දකුණේ ද්‍රවිඩ සහෝදරයකුගෙන් පැණයක්

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පැහැදිලිවම මේ මනුස්සයගේ කතාව හරි .විපක්ෂ නායකයා බලයේ ඉන්න ජනාදිපති අගමැතිගේ ඉදන් සුළු මන්ත්‍රී කෙනෙක් දක්වා රටේ ඒකීයත්වය රකින්න මිනිස්සු අතර සාමය ආරක්ෂා කරන්න ජාතික ආරක්ෂාව රකින්න බැදී ඉන්නවා .එහෙම නොකරන කෙනෙක් එම තනතුරෙන් නෙරපන්නත් දඩුවම් දෙන්නත් වියවස්තාවේ බලය තියෙනවා .:)

    මු දැන් කරන්නේ රටේ ආරක්ෂාව නැතිකරලා ජාතිවාදේ අවුස්සලා ආයෙත් යුද්දයක් සදහා පාර කපාගන්න .ඕක උතුරේදී දෙමල උන්ට විතරක් වෙනම පලාටක් ඉල්ලනකොට අනිත් පලාට්වලිනුත් එහෙම සම්මත කලොත් මොකද වෙන්නේ කියල අහන්න එකෙක්ටවත් කොන්දක් නැහැ :no:

    උතුරට වඩා දෙමල මිනිස්සු සිංහලයෝ එක්ක දකුණේ ජීවත් වෙනවා .එහනම් ආයෙත් මු සිංහලයෝ ලව්වා දකුණේ දෙමළ මිනිස්සුන්ට ගස්සවන්න හදන්නේ .

    මේවගේ ජාතිවාදියෝ නැතිකරන්න ගවපලනයට කොන්දක් නැහැ :no::dull:
    හමුදා කදවුරකට බලෙන් ඇතුළුවීමට අඩුම ගානේ නදුවක්වත් දාන්න තරඟ පොනිලට කොන්දක් නැහැ .උට පුළුවන් දකුණේ කොල්ලන්ට පොලිසිය ලව්වා ගස්සන්න විතරයි :no::dull::angry:

    ජනාදිපති කියල කුබුරේ හිටවන පබයෙක් ඉන්නවා .උ ගැන කතා කරලා වැඩක් නැහැ .:angry::dull::no:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මරුසිරා;20076224 said:

    :(:(:(:(