දකුණු රටේ ඉස්කෝලයක් 😂

ara88

Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    මොන උට්ටක්ද බන් ඔය. ගොන් ආතල්. මව්පිය වන්දනා ගුරැ නමස්කාර මට නම් අප්පිරියම දේවල් බන් ඔය
     

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    කල්ලතෝනි මීක් නෑ 😂😂
    Screenshot_20221103_043112.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,917
    1
    60,888
    113
    Mother Earth
    දෙමාපියන්ට වඳින්න අවශ්‍ය නෑ. හිතේ ගරුත්වය තිබ්බම හොඳටම ඇති. දෙමව්පියෝ දැනගන්න ඕනේ ඒ ගරුත්වය ලැබෙන විදිහට හැසිරෙන්න.
     

    cyberian

    Active member
  • Nov 9, 2008
    111
    95
    28
    අඩෝ මමත් මේකේ තමයි...:sorry: අළුත් පිනා කනවා බං ඉස්කෝලේ :angry:
    නුසුදුස්සෝ ඉහල තැන වලට පත් උනාම මෙහෙම දේවල් වෙනවා. කටුස්සාගේ කරේ රත්තරන් බැන්ද වගේ දෙයක් වෙලා තියෙන්නේ.
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,068
    2,383
    113
    22
    අපේ පන්තියේ ළමයෙක් හිටියා ඌව පන්තියට ගෙනත් දම්මහම අම්මට පාරෙත් වදිනවා. අම්මා ගියට පස්සේ බලන්න ඕනේ වැඩේ
     
    • Haha
    Reactions: Sasindu Nimsara

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    හපොයි මේ හුත්ත තාම තියෙනවද ? නොදෝමකින් ,අම්මගේ තාත්තගේ ආදරය ,එතනම ආසාව අරක මේක ගගා කියවනවා ඔක්කොම මේක අල්ලාගෙන ඉන්න ටෝක් විතරයි බුදු හාමුදුරුවන්ගේ දේශනාව කැලේ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    1t8g9ig4zvg91.jpg


    ඔතන ඉන්න අම්ම තාත්තලටත් කොන්දක් නෑ නැගිටලා එන්න
    එයාලත් කැමති කීකරු ලමයෙක් හදාගන්න
    අන්තිමට ඒක විසම චක්‍රයක් වෙලා
    කොන්ද කැඩිච්ච වහල් ජාතියක් හැදිලා
    මන්ත්‍රී ඇමති ඉස්සරහ කකුල් හිටිරිවැටෙනවා
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    හප්පා. මේ මාපිය වන්දනා නම් ශාපයක් ඈ... දැන් ස්කෝල වල මේ සීන් එක ට්‍රෙන්ඩ් වෙනවා හොදටම.
     
    • Wow
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    1t8g9ig4zvg91.jpg


    ඔතන ඉන්න අම්ම තාත්තලටත් කොන්දක් නෑ නැගිටලා එන්න
    එයාලත් කැමති කීකරු ලමයෙක් හදාගන්න
    අන්තිමට ඒක විසම චක්‍රයක් වෙලා
    කොන්ද කැඩිච්ච වහල් ජාතියක් හැදිලා
    මන්ත්‍රී ඇමති ඉස්සරහ කකුල් හිටිරිවැටෙනවා
    මෙතුමා දැක්කම ඕනෙම වහලෙක්ගෙ කොන්ද නැවෙනවා. පින් පාට බලපන්කො.
     
    • Haha
    Reactions: ElaBaba

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    ගාල්ලේ 1876 යේ සුද්දා ඉස්කෝලයක් හැදුව Richmond College කියල ..ඕක බලඉන්න බැරුව අඩු කුලේ සින්ඝලුන් ඕල්කට් එක්ක එකතුවෙලා හැදුව මහින්දෙ ..අඩු කුලේ පරයෝ ඉන්න ඉස්කොළ වල ඔයවගේ ගොන් ආතල් වෙනවා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ගාල්ලේ 1876 යේ සුද්දා ඉස්කෝලයක් හැදුව Richmond College කියල ..ඕක බලඉන්න බැරුව අඩු කුලේ සින්ඝලුන් ඕල්කට් එක්ක එකතුවෙලා හැදුව මහින්දෙ ..අඩු කුලේ පරයෝ ඉන්න ඉස්කොළ වල ඔයවගේ ගොන් ආතල් වෙනවා
    ඊඊයායායා

    උබත් දකුණු රටේ එකෙක් ද?

    පාතයෙක් අඩු කුලේ 🤮