දකුණෙ උන්ගෙ කපටිකම

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    Hebei

    dan lassana kello inawa
    විහිලුවට බං කිවුවේ.... ඉස්සර එහෙම වෙන්න ඇති.... ඒ කාලේ හිටපු මිනිස්සු වැඩිය දැනුම් තේරුම් ඇති මිනිස්සු නෙවෙයිනේ.... රට මැදට වෙන්න ඉන්න ඇත්තේ ටිකක් මෝඩ පහේ සෙට් එකක් වෙන්න ඇති.... දකුණේ උන් ඉතින් සමාජෙත් එක්ක ගැටිලා ගැටිලා තෙම්පරාදු වෙලා ඉන්න ඇති... ඔය වෙලහෙලදාම් කරගෙන.... ඉතින් එහෙම එකෙකුට රට මැදට වෙන්න හිටපු නොන්ජල් එකෙක් අහු වුනාම තියලා අරිනව ඇති වැලි දාලා...... දැන් ඉතින් ඒ සමාජ විෂමතාව ගොඩක් අඩුයිනේ.......
     

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    367
    332
    63
    ගෙදර
    මම මචන් අවුරුදු 20 ක් හිටියෙ ගාල්ල රත්ගම. පස්සෙ ජොබක් සෙට් වෙලා කොලබ ගියා. මම ගියාට එහේ ඉන්න උන්ට කිව්වෙ නැ මම මෙහෙ කියල. ගොඩක් දකුනු පලාතෙන් ආපු පට්ට චාටර් විදියට හැසිරුනේ,ඩීසනට් නෑ, කෙල්ලො ඉස්සරහ කුනුහබ්බ කියනව. මගේ නමත් චා වෙන නිස මම සද්ද නැතුව හිටිය ඩීසන්ට් පිට. ඔහොම යද්දි මටත් අරින්න ආවා ඒ උනාට මම දන්නව සතාගෙ හැටි. අඩුම ගානෙ මම කතාකරන විදියෙන්වත් බෑ මම කොලබ නෙමේ කියන්න :yes: සමහර ඩීසනට් උන් හිටියා පර්සනලිටි එක පට්ට. ගොඩක් බයි ටයිප් එකේ උන් + කෑම ඩීසන්ට් විදියට කන්න දන්නෙ නැති උන් + චව් චව් ගාන උන් විශ්වස කරන්න එපා


    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Apr 20, 2022 at 2:15 PM
    ado mamath kalayak rathgama hitiya, wife rathgama, mama kandy, umba koheda rathgama
     
    • Wow
    Reactions: usa_nihaal

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    දකුණේ ගෑණු පිට යනව වැඩියිලු නේද.වත්ත හතරකොනටම අල්ලනවලු.
    මේ දවස් වල දකුණේ ඉඩම් ගණන්ද බන් ? රුපියලත් බාල්දු වෙන එකේ ඉඩන් කෑල්ලක් අරන් දැම්මොත් අහක යන එකක් නෑ !
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    :yes: :yes: :yes:

    දකුණෙ උන්ගෙ කපටිකම ජාන වලින් එන එකක්ද බන් ?

    දකුනෙ හැම එකාම වගේ පට්ට කපටියි.පොඩි ඉඩක් ලැබුන ගමන් ජංගියත් ගලෝගෙන යන්නෙ.අනිත් උන් කපල තමුන්ගෙ වැඩේ කරගන්න මාර දක්ශයි.කනෙන් රිංගල ගේම් දෙන්නෙ.

    දකුනෙ උන් එක්ක ඉන්නවනම් ජංගියටත් ඉබ්බෙක් දාල ලොක් කරගෙන ඉන්න ඕනෙ.

    දකුණ කියන්නෙ වෙනම රටක් තමයි :(

    ඒවගේ ම පට්ට ගොන් , දැක්කනේ පාරවල් වහල කරපු මෝල් වැඩේ .......

    දකුණේ ගෑණු පිට යනව වැඩියිලු නේද.වත්ත හතරකොනටම අල්ලනවලු.
    :yes::yes::yes::yes:
    ------ Post added on Apr 20, 2022 at 3:23 PM
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මම කලින් දාපු කමෙන්ට් එකක්

    ලංකාවෙ මිනිස්සු මහ අමුතුයි බන්.
    මට නම් මිනිස්සු ගැනි කිසිම පැහැදීමක් නෑ. ලංකාවෙ ගොඩක් උන් පුරුදු වෙලා ඉන්නවා කාට හරි බුලි කරන්න බොඩි ශේමින් කරන්න. දියුණු වෙන අයගෙ කකුලෙන් අදින්න. ඔය වගේ දේවල් කරල මාර සතුටක් ලබනවා උන්. කෙල්ලෙක් නම් මොනව හරි දේකින් ඉස්සරහට එන කොට මාර විදියට ඒකිට පද හදනවා. කාව හරි පහත් කරල මාර විදියට ස්වයං වින්දනයෙ යෙදන්න හරි ආසයි අපේ උන්. ඒ වගේ ම වහල්කමත් ජානගතව එන දෙයක් ද මන්දා. වහල් චින්තනයට හරි ආසයි. හරි ආසයි ඩිපෙන්ඩ් වෙන්න. හරි ආසයි වැරැද්දක දී අරයාට මෙයාට ඇගිල්ල දික් කරන්න. ආගම ජාතිය වගේ ඒව අල්ලන් ගහ මරා ගන්න හරි දක්ෂයි. වෙනස් කෙනෙක්ගෙ වෙනස ලෙඩක් වගේ දකින ජාතියක්.
    ඉමෝෂනලි බැලුවොත් ගොඩක් ම අන්හෙල්දි. මුළු දකුණු ආසියාව ම එක වගේ. ඒකෙනුත් ලංකාවෙ දකුණු පලාත තමයි ඉමෝෂනලි අන්හෙල්දි උන් වැඩි ම. මම ඉපදුනේ හැදුනෙ දකුණෙ. මාත් ඉපදුනේ මහ මෝදර. උඹ කලේගානෙ වෙන්න ඇති නෙ.
    දකුණෙ ඉපදිච්ච මගේ LGBT යාළුවෙක් කිව්ව ඌව වැඩිපුර ම කොන් වෙලා හිරිහැර වෙලා තියෙන්නෙ දකුණෙ දී කියල. අනිත් පලාත් වල lgbt උන් එක්ක බලද්දී ඌට ගොඩක් ප්‍රශ්න වෙලා තියෙනවා. ඌ තාමත් දකුණෙ කිව්වොත් කතා කරන්න වත් කැමති නෑ.
    මගේ තව යාළුවෙක් ඉන්නවා කෙල්ලෙක් ඒකි නම් ගම්පහ. ඒකිට දකුණෙ උන් එපා උනේ කැම්පස් එකේ දී දකුණෙ උන් හැසිරුණ විදිය නිසා කියල
    දකුණට මිනිස්සු ආස නැති එකේ වැරැද්දක් ඇත්තට මම දකින්නෙත් නෑ. කවුරු උණත් උන්ට වැඩිපුර දකුණෙ උන්ගෙන් ලැබෙන එක්ස්පීරියන්ස් එක මත එහෙම හිතන එක සාධාරණයි. සිරාවට ම මටත් තේරිල තියෙනව ටිපිකල් කමින් දකුණෙ උන් එක්ක කරට කර ඉන්නව නම් ඒ උතුරු නැගෙනහිර විතරයි බන්.

    දේශපාලනයට විතරක් කවදාවත් මේක ගොඩ ගන්න බෑ බන්. ළමයි මුල ඉදල හැදෙන්නෙ වහුතු විදියට. ඒවා නොහද සිස්ටම් චේන්ජ් බලාපොරොත්තු වෙන්න එපා.
    Emotionally unhealthy ජාතියකින් කවදාවත් වර්ධනයක් බලාපොරොත්තු වෙන්න බෑ බන්. යන එකාගෙ කකුලෙන් නො ඇද යන්න දීපන්. එච්චරයි උඹලට කරන්න තියෙන්නෙ.
    ------ Post added on Mar 23, 2022 at 9:36 AM
     
    Last edited:

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    මගෙත් යාළුවො ඉන්නව, ලොකු අවුලක් වෙලා නෑ....

    කාන්තා පාර්ශවයෙන් තමයි පොඩි අවුලක් වුණේ... යාළුවෙකුගෙ නංගි කෙනෙක්....😃😃
    කොටුවක් පැනල වගේ
     
    • Haha
    Reactions: PHBhagya

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    දකුණේ ගෑණු පිට යනව වැඩියිලු නේද.වත්ත හතරකොනටම අල්ලනවලු.
    ඇහුවෙත් අද.
    ගෑනු පිට යන්නෙ කොළඹ 🤣 කොළඹ තරම් පිය යන ගෑනු ඉන්න පැත්තක් දැක්කෙ ම නෑ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අනේ මොකක්ද මිසී ඒ රස කතාව

    apo miss gawata lamai ewannath bayai:dull:

    කොටුවක් පැනල වගේ
    හපෝ, එහෙම ලොකු දේවල් මුකුත් නෑ....
    මම ඉස්සර ඒ ගෙදරට නිතර යැවෙනව. එහෙම ගිය වෙලාවට චුට්ටක් රබර් ඇහැ දානව. හැබැයි ලොකුවට කතාබහ කරලවත් නෑ....

    ඊටපස්සෙ ඒ කෙලීම තමයි අයියගෙ ෆෝන් එකෙන් මගේ නම්බර්එක අරගෙන, වැඩේ පටන්ගත්තෙ... මට ඉස්සර නිතර දෙවේලෙ මැසේජ් කරනව.


    පස්සෙ මට ගැලවිල්ලක් නැතිවුණා...හරි අමාරුවෙන් තමයි වැඩේ නවත්තගත්තෙ....

    නැවතුනා කිවුවට,
    ඊට ගොඩ කාලෙකට පස්සෙත්, ඒ කියන්නෙ දැනට මාස හය හතකට කලිනුත්, ඒ ගෙදර තිබුණ මළ ගෙදරකදි මුනගැහිල ඇඟේ පැටලෙන්න ට්‍රයි කරා....

    ඒ ළමයගෙ යාළුවෙක් පස්සෙ කාලෙකදි කියපු විදිහට, ගෙදර වැඩිහිටියොත් දැනුවත්ව තමයි සීන් එක වෙලා තියෙන්නෙ....
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    හපෝ, එහෙම ලොකු දේවල් මුකුත් නෑ....
    මම ඉස්සර ඒ ගෙදරට නිතර යැවෙනව. එහෙම ගිය වෙලාවට චුට්ටක් රබර් ඇහැ දානව. හැබැයි ලොකුවට කතාබහ කරලවත් නෑ....

    ඊටපස්සෙ ඒ කෙලීම තමයි අයියගෙ ෆෝන් එකෙන් මගේ නම්බර්එක අරගෙන, වැඩේ පටන්ගත්තෙ... මට ඉස්සර නිතර දෙවේලෙ මැසේජ් කරනව.


    පස්සෙ මට ගැලවිල්ලක් නැතිවුණා...හරි අමාරුවෙන් තමයි වැඩේ නවත්තගත්තෙ....

    නැවතුනා කිවුවට,
    ඊට ගොඩ කාලෙකට පස්සෙත්, ඒ කියන්නෙ දැනට මාස හය හතකට කලිනුත්, ඒ ගෙදර තිබුණ මළ ගෙදරකදි මුනගැහිල ඇඟේ පැටලෙන්න ට්‍රයි කරා....

    ඒ ළමයගෙ යාළුවෙක් පස්සෙ කාලෙකදි කියපු විදිහට, ගෙදර වැඩිහිටියොත් දැනුවත්ව තමයි සීන් එක වෙලා තියෙන්නෙ....
    Gahuwada?
    Puke wath ariyada?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Gahuwada?
    Puke wath ariyada?
    එහෙම වුණානං ගැලවිලි බොරු....
    එහෙනං මෙලහකට මම බැඳල, නෑයො බලන්න අවුරුද්දට ගාලු ගිහිල්ල, එන්න පෙට්‍රල් නැතුව එහෙට වෙලා ඉන්නගමන් එළකිරි එනව....😂😂
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    aththa kathawa man sahenna udaw karapu ekek anthimeta mata kelawala giyaa. uuth matara ekek. kalayak mage hoda yaluwek uu. :(