගින උනුත් ඊට හපන් බං..ලැජ්ජාවක් නැද්ද මන්දා..සප් එක දෙන්න තිබ්බා ඒත් මචං කොහෙන් ගියත් හොදක් කරන්න ගියොත් වැරදිකාරයා වෙන්නේ හොද කරන්න ගිය එකා..මොනව කරන්නද බං මට මාර තරහක් ආවේ..මාර දුකක් හිතුනේ..ඒත් තනිවෙලා ඉදපු නිසා කරන්න දෙයක් තිබුන් නෑ.. :( :(
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    Bus karayoth ohoma thama ban.un babek ussagena bus ekata nagala indagannakan wath bus eka nawaththagena innahane.echchara munta thadiyama :angry::angry::angry:

    katawahagena inn naraki ban baninna one.wade kiyanne api saddayak dammama anith ewun waradda daka daka ape paththata kathawath nokarana ekai.ithin api nikan charter wenwa katha karanna gin :angry::angry::angry:

    EEye giya HOMAGAMA electricity board ekata.ada wahala kiyala okkoma minissunwa harawala yanawa.koma hari athulata giya giyama lokka retire wenawa kiyala athule party dannawa.minissu katta awuwe harila yanawa.

    anna e wage ponna wadakarana haththak inna ratak thama meka..
    :angry::angry:
     
    ඒක නම් සහතික ඇත්ත බං..මේ රටේ ඉන්න සමහර කාලකන්ණි බල්ලොයි , බැල්ලියොයි හිතන්නේ නෑ උනුත් ඒ කරන රස්සාව නොකර අර මිනිස්සුන්ගේ තැන උන්න නම් උන්ටත් ඒ විදියටම දුක් විදින්න වෙනවා කියන එක
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ආරේ බලු ගති නැරේලු
    නොදකින් අවලන් ඩ්‍රයිවර් කට්ටෝ දෙන්න
    :angry::angry::angry:
     
    xeroace

    Member
    Mar 25, 2013
    254
    16
    0
    Everywhere
    138 NAM MAMA 2PARAK WAGE AWITH TIYENAWA..:P:P ATH BAYAI BN..

    EYE MAMA TICKET GATTHE KATUBADDATA..MAMA ITEN KATUBADDATA NOYANA NISA DEHIWALIN BASSA..MAMA KONDATA KIUWA MAMA TICKET GATTHE KATUBADDATA MAMA DEHIWALIN BAHINAWA KIYALA..ARU MATA KIYAPI NE KAMAK NA BAHINNA KIYALA.:P:P
    MAMA UGEN AHUWA KATUBADDATA GANADA DEHIWALATATH KIYALA..U XADDA NATHUWA GIYA..OKUN EKKA RANDU WELA WADAK NA

    owu machan matath ohoma seen ekak wuna.mama kiwwa mama kalin bahinawa mata ithuru salli denna kiyala.ethakota konda kiyanawa ehema salli dena sirithak nahalu eka parak salli gaththata passe.aneda kiyanne.me wage kaalakanni innawane :angry:
     
    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    කෝව්විවල පදිංචිවෙලා ඉන්න සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කරන අයගෙන් 95% විතර මහා ජරා මිනිස්සු බං. මනුස්සකමක් ගෑවිලාවත් නෑ. හරිම කුහක ආත්මර්ථකාමී තමුන් සහ තමන්ගේ සෙට් ඵක ගැනවිතරක් හිතන මහ 3rd class ජාතියක්. (මේක මගේ අදහසක් විතරයි)
     
    :yes::yes: EKA ATTHA MACHAN..UN HITHANNE UNTA AETHI EHEKA MINISSU PINATA EKKAN YANAWA KIYALA..WAL BALLO
     
    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    මචන් මේ මට නිකන් අපු අදහසක් විතරයි. කොච්චර දුරකට හරිද දන්නේ නැහැ. Driver ඉන්න පෙට්ටිය කියන්නේ හෝන් එකේ සද්දේ වගේම එන්ජිමේ vibration වැඩිම පෙට්ටියනේ. එක නිසා කොහොමත් එකේ pregnant lady කෙනෙක් යන්න හොඳ නැහැ නේද?
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මචන් මේ මට නිකන් අපු අදහසක් විතරයි. කොච්චර දුරකට හරිද දන්නේ නැහැ. Driver ඉන්න පෙට්ටිය කියන්නේ හෝන් එකේ සද්දේ වගේම එන්ජිමේ vibration වැඩිම පෙට්ටියනේ. එක නිසා කොහොමත් එකේ pregnant lady කෙනෙක් යන්න හොඳ නැහැ නේද?

    :yes::yes::yes::yes: anika pregnant lady kenekta yanna onama train or bus ekaka seat reserve krala tiyanawa, mona train ekaka unat eyalata seat ekak labenawa. Kawadawat guard pettiyewat driver pettiye wath e wage kenekwa dan yanna risk ekak ganne naha. poddak e paththat hithala meka gana katha karanna ona