දකුණෙන් පහල වූ මෛත්‍රී බුදුන් ගැන මාධ්‍ය&#3514

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,582
    3,995
    113
    Lanka
    දකුණෙන් පහල වූ මෛත්‍රී බුදුන් ගැන මාධ්‍ය&#3514

    දකුණෙන් පහල වූ මෛත්‍රී බුදුන් ගැන මාධ්‍යය දැනුවත් කිරීම!


    154934_1718137322796_1519153184_1765181_2280483_n1%255B3%255D.jpg
    තමා මෛත්‍රී බුදුන් යයි හදුන්වාගන්න පුද්ගලයෙක් දකුණු පළාතේ වාසය කරන බව අප ඔබට කලින් ලිපියකින් හෙළි කලා.

    පසුගිය සදුදා (28) ස්වාධින රුපවාහිනියේ දොරමඩලාව වැඩසටහනේ මාතෘකාව වුයේ "බුද්ධාලම්බන ප්‍රීතියයි".



    එහිදී එම වැඩසටහනට දුරකථන ඇමතුමක් දුන්
    මෛත්‍රී බුදුන් යයි හදුන්වාගන්න පුද්ගලයාගේ අනුගාමික කාන්තාවක් ඔහු පිළිබඳව දොරමඩලාවට කරුණු හෙළි කලා.



    "අපි මේ දිනවල බුද්ධාලම්භන ප්‍රීතිය විදිනවා..ඇත්ත වශයෙන්ම මම මේක සුභ ආරංචියක් වශයෙන් කියන්නේ , අද දියෙන් කිරි වෙන් කරලා ගන්නවා වගේ තථාගත දර්ශනය දේශනා කරන මෛත්‍රී බුද්ධ ශාසනය වාසනාවන්ත කේතුමතී රාජ්‍ය දකුණේ පහල වෙලා දැනට අවුරුදු 40 ක් පමණ වෙනවා.


    හරිම පුදුමයක් මේ ආරංචිය ජනමාධ්‍යය වලට දෙන්නේ නැත්තේ ඇයිද කියල,කාගේ බලපෑමක් මතද එහෙම වෙන්නේ කියල.අපි 2000 ක් පමණ මේ ධර්මය අහල සැනසෙනව.ඇත්ත වශයෙන්ම ජනමාධ්‍යයට කියන්නමයි මම මේක ගත්තේ".

    එම දුරකථන ඇමතුම නිසා වැඩසටහන මෙහෙය වූ හසන්ත ද අපහසුතාවයට පත්වූ අතර ඔහු ඉක්මනින් වැඩසටහන නවත්වා විරාමයක් ලබා ගත්තා.




    ලිපිය යොමු කලේ : සමන් කුමාර



    :no::no::no::lol::lol::lol::lol::lol::lol:


    Maithreepala · 20 hours ago


    Ade maxxa!!! Maithree buduhamuduruwo daanne deck shoes. Yanne sarama ussagena... Katha karanne takaramata gal gahana voice ekakin... Me wage un pissan kotuwenam innawa.. :P

    Report
    Reply
    0 replies · active less than 1 minute ago
    +2 Vote up Vote down


    avatar.php
    jeevan · 6 hours ago




    There is no way for ascend of another Buddha at the time where Damma of previous Buddha is available.There are lot more years to go to Methree Buddha to rise.So Plase try to do whatever you can to end up the circle of birth and death according to damma of Gauthama Buddha.Then you will attain nibbana.
    These people thimk Lord Buddha kind of miracle happend in daily basis.
    Genunge wikara.
    What kind of Budda ever where Deck shoes and go like that lifting his sarong.This is Insult to lord Buddha




    ***********
    hotlinks removed.
    /mod
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    තථාගත දර්ශනය දේශනා කරන මෛත්‍රී බුද්ධ ශාසනය වාසනාවන්ත කේතුමතී රාජ්‍ය දකුණේ පහල වෙලා දැනට අවුරුදු 40 ක් පමණ වෙනවා
    ehenam awurudu 40 thisse me rate mahaa aparadha weddi me "my-3" ara ammandi ekka budiyagena wenna athi idala thiyenne.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අනේ අම්මප මේ මෛත්‍රීල දකිනකොට අපේ මෛත්‍රියයි නැති වෙන්නෙ :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අපි මේ දිනවල බුද්ධාලම්භන ප්‍රීතිය විදිනවා

    - eyata ehenam manz gen labenawa athi
     
    • Like
    Reactions: Gru

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,582
    3,995
    113
    Lanka
    තථාගත දර්ශනය දේශනා කරන මෛත්‍රී බුද්ධ ශාසනය වාසනාවන්ත කේතුමතී රාජ්‍ය දකුණේ පහල වෙලා දැනට අවුරුදු 40 ක් පමණ වෙනවා
    ehenam awurudu 40 thisse me rate mahaa aparadha weddi me "my-3" ara ammandi ekka budiyagena wenna athi idala thiyenne.

    ekane bng pora awurudu 40k tisse pol gaawada? :lol::lol::lol::lol:


    :):)

    pissu hu**yo

    aneda kiyanne :lol::lol::lol:

    meka horek wenna ati neda ban?

    ow bng aniwa :lol::lol::lol:

    අනේ අම්මප මේ මෛත්‍රීල දකිනකොට අපේ මෛත්‍රියයි නැති වෙන්නෙ :lol:

    hahaha :lol::lol::lol::lol:

    පැටියා;9553228 said:

    :lol::lol::lol:

    අපි මේ දිනවල බුද්ධාලම්භන ප්‍රීතිය විදිනවා

    - eyata ehenam manz gen labenawa athi

    haha ow ow hodata denwa athi piri ithirila yanna ekane call krlama kiwe aathala eke :lol::lol::lol::lol:

    :lol::lol:

    අංකල් මෛත්‍රී
    http://*****.blogspot.com/

    haha mea tiynne pora gena blog ekakma. pissu hu**kne bng:lol::lol::lol::lol::lol:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    බුදු දහම විනාශාකරන්න කරන කූට උපක්‍රම තමයි මේ
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    අපි මේ දිනවල බුද්ධාලම්භන ප්‍රීතිය විදිනවා

    - eyata ehenam manz gen labenawa athi

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    Ath thata ban mee wage deewal walata rawatena mole kaladak wath nathi buuru mee harak innawane !

    Machan la Hama Brahas pa thinda ma,
    9.30 Pm Derana Balanna...
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,582
    3,995
    113
    Lanka
    බුදු දහම විනාශාකරන්න කරන කූට උපක්‍රම තමයි මේ

    ow bng :(:(:(:(

    Mun wage kaala kannin wa Hitoo pas gahanna oone !
    Mythree budun kiyana eke theruma wath ooka danna wada danne naaa..
    aniwa:(:(

    ane mehemath mooda harak :|
    :lol::lol::lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    Ath thata ban mee wage deewal walata rawatena mole kaladak wath nathi buuru mee harak innawane !

    Machan la Hama Brahas pa thinda ma,
    9.30 Pm Derana Balanna...

    :lol::lol:

    habhaa.. gay dial ekakk da koheda

    :lol::lol::lol:
    mooda yakku apee ratee pirilaa
    :lol::lol: