උස්සන්ගොඩ ගිහින් තියෙන්නෙ කවුද?
✓එතනට බස් එකේ ගිහින් කෙලින් ම බහින්න පුළුවන් ද?
✓ඒ හරියෙ බීච් එකේ නාන්න එහෙම පුළුවන් ද?
✓අවට කට්ටිය ගෙන් ප්‍රශ්න එහෙම ඇවිල්ල තියනවා ද?
✓ බොන්ෆයර් එකක් දාගෙන ආතල් එකේ රැයක් ඉන්න පුළුවන් තැනක් ද?
✓ උල්කාපාත වර්ෂා වගේ ඇස්ට්‍රො සීන් එකක් බලාගෙන නයිටක් අදින්න පුළුවන් ආතල් තැන් මොනවා ද දකුණෙ, කොළඹ, ඕන පැත්තක?