දකුණෙ උන්ගෙ කපටිකම

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    එහෙම වුණානං ගැලවිලි බොරු....
    එහෙනං මෙලහකට මම බැඳල, නෑයො බලන්න අවුරුද්දට ගාලු ගිහිල්ල, එන්න පෙට්‍රල් නැතුව එහෙට වෙලා ඉන්නගමන් එළකිරි එනව....😂😂
    Danwath talk karala fuck eka deepan.
    Dan eki badalada?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Danwath talk karala fuck eka deepan.
    Dan eki badalada?

    අන්න එ යාලුවටද මිස් දැන් ටෝක් කරන්නේ
    කතාව ඉවරයි.... අන්තිම හරියෙ කුතුහලය ජුන්ඩක් තියෙන්න ඕනෙ. නැත්තං කතාවෙන් වැඩක් නෑ..
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,013
    9,334
    113
    Microsoft
    හපෝ, එහෙම ලොකු දේවල් මුකුත් නෑ....
    මම ඉස්සර ඒ ගෙදරට නිතර යැවෙනව. එහෙම ගිය වෙලාවට චුට්ටක් රබර් ඇහැ දානව. හැබැයි ලොකුවට කතාබහ කරලවත් නෑ....

    ඊටපස්සෙ ඒ කෙලීම තමයි අයියගෙ ෆෝන් එකෙන් මගේ නම්බර්එක අරගෙන, වැඩේ පටන්ගත්තෙ... මට ඉස්සර නිතර දෙවේලෙ මැසේජ් කරනව.

    පස්සෙ මට ගැලවිල්ලක් නැතිවුණා...හරි අමාරුවෙන් තමයි වැඩේ නවත්තගත්තෙ....

    නැවතුනා කිවුවට,
    ඊට ගොඩ කාලෙකට පස්සෙත්, ඒ කියන්නෙ දැනට මාස හය හතකට කලිනුත්, ඒ ගෙදර තිබුණ මළ ගෙදරකදි මුනගැහිල ඇඟේ පැටලෙන්න ට්‍රයි කරා....

    ඒ ළමයගෙ යාළුවෙක් පස්සෙ කාලෙකදි කියපු විදිහට, ගෙදර වැඩිහිටියොත් දැනුවත්ව තමයි සීන් එක වෙලා තියෙන්නෙ....
    @NRTG ge akka gana da me kiyanne? :eek:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,646
    5,495
    113
    Dakune bahuthare, jara kapati andayo. Thamange yaluwa unath Kapala udata yanda dagalana un. Hinamane Wadima Pampori Wadima Aya
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,541
    5,498
    113
    Colombo
    Suddo
    දකුණෙ උන්ගෙ කපටිකම ජාන වලින් එන එකක්ද බන් ?

    දකුනෙ හැම එකාම වගේ පට්ට කපටියි.පොඩි ඉඩක් ලැබුන ගමන් ජංගියත් ගලෝගෙන යන්නෙ.අනිත් උන් කපල තමුන්ගෙ වැඩේ කරගන්න මාර දක්ශයි.කනෙන් රිංගල ගේම් දෙන්නෙ.

    දකුනෙ උන් එක්ක ඉන්නවනම් ජංගියටත් ඉබ්බෙක් දාල ලොක් කරගෙන ඉන්න ඕනෙ.

    දකුණ කියන්නෙ වෙනම රටක් තමයි :(

    Suddo mulinma goda bahala pai kone tibba unge kapati jana adangu kari ehe ewunta dila
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    හපෝ, එහෙම ලොකු දේවල් මුකුත් නෑ....
    මම ඉස්සර ඒ ගෙදරට නිතර යැවෙනව. එහෙම ගිය වෙලාවට චුට්ටක් රබර් ඇහැ දානව. හැබැයි ලොකුවට කතාබහ කරලවත් නෑ....

    ඊටපස්සෙ ඒ කෙලීම තමයි අයියගෙ ෆෝන් එකෙන් මගේ නම්බර්එක අරගෙන, වැඩේ පටන්ගත්තෙ... මට ඉස්සර නිතර දෙවේලෙ මැසේජ් කරනව.

    පස්සෙ මට ගැලවිල්ලක් නැතිවුණා...හරි අමාරුවෙන් තමයි වැඩේ නවත්තගත්තෙ....

    නැවතුනා කිවුවට,
    ඊට ගොඩ කාලෙකට පස්සෙත්, ඒ කියන්නෙ දැනට මාස හය හතකට කලිනුත්, ඒ ගෙදර තිබුණ මළ ගෙදරකදි මුනගැහිල ඇඟේ පැටලෙන්න ට්‍රයි කරා....

    ඒ ළමයගෙ යාළුවෙක් පස්සෙ කාලෙකදි කියපු විදිහට, ගෙදර වැඩිහිටියොත් දැනුවත්ව තමයි සීන් එක වෙලා තියෙන්නෙ....

    කෙල්ලෙකුට කෙල්ලෙක් සෙට් කරන්න මුන්ට පිස්සුද. අපේ අම්මා අප්පා කාලේ වත් අහපු කතාද අප්පා මේ... :unsure: :unsure:
    පුදුම වැඩිහිටියො තමයි.....:no:
     
    Thattasome

    Active member
  • Nov 28, 2021
    140
    74
    28
    දකුණෙ උන්ගෙ කපටිකම ජාන වලින් එන එකක්ද බන් ?

    දකුනෙ හැම එකාම වගේ පට්ට කපටියි.පොඩි ඉඩක් ලැබුන ගමන් ජංගියත් ගලෝගෙන යන්නෙ.අනිත් උන් කපල තමුන්ගෙ වැඩේ කරගන්න මාර දක්ශයි.කනෙන් රිංගල ගේම් දෙන්නෙ.

    දකුනෙ උන් එක්ක ඉන්නවනම් ජංගියටත් ඉබ්බෙක් දාල ලොක් කරගෙන ඉන්න ඕනෙ.

    දකුණ කියන්නෙ වෙනම රටක් තමයි :(
    Ow ban sakkili jathiyak inne dannawane Mara
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Rukada, wes munu walata prasidda palathe
    But dan inne Colombo
    බුද්ධිමතුන්ගේ නගරයේ නේ..
    Ehemamath ne.but patta flirty.un kemathi kollek set unoth ata arinne ne.un kemathi nethi unta eke anith patta.patta tarahai un ekka.
    කොළඹ කෙල්ලෝ කොල්ලන්ව අතරිනවද බං?
    අපේ අම්මගේ පව්ලේ අය ඉන්නේ ගාල්ලේ මහමෝදර.
    තාත්තගේ අය ඉන්නේ ගම්පහ .
    ඒ ඒදෙගොල්ලෝ අහසයි පොලවයි වගේ .
    කොහොමද බං වෙනස් කම්..
    මහමෝදර කියන්නේ නම් එච්චර හොඳ පැත්තක් නෙවෙයි.

    විහිලුවට බං කිවුවේ.... ඉස්සර එහෙම වෙන්න ඇති.... ඒ කාලේ හිටපු මිනිස්සු වැඩිය දැනුම් තේරුම් ඇති මිනිස්සු නෙවෙයිනේ.... රට මැදට වෙන්න ඉන්න ඇත්තේ ටිකක් මෝඩ පහේ සෙට් එකක් වෙන්න ඇති.... දකුණේ උන් ඉතින් සමාජෙත් එක්ක ගැටිලා ගැටිලා තෙම්පරාදු වෙලා ඉන්න ඇති... ඔය වෙලහෙලදාම් කරගෙන.... ඉතින් එහෙම එකෙකුට රට මැදට වෙන්න හිටපු නොන්ජල් එකෙක් අහු වුනාම තියලා අරිනව ඇති වැලි දාලා...... දැන් ඉතින් ඒ සමාජ විෂමතාව ගොඩක් අඩුයිනේ.......
    අනිවා ඒ මොකද දන්නවද ඉස්සර ඉඳන්ම දියුණු උනේ beach side.. රට මැද දියුණු උනේ මේ මෑතක නේ බං.
    ඉස්සරම බලපන් 1700-1800 ගණන් වලත්. පල්ලි ඔක්කොම තිබ්බේ මුහුදට ආසන්නව
     
    • Like
    Reactions: wawula