දකුණු කලුතර...සීග්රග්රාමී
මේක මම අද ඇස් දෙකටම දැකපු දෙයක්..මට ඒ වෙලාවේ මාර දුකක් එක්ක මාර තරහක් ආවා ඒත් කරන්න දෙයක් තිබුන් නෑ..

අද මම මොරටු යන්න ගියා..ගියේ බස් එකේ..යන්න ගියේ Girl ව එක්කන් එන්න..මම දෙහිවලට යනකොට එයාට Lecturers ඉවර වෙලා..ඉතින් මම මොරටුවට Bus යනකොට තවත් පරක්කු වෙන නිසා මම Train එකේ මොරටුවේ ඉදන් Girl ට එන්න කියලා මම දෙහිවලින් තියෙන Train එකේ ඊට එහා Station එකකට යන්න Train එකට නැග්ගා..
මම නැග්ගේ ගල්කිස්සට යන Train එකකට..මම ගල්කිස්ස Station එකට ගිහින් ඉද්දි දකුණු කලුතර යන Express Train එක ආවා..ඒක රත්මලානේ නතර කරනවා කියපු නිසා තව Station එකක් යන්න පුලුන්නේ කියලා මම ඒ Train එකට නැග්ගා..එකේ මාර සෙනග..දැන් ඔහොම මම රත්මලානෙන් බැස්සා Train එකෙන්..එකට නගින්න ඉදපු සෙනග දැකලා මාව බය උනා මාර සෙනගක්.. 

දැන් තමා සීන් එක පටන් ගන්නේ..මිනිස්සුන්ට නගින්නවත් ඉඩක් නැහැ එකේ..Foot-board එකේ වත් යන්න බැරි තරම් මිනිස්සු..ඔහොම ටික වෙලාවක් Train එක නතර කරගෙන ඉද්දි Driver ලග යන අනිකා ඇවිත් ගාඩ් යන පෙට්ටියේ දොරත් ඇරලා දුන්නා..
ඊට පස්සේ ඒකෙත් අර වගේම පිරුනා..ඊට පස්සේ කරපු වැඩේ Driving Seat එක ලග තියෙන දොර ඇරියා..ඒ දොර අරින තැන උන්නා බබෙක් හම්බ වෙන්න ඉන්න Girl කෙනෙක්..ඊට ටිකක් එහායින් තවත් සාරි ඇද ගත්ත කෙල්ලෝ 3 දෙනක්..අර 2ND Driver දොර ඇරලා අර බබෙක් හම්බ වෙන්න ඉදපු කෙනා දිහා බලල ඊට එහා ඉදපු කෙල්ලෝ 3 දෙනාට ඇතුලට කතා කරා..ඒත් එක්කම අර බබෙක් හම්බ වෙන්න ඉදපු කෙනා හිතුවේ ඒයාටත් කතා කරා කියලා එයත් නගින්න ගියා ඒකට..ඊට පස්සේ Driver La දෙන්නම අර බබෙක් හම්බ වෙන්න ඉදපු කෙල්ලට කිව්වා ඔයාට මේකේ යන්න බෑ ඔය පෙට්ටියකට නගින්න කියලා..ඒ මනුස්සයට ඒ Train එකේ වෙන පෙට්ටි වලට නගින්න තියා හිතා ගන්නවත් බෑ..අර පොන්න බල්ලෝ දෙන්නා අර බැල්ලියෝ 3 දෙනෙක් ඒ Driving Seat එක ලගට ගත්ත නම් අර අහිංසක මනුස්සයව ගත්ත නම් ඒ පෙට්ටියට..ඒ පොන්නයෝ දෙන්නව මැරෙනවද..Train එක පීලි පනිනවද...

ඊට පස්සේ තව කෙල්ලෝ 4 දෙනෙක් ඒකටම නග්ග ගත්තා..ඊට පස්සේ පිටිපස්සේ උන්න මනුස්සයෙක් එක Driver කෙනෙක් ගෙන් ඇහුවා අපිත් එන්නද කියල..ඊට පස්සේ අර බල්ලා කිව්වා තමුසෙලා මේකට ආවම අපි එලියෙද යන්නේ කියලා..

ඒ බල්ලොන්ට අර ගෑනු 7 දෙනාව ඇතුලට ගන්න හොදයි..අර අහින්සක ලමයෙක් හම්බ වෙන්න ඉදපු කෙල්ලව ගන්න තමා ඉඩ නැත්තේ..ඔන්න ඕකයි ලංකාවේ පොන්න Train Drivers ල දෙන්නෙක්ගේ කතාව සහ ලංකාවේ හැටි..
Train එක 4.55 ගල්කිස්සට..යන්නේ දකුණු කලුතර...සීග්රග්රාමී..