දකුණේ සැප

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,240
    26,693
    113
    Kandy
    අපේ මයින්ත මාත්තියා දකුනේ කෙනෙක් දකුනේ ගැම්ම ජනපති දකුනේ අගමැති දකුනේ මුඩල් ඇමති දකුනේ ගගා නටපු ඈයෝ නේ මේ
     
    • Haha
    Reactions: asanka+++

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ඉදිරි අවුරුදු 3 රටේ ස්වර්ණමය යුගයයි. ගෝඨාබය ජනපති ගෙන් විශිෂ්ට ප්‍රකාශයක්. ✌️❤️
     
    • Haha
    Reactions: Lakshan-Seram

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    ඉදිරි අවුරුදු 3 රටේ ස්වර්ණමය යුගයයි. ගෝඨාබය ජනපති ගෙන් විශිෂ්ට ප්‍රකාශයක්. ✌️❤️
    ප්‍රකාශ විතරයිනෙ ඕයි ආපු දා ඉඳලා ... වැඩ කෑලි නැද්ද ...