දකුණේ උන්ට වඩා කුරුණෑගල උන් කපටි

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    Kurunagela, kuliyapitiya මාතර බෙලිඅත්ත දකුණේ ඔක්කොම තඩි පොහොට්ටු නිජබිම් තමයි.


    jke36k.gif
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,127
    113
    වියලි කලාපයේ බඩුව බූට් එකක් තිබ්බද?
    දැන් නිවර්තන කලාපයේ එකක් සෙට් කරන් තෙත් කරගනිම් 🤣
    Anuradhapura badu kohomada?
     
    • Like
    Reactions: Mr.Curious

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔය කපටියි කියලා හිතන් ඉන්න උන් ඊට අනුලෝම වශයෙන් මෝඩයි
    ඕකුන්ට බටර් ගාලා මුරුංගා අත්තේ තියලා ගොඩක් වැඩ කරගන්න පුලුවන්
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    In my personal experience රස්නේ පැති වල මිනිස්සු හරි අමුතුයි. හාපෝ හැකර කටවල් උන්ගේ. අනික කෑ* කම වැඩි. විශේෂයෙන් දකුණේ. කුරුණෑගල උන් නම් එහෙම දැනිලා නෑ හැබැයි.
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    Kurunagela, kuliyapitiya මාතර බෙලිඅත්ත දකුණේ ඔක්කොම තඩි පොහොට්ටු නිජබිම් තමයි.


    jke36k.gif

    Ahh oya tiyenne
    Bayyo kiyannema kapati tamai

    අමු බයියො ඉන්නෙ කොළඹනෙ

    වීරවන්ශ
    ගම්මන්පිල
    වීරසේකර
    ඩීල්දාස
    බන්දුල
    ලොකුගේ
    සජිත්
    හිරුණිකා

    ඔය මට මතක් උන ටික ගම්පහ කළුතර නැතිව හොදේ
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මට කුරුණෑගල පැත්තෙ උන් ආශ්‍රය කරන්න ලැබුනෙ දෙන්නයි.එකෙක් මහව දළදාගම.අනිත් එකී කෙල්ලෙක්.නිකවැරටිය.මම දන්නෑ උන් දෙන්නා නම් පට්ටම හොඳයි.ඒ වගේම අහිංසකයි.දෙන්නම ඔෆිස් එකේ ඉන්නේ.මූණට එකක් කියලා වෙන තැන්වල කියවිලි,තමන්ගෙ වැඩේ මග ඇරලා අනුන් පිට පටවන එක,කේලම් කියන එක,යටිකූට්ටු වැඩ කිසි දෙයක් නෑ.යාලුවො කියල බය නැතුව කියන්න පුලුවන්.
    ඇත්තටම මට හම්බුන නොම්බර එකේ කැරියො ඉන්නෙ කොළඹ.
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    hammo naha. :ROFLMAO: 👌 athdakimen kyanne, bentota gagen eha bodare inna ganuge idan patta kapati . e unata patta gon. weyalikalape un ema kapti naha.