දකුණෙ කවුද ඉන්නෙ

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    උස්සන්ගොඩ ගිහින් තියෙන්නෙ කවුද?
    ✓එතනට බස් එකේ ගිහින් කෙලින් ම බහින්න පුළුවන් ද?
    ✓ඒ හරියෙ බීච් එකේ නාන්න එහෙම පුළුවන් ද?
    ✓අවට කට්ටිය ගෙන් ප්‍රශ්න එහෙම ඇවිල්ල තියනවා ද?
    ✓ බොන්ෆයර් එකක් දාගෙන ආතල් එකේ රැයක් ඉන්න පුළුවන් තැනක් ද?
    ✓ උල්කාපාත වර්ෂා වගේ ඇස්ට්‍රො සීන් එකක් බලාගෙන නයිටක් අදින්න පුළුවන් ආතල් තැන් මොනවා ද දකුණෙ, කොළඹ, ඕන පැත්තක?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උස්සන්ගොඩ ගිහින් තියෙන්නෙ කවුද?
    මම
    ✓එතනට බස් එකේ ගිහින් කෙලින් ම බහින්න පුළුවන් ද?
    ඔව්.
    ✓ඒ හරියෙ බීච් එකේ නාන්න එහෙම පුළුවන් ද?
    ඔව්
    ✓අවට කට්ටිය ගෙන් ප්‍රශ්න එහෙම ඇවිල්ල තියනවා ද?
    නැහැ
    ✓ බොන්ෆයර් එකක් දාගෙන ආතල් එකේ රැයක් ඉන්න පුළුවන් තැනක් ද?
    ඔව්
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    උස්සන්ගොඩ ගිහින් තියෙන්නෙ කවුද?
    මම
    ✓එතනට බස් එකේ ගිහින් කෙලින් ම බහින්න පුළුවන් ද?
    ඔව්.
    ✓ඒ හරියෙ බීච් එකේ නාන්න එහෙම පුළුවන් ද?
    ඔව්
    ✓අවට කට්ටිය ගෙන් ප්‍රශ්න එහෙම ඇවිල්ල තියනවා ද?
    නැහැ
    ✓ බොන්ෆයර් එකක් දාගෙන ආතල් එකේ රැයක් ඉන්න පුළුවන් තැනක් ද?
    ඔව්
    ගාල්ලෙ ඉදන් යද්දි මොන බස් එකේ ද යන්න ඕන?
    කාගෙන් හරි අවසර ගන්න එහෙම ඕන ද? ඒ අවට කඩ එහෙම තියෙනවා ද
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    තිස්ස හරි කතරගම හරි යන බස් එකකින් ඇවිත් එතන හන්දියේ බහින්න පුලුවන් බැහැලා ත්‍රී වීල් එකකින් යන්න ප්යින් යන්න දුර වැඩී උස්සන්ගොඩ ඇතුලේ නම් ගිනි ගොඩවල් ගහන්න එහෙම බෑ එතනට පොඩ්ඩක් එහයින් තියනවා බීච් එක බෝට්ටු එහෙම තියෙන ඒ හරිය බොන්න පුලුවන් ඒ කිට්ටුවම තියනවා කොච්චම කියලා කියන්නේ බීච් එක එතන සමහර දවසට නාන්න පුලුවන් මුහුද සැර නැත්නම්
     
    • Love
    Reactions: george boolean

    ඇයි බං ගිනි ගොඩවල් ගහන්න බැරි ?
    ඒ අවට ගෙවල් එහෙම තියෙනවා ද?
    පොඩි ම කාලෙ ගියා බං. මම මාතර ඒ උණාට වැඩිය හම්බන්තොට පැත්තෙ ඇවිල්ලා නෑ. මට මතක විදියට ඔතන තණකොල පිට්ටනියක් වගේ තිබුණා. ඔය උල්කාපාතය වැටුණා කියන තැන.
    ඒ හරියෙ ළග පන්සලක් තිබුණා නේද?
    ඔය පොට් එකට යන්න කාගෙන් හරි අවසර ගන්න ඕන ද?
     
    මෙතන මචන් ජාතික වනෝද‍යානයක් ඒක නිසා ගිනි සීන් මුකුත් ඇතුලේ බෑ ඒ කියන්නේ අර රතුපාට පස් තියෙන්නේ කන්ද උඩ එතන පහල බීච් එකේ පුලුවන් ඕන දෙයක් කරන්න එතන්ට කියන්නේ වැලිපටන්විල කියලා පොඩි ධීවර වරායක් තියනවා පාඩුවේ වැඩේ කරගෙන එනවා නම් ඒ මිනිස්සුන්ගේ කරදරයක් නෑ
     
    • Love
    Reactions: george boolean

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    තිස්ස හරි කතරගම හරි යන බස් එකකින් ඇවිත් එතන හන්දියේ බහින්න පුලුවන් බැහැලා ත්‍රී වීල් එකකින් යන්න ප්යින් යන්න දුර වැඩී උස්සන්ගොඩ ඇතුලේ නම් ගිනි ගොඩවල් ගහන්න එහෙම බෑ එතනට පොඩ්ඩක් එහයින් තියනවා බීච් එක බෝට්ටු එහෙම තියෙන ඒ හරිය බොන්න පුලුවන් ඒ කිට්ටුවම තියනවා කොච්චම කියලා කියන්නේ බීච් එක එතන සමහර දවසට නාන්න පුලුවන් මුහුද සැර නැත්නම්
    මෙතන මචන් ජාතික වනෝද‍යානයක් ඒක නිසා ගිනි සීන් මුකුත් ඇතුලේ බෑ ඒ කියන්නේ අර රතුපාට පස් තියෙන්නේ කන්ද උඩ එතන පහල බීච් එකේ පුලුවන් ඕන දෙයක් කරන්න එතන්ට කියන්නේ වැලිපටන්විල කියලා පොඩි ධීවර වරායක් තියනවා පාඩුවේ වැඩේ කරගෙන එනවා නම් ඒ මිනිස්සුන්ගේ කරදරයක් නෑ
    ඒ රතු පාට පස් තියෙන ටිකේ කැම්පින් කරන්නත් බෑ ද?
    එතකොට කතරගම බස් එකේ ගිහින් බහින්න ඕන කොයි හරියෙද?
    එතන ඉදන් ත්‍රීවිල් එකක යන්න ඕන කොහෙට ද?
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    අපි ගියා මේ අවුරුද්දේ. කොලබින් මාතරට ට්‍රෙන් එකේ ගිහිල්ලා, මාතරින් කතරගමක නැගලා නොනාගමින් බැස්සා. උස්සන්ගොඩ පහල කෑම්පින්ග් කරා. කොච්චමටත් යන්න නාන්න උස්සන්ගොඩ පහල නාන තැනේ මාර විදිහට ගල්(කන්දගාව කෙලවරේමනම් ටිකක් ක්ලියර්). කවුරුත් මුකුත් කියන්න නම් ආවේ නෑ. ගිනිගොඩවල් ගැහුවේ නෑ අපි ගෑස් එකක් ගෙනිච්චා. බොන්න වතුරනම් ගෙනියන්න ඇතිතරම් ගන්න තැනක් නෑ දන්න තරමින්.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    මෙන්න මචන් ට්‍රිප් එක යද්දී දාන් යන්න ඕන සින්දුව .....
    උස්සන්ගොඩ කදු මුදුනට .....
    (ගහන්න මල්ලි අප්පුඩියක් .....)

    • Haha
    Reactions: george boolean

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    අපි ගියා මේ අවුරුද්දේ. කොලබින් මාතරට ට්‍රෙන් එකේ ගිහිල්ලා, මාතරින් කතරගමක නැගලා නොනාගමින් බැස්සා. උස්සන්ගොඩ පහල කෑම්පින්ග් කරා. කොච්චමටත් යන්න නාන්න උස්සන්ගොඩ පහල නාන තැනේ මාර විදිහට ගල්(කන්දගාව කෙලවරේමනම් ටිකක් ක්ලියර්). කවුරුත් මුකුත් කියන්න නම් ආවේ නෑ. ගිනිගොඩවල් ගැහුවේ නෑ අපි ගෑස් එකක් ගෙනිච්චා. බොන්න වතුරනම් ගෙනියන්න ඇතිතරම් ගන්න තැනක් නෑ දන්න තරමින්.
    අඩෝ ගැස් එක උස්සන් ගියා ටේන් එකේ? උබලා කීයක් ගියා ද?
    රෑ හිටියේ කොහොම ද?
    ටෙන්ට් එකක් ගහන්න ලේසි විදියක් කියපන්කො
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    අඩෝ ගැස් එක උස්සන් ගියා ටේන් එකේ? උබලා කීයක් ගියා ද?
    රෑ හිටියේ කොහොම ද?
    ටෙන්ට් එකක් ගහන්න ලේසි විදියක් කියපන්කො

    කෑම්පින්ග් වලට ගෙනියන පොඩි ගෑස් එක බන් මෝර්ටීන් වගේ පොඩි ගෑස් කෑන් එකක් තියෙන්නේ. අපි 4 යි. උස්සන්ගොඩ වනරක්ශිතය පැත්තේ හිටියේ. දීවර වරාය පැත්තේ නෙමේ. එතනම පහල ගස් එක්ක ඇතුලට කෑම්පින්ග් සයිට් එකක් වගේ හදලා තියනවා. අපිනම් මැනුඅල් ටෙන්ට් ගෙනිච්චා බන්
     
    Last edited:

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඒ රතු පාට පස් තියෙන ටිකේ කැම්පින් කරන්නත් බෑ ද?
    එතකොට කතරගම බස් එකේ ගිහින් බහින්න ඕන කොයි හරියෙද?
    එතන ඉදන් ත්‍රීවිල් එකක යන්න ඕන කොහෙට ද?

    ඔව් රතු පස් තියන හරියේ මුකුත් කරන්න බෑ නෝනගම හන්දියෙන් බැස්සා නම් ලේසී එතන ඉදන් වැඩි දුරක් නෑ
     
    • Like
    Reactions: george boolean

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    godak sathutuy gama gana warnana karanawata.ussangoda...
    උස්සන්ගොඩ ගිහින් තියෙන්නෙ කවුද?
    ✓එතනට බස් එකේ ගිහින් කෙලින් ම බහින්න පුළුවන් ද?
    pare yana bus ekenam magin bahala yanna one godak dura pain.
    ✓ඒ හරියෙ බීච් එකේ නාන්න එහෙම පුළුවන් ද?
    than godak tiyenawa.hamathanakama nanna yanna epa.mokada bili ganna thanuth thiyenawa.
    ✓අවට කට්ටිය ගෙන් ප්‍රශ්න එහෙම ඇවිල්ල තියනවා ද?
    thamange paduwe thaman apu wade karagaththanam kisi prashnayak na.waradi deyak karoth pitawenna thiyenneth ekama paray.aniwaryen e para wahuwama pitawenna wenne na.bayawenna epa.
    ✓ බොන්ෆයර් එකක් දාගෙන ආතල් එකේ රැයක් ඉන්න පුළුවන් තැනක් ද?
    inna puluwan.one tharam innawa.inna puluwan thanuth thiye inna bari thanuth thiye.
    ✓ උල්කාපාත වර්ෂා වගේ ඇස්ට්‍රො සීන් එකක් බලාගෙන නයිටක් අදින්න පුළුවන්
    puluwan.ahasa pahadili dawasak unoth niyamayi.
    wadi wisthara onenam pm ekak danna
     
    • Love
    Reactions: george boolean