දකුණු_ආසියාවේ_උසම_හිටි_පිළිම_වහන්සේ

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
දකුණු_ආසියාවේ_උසම_හිටි_පිළිම_වහන්සේ

ලොව වටා බෞද්ධ ආගමිකයන්ගේ වන්දනාවට පාත්‍ර වුනු අවුකන බුද්ධ ප්‍රතිමාව මූලික ආකෘතිය කරගෙන නිමැවුනු දකුණු ආසියාවේ උසම හිටි පිළිම වහන්සේ පසු ගිය දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් අතින් ශ්‍රී ලංකාවාසී ලෝකවාසී බෞද්ධාගමිකයන්ගේ වන්දනාව වෙනුවෙන් නිරාවරණය වුනා. මෙම පිළිමය අඩි 132ක් උසින් යුක්ත වන අතර මතුගම නගරයේ බටමුල්ල කන්ද පුදබිමේ ඉදි කර ඇත්තේ බස්නාහිර පලාත් සභා මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන මහතාගේ සංකල්පයක් හා එතුමන්ගේ මූල්‍ය දායකත්වයෙනි.

13055567_706704812804662_192201856127613677_n.jpg


13006565_706704789471331_3909141389058556762_n.jpg




ඊයේ දිනයේ සිට ලෝක වාසීන් වෙනුවෙන් නිරාවරණය වූ මෙම පිළිම වහන්සේ වැඳ පුදා ගැනීමට ඔබ සැමත් සහභාගී වන්න.

මෙම කළා කෘතිය නිමැවූ කළාකරුවන් හා අනේකුත් දායක වරුන් සිහි ගැන්වීමට ද අමතක නොකරමු!


තෙරුවන් සරණයි!!
!
 
Last edited:
  • Like
Reactions: Executer

MBoX

Member
Feb 5, 2011
366
18
0
මතුගම නගරයේ ඉදලා මෙතන්ට යන්නේ කොහොමද ?