දකුණේ අයට කොළඹ උන්ව සෙට් වෙන්නේ නැද්ද? Specially වැලිගම/මිරිස්ස

KAZPER

Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    වීක් එන්ඩ් එකට එන කොළඹ උන් වගේ කියලා ඔක්කොම කොළඹ උන්, කියලා හිතන් ඇත්තේ..

    උබර් සාමාන්‍ය විධියට ඉඳපන් බාන්. මෙහෙ උන් එහෙම සීන් නෑ.. සෙට් වෙන්න වෙලා ගියත්, සෙට් උනාම සෙට්.
    පොඩ්ඩ පොඩ්ඩ බ්ලෙන්ඩ් වෙමු..

    FB/ elakiri පෝස්ට් වල වගේ නෑ බං මෙහෙ උන්.
    සාමාන්‍යය ජනයා.
    Elakiri machan ❤️
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,951
    4,360
    113
    උබත් සීන් එකේ ඉඳපන්.. ගේම ඉල්ලූවොත් හමනල ගනින්
     
    • Haha
    Reactions: shehan7777

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,685
    10,277
    113
    ඇගේ හැපුනහම "සොරි" කිවුවොත් ඇගට එනවා, "ඇයි මොකද " ඇහුවොත් සද්ද නැතුව යනවා.
    ee mekanm siraa ! train eke yaddi ehema seta wela thynva ! bag ekak age happunoth thallu krla danna one naththam genalla odokkuvata atha arina seen eke inna
     

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    මාතර මම දන්න සමහර උන් ඉන්නවා.. උන් හිතන් ඉන්නේ.. ලෝකේම කෙරුමෝ ඉන්නේ.. ලංකාව හොල්ලන උන් ඉන්නේ උන්ගේ ගමේ කියලා !! කොච්චර තේරුම් කරත් උන් ඉන්න Fantasy ලෝකෙන් උන්ට මිදෙන්න බෑ !! හැබැයි "ඔව්" "ඇත්තටම උබ කියන එක හරි" කිව්වොත් පුka උනත් දෙයි උබට.. හැබැයි වැඩියේ උඩ තියන්නත් එපා.. එතකොට අමුතු රැස්පැක්ට් එකක් උන්ගේ ඔලුවට ගහනවා
     
    • Like
    Reactions: KAZPER