දකුණේ අයිස්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,099
    13,755
    113
    පෘථිවිය
    දැන් නෝමල් කොලුවා දකුණේ අයිස් විකුනන්නේ මාලිමාවේ එවුන් දම්මලා

    අහුවෙන අහුවෙන ඔක්කොම වගේ මාලිමා වේ කට්ටිය

    බලන් ගියාම නෝමල් කොලුවා මාර ගේම් එකක් ගහල තියෙන්නේ

    මේවට නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද ?

    ඇයි නෝමල් කොලුවා තවම නිදැල්ලේ ?



    G5ntA2tacAIXOeo
    G5aM3v1bIAAVKRK
    G5FF8qLXMAA4bhx
    G5EZG55W4AA-Vlh
     
    • Haha
    Reactions: CohenLenstra