දකුණේ බීච් බෝයි කාරයෙක් සුද්දෙක්ට පහරදෙන වීඩියෝවක් 😠😠😠

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,352
    8,500
    113

    13:20 රෝස පාට ටී ෂර්ට් එකක් ඇඳන් ඉන්න එකා මුට ගහල බෙල්ල මිරිකන්න හදනවා 😠

    15:08 මූව ෆොලෝ කරන් ඇවිත් තර්ජනය කරනවා

    16:08 සුද්දා පාරේ යන එකෙක්ගේ බයික් එකක නැගල පැනල යනවා 😢

    17:30 සුද්ද පොලීසියට complain කරනවා

    මුට ගහපු එකාගේ කඩේ නම,
    🔴Blue Wave Surf School Weligama 🔴
    https://g.co/kgs/ZZSqVg6
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,020
    113
    Gahana eka patta moda wedakne ..anika guest kenekuta
    ගහනවා, ගුටි කනවා, ගහගන්නවා, බැනගන්නවා,
    අඩු හෝ වැඩි වසයෙන් ඔව්වා තියෙ.

    පොලිසි යනවා, රිමාන්ඩ් කරනවා,
    (මෙහෙ උන්, සුද්දො කියලා වෙනසක් නැ ඉතිං)
    බයික් හප්පන්, බොතල් වලින් ගහගෙන, මෙහෙ මිට්ටො එක්ක වලි ගිහින්.

    මට හිතාගන්න බැරි ඇයි අරු ට්‍රිග් උනෙ කියලා, ලෝකල් එකා.
     
    Sen-lu

    Well-known member
  • සමහර සුද්දො ඉන්නව ගුටිකන්න ඕන උන්. මේකෙත් හේතුව නොදන්න නිසා දෙපැත්තෙන් මොකාටවත් වැරැද්දක් කියන්නෙ නෑ. මොනා උනත් ගහන එක වැරදී කියන එක තියරියට හරි උනාට ඇත්ත ජීවිතේ ඔය කතන්දරේ වෙනස්.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    13.25---- පස්සෙ ටිකක් මිසින්,
    ඇටක් කරන්න හේතුව හිතාගන්න බැ නෙහ් සිංහලු...

    මූත් කෑල්ලක් වහලා පෙන්වන්නේ.

    ඒත් රටම ගූ වෙනවා මෙහෙම උනාම.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,990
    10,158
    113
    මිසිං ටික.
    මුලදී ඉඳන් තේරෙනවා පලිපින් උන්ව ගණන් ගන්නේ නෑ වගේ සීන් එකක් දෙනවා. ටිකක් අවුල් වගේ දිගට දිගට ගණන් නොගෙන පච කරලා දානවා.
    සුද්දා අහනවා මොකක්ද පකෝ වෙන්න ඕන #@ට ##වද පලිපිනෙන් ඇවිත් කියලා.
    සිංහලයාට මලපැනල ගහනවා.
    සුද්දා ගේම ඉල්ලන ටික මකලා අප්ලෝඩ් කරනවා සිංහලයාට පාඩමක් උගන්නලා වියළි කලාපීය සුදු හමට වහල් මිනිසුන්ගේ සහ නියම රාවණා pure blood උනත් ඉරිසියාව තියන මිනිසුන් ගේ වීඩියෝ වයිරල් කරවීමේ ගුණධර්ම ය භාවිතා කිරීමේ අරමුණින්.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මට හිතාගන්න බැරි ඇයි අරු ට්‍රිග් උනෙ කියලා, ලෝකල් එකා.

    ඌ හම්බවෙච්ච වෙලාවෙ ඉඳන් කෝචොක් එකට කතා කරන්නේ. පිලිපීන් කියපු ගමන් දෙකේ කොලේට දැම්මා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,325
    47,216
    113
    පිලිපීන් පිරිමි නම් හෙනම ජරා ජාතියක්.ඕකුන් ඵක්ක වැඩ කරන ඵකෙක්ගෙන් අහල බලපං ඕකුන් හෙනම ගේම් කාරයෝ..හීන් නූලෙන් ගේම දෙන්නේ..ඕකුන්ට ඔළුව නවන් හිටියොත් ok නැත්නම් කේළම් කියලා ජොබ් ඵක වුනත් නැති කරනවා උෟ වෙන රටක ඵකෙක්නම්..විශේශයෙන් ලංකාවේ වගේ රටවල් වල උන්ගේ.ඔය පිලිපීන් කාරයත් මොනව හරි අරූට කියන්න අැති..උෟ ඒක ලස්සණට edit කරලා උෟ සුදනා වුනා..අරූටත් ඉවසන්න තිබ්බා මොනව වුනත්..අනික හොඳටම පේනවනේ කැමරාව අතේ කියලා..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,160
    113
    34
    Kalutara
    මූ නේපාලේ ගිහිල්ලත් ගුටි කාපු බවක් කමෙන්ට් වල පේනවා. ඒක නිසා ඩයල් ඒක අටෙන්ෂන් ගන්න මේක දිගටම කරන සීන් එකක් වගේ පේන්නේ...
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,325
    47,216
    113
    මූ නේපාලේ ගිහිල්ලත් ගුටි කාපු බවක් කමෙන්ට් වල පේනවා. ඒක නිසා ඩයල් ඒක අටෙන්ෂන් ගන්න මේක දිගටම කරන සීන් එකක් වගේ පේන්නේ...

    ඕකුන් ගෑණු වගේ ඩයල් බං..පිලිපීන් පිරිමි ඵක්ක උන්ගේ රටේ ගෑණුන්ටවත් ඉන්න බෑ..ඕකුන් කරන්නේ කකා බිබී ගෑණු ඵක්ක SEX කර කර නිදියගන්න ඵක.පට්ටම කම්මැලියි.ගෑණු තමා ඔක්කොම වැඩ කරන්නේ..උන්ගේ රටේ single mom ලා වැහි වැහැලා..මුන් ගෑණු බඩ කරලා කරලා වෙන කෙල්ලො පස්සේ යනවා..උන් ළමයි හම්බවුනහම ගෙදර මහ උන්ට බලාගන්න දාලා වෙන රටවල් වලට යනවා ගෙවල් වල හරි වැඩට...පිලිපීන් පිරිමි කියන්නේ ජරාම ජාතියක්..
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    මූ නේපාලේ ගිහිල්ලත් ගුටි කාපු බවක් කමෙන්ට් වල පේනවා. ඒක නිසා ඩයල් ඒක අටෙන්ෂන් ගන්න මේක දිගටම කරන සීන් එකක් වගේ පේන්නේ...
    එලකිරි බුද්ධි අංශ අවදියෙන් 👍
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,229
    2
    10,815
    113
    Home Sweet Home
    dan ehema kiyala unta ghuwwama harida ? :oo:
    ඕකුන් ගෑණු වගේ ඩයල් බං..පිලිපීන් පිරිමි ඵක්ක උන්ගේ රටේ ගෑණුන්ටවත් ඉන්න බෑ..ඕකුන් කරන්නේ කකා බිබී ගෑණු ඵක්ක SEX කර කර නිදියගන්න ඵක.පට්ටම කම්මැලියි.ගෑණු තමා ඔක්කොම වැඩ කරන්නේ..උන්ගේ රටේ single mom ලා වැහි වැහැලා..මුන් ගෑණු බඩ කරලා කරලා වෙන කෙල්ලො පස්සේ යනවා..උන් ළමයි හම්බවුනහම ගෙදර මහ උන්ට බලාගන්න දාලා වෙන රටවල් වලට යනවා ගෙවල් වල හරි වැඩට...පිලිපීන් පිරිමි කියන්නේ ජරාම ජාතියක්..
     
    • Like
    Reactions: randitha chathumal