Elakiri machanවීක් එන්ඩ් එකට එන කොළඹ උන් වගේ කියලා ඔක්කොම කොළඹ උන්, කියලා හිතන් ඇත්තේ..
උබර් සාමාන්‍ය විධියට ඉඳපන් බාන්. මෙහෙ උන් එහෙම සීන් නෑ.. සෙට් වෙන්න වෙලා ගියත්, සෙට් උනාම සෙට්.
පොඩ්ඩ පොඩ්ඩ බ්ලෙන්ඩ් වෙමු..
FB/ elakiri පෝස්ට් වල වගේ නෑ බං මෙහෙ උන්.
සාමාන්‍යය ජනයා.