දකුණෙ උන්ගෙ කපටිකම

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    මොනවද හොරකම් කරන්නේ, කොහොමද ගොටු අල්ලන්නේ,
    අරකිට කෙලින්නේ කොහොමද,
    කාර් එක වහලා විකුණන්නේ කොහොමද ?

    ඔය වගේ ඔලුව ඇතුලේ ප්ලෑන් ගගහා තමයි දකුණේ එවුන් ඉන්නේ.

    කැරි කපටියෝ....

    මම කැම්පස් ඉන්න කාලේ අපේ බැච් එකේ එකෙක් නිතරම හංවැල්ලේ යනවා ක්‍රිකට් ගහන්න. ඌ ඒ පැත්තේ ඉඩම් හොයන්නයි, MAS එකේ එවුන් සෙට් කරගන්නයි ගිහින් තියෙන්නේ. මේකා ට්‍රේනින් හදාගෙන ගියා, කලින්ම බැන්දා,එහෙම්ම ඉඩමක් අරන් ගෙයක් හැදුවා. අරූ පට්ට කුණා.



    තව එකෙක් හොඳ ජොබ් එකක් දාලා ටිකක් අමුතු ජොබකට සෙට් වුණා. ඇහුවාම කිව්වා 40 පැන්නාම ඉන්න ජොබ් එකේ ඩිමාන්ඩ් එක අඩු වෙන හින්දා, 55 වෙනකන් අදින්න පුලුවන් එකකට බැස්සලු. ඒකත් කොළඹින් බැන්දේ ගෙයක් තියෙන කෙල්ලෙක්. පට්ට කුණා.

    අඩේ අපට ඕවා හිතුනෙත් නෑ...හිතෙන්නෙත් නෑ...
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    රට වටෙ සිංහලු ටික
    දකුණේ සිංහලු ටිකට බනිනවා නේද :rofl:


    දකුණෙ උන් ට්‍රිග් වෙලා මදි නේද මේ ත්‍රෙඩ් එකෙ :(