දකුණේ උන්ට වඩා කුරුණෑගල උන් කපටි

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    පරිසර උෂ්ණත්වයයි කපටිකමයි බලුකමයි cariකමයි අතරේ සම්බන්ධයක් තියෙනවා තමයි.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    අමු බයියො ඉන්නෙ කොළඹනෙ

    වීරවන්ශ
    ගම්මන්පිල
    වීරසේකර
    ඩීල්දාස
    බන්දුල
    ලොකුගේ
    සජිත්
    හිරුණිකා

    ඔය මට මතක් උන ටික ගම්පහ කළුතර නැතිව හොදේ

    ඔය බහුතරේ බලේ හම්බුනට පස්සේ කොළඹට ආපු උන් මිසක් උපන්ගම කොළඹ නෙවේ.. උන් කියන සමහර වචන කතා කරන විලාස වලින් එලියට එනවා ඒවා
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,642
    113
    Kurunagela, kuliyapitiya, maho okkoma un ekai
    වියළි කලාපයේ කපටි hatta

    Kurunagela, kuliyapitiya මාතර බෙලිඅත්ත දකුණේ ඔක්කොම තඩි පොහොට්ටු නිජබිම් තමයි.


    jke36k.gif

    Ahh oya tiyenne
    Bayyo kiyannema kapati tamai

    kapati + modayi

    කැරි පොන්නයො ඉන්නෙ කුරුනැගල.

    අමු බයියො ඉන්නෙ කොළඹනෙ

    වීරවන්ශ
    ගම්මන්පිල
    වීරසේකර
    ඩීල්දාස
    බන්දුල
    ලොකුගේ
    සජිත්
    හිරුණිකා

    ඔය මට මතක් උන ටික ගම්පහ කළුතර නැතිව හොදේ
    Mahinda-Rajapaksa.jpg
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඔය බහුතරේ බලේ හම්බුනට පස්සේ කොළඹට ආපු උන් මිසක් උපන්ගම කොළඹ නෙවේ.. උන් කියන සමහර වචන කතා කරන විලාස වලින් එලියට එනවා ඒවා
    hari ithin unta chande denne kurunagala hari dakune hari unda ethakota