ඕකෙ වැරද්ද මොකද්ද?
නුසුදුස්සෝ ඉහල තැන වලට පත් උනාම මෙහෙම දේවල් වෙනවා. කටුස්සාගේ කරේ රත්තරන් බැන්ද වගේ දෙයක් වෙලා තියෙන්නේ.අඩෝ මමත් මේකේ තමයි...අළුත් පිනා කනවා බං ඉස්කෝලේ
![]()
මෙතුමා දැක්කම ඕනෙම වහලෙක්ගෙ කොන්ද නැවෙනවා. පින් පාට බලපන්කො.![]()
ඔතන ඉන්න අම්ම තාත්තලටත් කොන්දක් නෑ නැගිටලා එන්න
එයාලත් කැමති කීකරු ලමයෙක් හදාගන්න
අන්තිමට ඒක විසම චක්‍රයක් වෙලා
කොන්ද කැඩිච්ච වහල් ජාතියක් හැදිලා
මන්ත්‍රී ඇමති ඉස්සරහ කකුල් හිටිරිවැටෙනවා
දනගහල ප්රේ කරනව කියන එක දන්නැද්ද උබ ගොනා
ඊඊයායායාගාල්ලේ 1876 යේ සුද්දා ඉස්කෝලයක් හැදුව Richmond College කියල ..ඕක බලඉන්න බැරුව අඩු කුලේ සින්ඝලුන් ඕල්කට් එක්ක එකතුවෙලා හැදුව මහින්දෙ ..අඩු කුලේ පරයෝ ඉන්න ඉස්කොළ වල ඔයවගේ ගොන් ආතල් වෙනවා