දකුණේ මිනිස්සුන්ගේ කළහකාරී බව වැඩි ඇයි ???

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    මෙහෙමයි බන් . place එක hotel එකක් නැතුව ගෙදරක උනත් කමක් නෑ .
    හැබයි එන උන්ට කන්න දෙන්නේ නැති එක මුන්ගේ වෙඩින් ඔක්කොම වල සිරිතක් .
    ඇහුවම ඒ පැත්තේ එහෙමලු . උදේ ඉදන් දවල් වෙනකන් උඩ බලන් ඉන්න තියෙන්නේ . ගෙදරින් අරන් ගිහින් කනවා ඊලග පාර මම නම්
    සිරාවටමද බන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    මිනිස්සු උප්පත්තියෙන් ගේන දේවලුත් තියෙනවා ඒත් ගොඩක් දේවල් ජීවත්වෙන පරිසරයෙන් ඉගෙනගත්තු දේවල්. දකුනෙ පවුලකට රදල පැටියෙක් ගෙනල්ලා දැම්මත් ඒකා හැදෙන්නෙ ඒ සමාජයේ හැටියට.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    දකුණු පලාතෙ නෙමෙ ඔක, කොහෙත් එකයි, දැන් බලන්න ගනයො කොහෙද යන්නෙ? සෙලබ්‍රිටි බර්ත්ඩෙ පාටි (අනු කනු ), නැත්නම් අලුතෙන් එන ෆිල්ම් එකක් ඔපන් කරන්න, නැත්නම් දෙශ්පාලන වෙදිකාවට ගොඩ වෙන්න, ඔවා නිසා බණ කියන්න වෙලා නෑ
     
    • Like
    Reactions: LZP1992

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    උන්ගෙ ඔය හැසිරීම හෙනම වැඩක් කියල උන්ම රිවෝඩ් කරගන්නවනෙ ඒකයි ඕක වැඩි . කතාකරල ප්‍රශ්න විසඳනවට වඩා මන්නෙන් කොටන එක තමා පොරත්වය කියල තමා ඔයපැත්තෙ පිලිගැනීම් ඒක තමා ප්‍රධාන හේතුව.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    සමහර පලාත් තියෙනව ගෙදර සාමාන්ය බාසාව හුත්තියෙ වගෙ වචන නොමල්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,979
    113
    උන්ගෙ ඔය හැසිරීම හෙනම වැඩක් කියල උන්ම රිවෝඩ් කරගන්නවනෙ ඒකයි ඕක වැඩි . කතාකරල ප්‍රශ්න විසඳනවට වඩා මන්නෙන් කොටන එක තමා පොරත්වය කියල තමා ඔයපැත්තෙ පිලිගැනීම් ඒක තමා ප්‍රධාන හේතුව.
    එහෙමම කියන්න බැහැ. මගේ අම්මගේ ගම 100km දුරින් රට මැදට වෙන්නේ, ගමේ හිටපු අවුල් චරිතේ අවුරුදු දවසක කොල්ලෝ 20ක් එකතු වෙලා ගහලා මැරුව. ඔක්කොම චන්ඩි වුණාම හොඳයි. කෑගල්ලේ කුරුණෑගල රත්නපුර චන්ඩි ඉන්නවා ද? හැබැයි වලියකදී ( කැම්පස් අත්දැකීම්) වලියකදී ගේමට බහින්නේ ඕකුන් සහ අනුරාධපුර එවුන්. දකුණේ එවුන්ට තියෙනවා target... ලොක්කො, ලේකාලා තරහවෙයි කියලා side ගහලා ඉන්නේ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ජාන බොලව්....

    ලංකාවේ කරපු හැම යුද්දෙකටම ඕකුන් තමයි බිලී බෝයිස් ලා. සුද්දෝ වුණත් උන්ව අවනත කරගෙන තමයි, රට ඇතුලට කඩා වැදුනේ.

    කරාව අය ක්‍රිස්තියානි වුණා සලාගම අය බෞද්ධ වුණා.

    ඉතින් තාම දරුණු ගැටුම්. සාලාගම අය තමයි ගොඩක් මරාගෙන මැරුණ JVP, සහ යුද්ධ සෙබළු. වික්ටර් අයිවන් ලියපු ලිපියක් තිබ්බා, සලාගම බෞද්ධ අය නැත්නම් අපට වෙන දේ...

    හැම දේම නරකෙට බලන්න එපා.... ඔය ජන කොටස් ඔය විදිහටම ඉස්සරහට තියාගෙන යන්න ඕනේ, ඉස්සරහට එන යුද්ධ වලට...
    Salagama nisa thamai lankawe sinhala bawdha kiyala jathiyak ithuru une, they had money since they controlled de cinnamon trade
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,916
    4,862
    113
    රාජ්ය විරෝධී ක්‍රියා කරල නීති විරෝධීව රට රටවල් වලට පැනල ගිහින් තාම ඒ රටවල ඉන්න මේ උපන් රටට තබේක දායකත්වයක් නැති උන්ට මොකක්ද තියෙන අයිතිය මේ රටේ දේවල් වලට පොරවල් වෙලා ඇගිලි ගහන්න..මව් රටට පිටුපාපු එව්වො එහේ දේවල් බලන් එපැයි ඉන්න

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    අඩුකුලේ නිසා. ඔකුන් ගැන කතාවක් අහල නැද්ද උබලා
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    එහෙමම කියන්න බැහැ. මගේ අම්මගේ ගම 100km දුරින් රට මැදට වෙන්නේ, ගමේ හිටපු අවුල් චරිතේ අවුරුදු දවසක කොල්ලෝ 20ක් එකතු වෙලා ගහලා මැරුව. ඔක්කොම චන්ඩි වුණාම හොඳයි. කෑගල්ලේ කුරුණෑගල රත්නපුර චන්ඩි ඉන්නවා ද? හැබැයි වලියකදී ( කැම්පස් අත්දැකීම්) වලියකදී ගේමට බහින්නේ ඕකුන් සහ අනුරාධපුර එවුන්. දකුණේ එවුන්ට තියෙනවා target... ලොක්කො, ලේකාලා තරහවෙයි කියලා side ගහලා ඉන්නේ.

    කොල්ලො විස්සටම මරන දඬුවම ලැබුනද?
     
    dinu09

    Well-known member
  • Jul 30, 2025
    420
    300
    63
    මෙහෙමයි බන් . place එක hotel එකක් නැතුව ගෙදරක උනත් කමක් නෑ .
    හැබයි එන උන්ට කන්න දෙන්නේ නැති එක මුන්ගේ වෙඩින් ඔක්කොම වල සිරිතක් .
    ඇහුවම ඒ පැත්තේ එහෙමලු . උදේ ඉදන් දවල් වෙනකන් උඩ බලන් ඉන්න තියෙන්නේ . ගෙදරින් අරන් ගිහින් කනවා ඊලග පාර මම නම්
    මට පේන්නෙ ඒ පවුලෙ මිනිස්සුන්ගෙ අවුලක් නැත්තම් ඔබතුමාව නොසලකා ඉදල වගේ :lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,979
    113
    කොල්ලො විස්සටම මරන දඬුවම ලැබුනද?
    කව්රුත් පාවලා දුන්නේ නැහැ. අල්ලාගෙන සති දෙකක් කෑගල්ලේ දාලා එලියට දැම්මා. අරූ නාදුනන පුද්ගලයන් විසින් කරපු ඝාතනයක්.
     
    • Wow
    Reactions: Hrithik_Roshan