ලන්කාවෙ අනික් පලාත් එක්ක බලනකොට දකුණු පැත්තට වෙන්න වෙන්න මිනිස්සුන්ගෙ හැසිරීම් වැඩිපුර කලහකාරී ගතියක් තියෙනව කියල උඹලට හිතෙන්නෙ නැද්ද ?
මෙහෙම වෙන්න හේතුව මොකක් වෙන්න පූලුවන් ද ?
නැත්තන් ලන්කාවෙ කොහෙත් එකයි ද ?
උඹලට මොකක් හරි පැහැදිලි කිරීමක් තියෙනව ද ?
මෙහෙම වෙන්න හේතුව මොකක් වෙන්න පූලුවන් ද ?
- නූගත් කම වැඩි වීම
- උශ්න දේශගුණය
- දේශපාලන බලපෑම් වලට යටපත්ව දිගු කාලයක් ජීවත් වීම
- මුහුද ආශ්රිත ජීවිකාවන් සිදු කිරීම
- හැසිරීමට අදාල ජානමය බලපෑම්
නැත්තන් ලන්කාවෙ කොහෙත් එකයි ද ?
උඹලට මොකක් හරි පැහැදිලි කිරීමක් තියෙනව ද ?