දකුණ වෙනම රටක්
දකුණ වෙනම රටක් විදිහට හිතුවොත්,
1 ගුවන් තොටුපලක් ඇත
2 වරායක් ඇත
අධිවේගී මාර්ගයක්
3 ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන ඇත
4 විදුලි බලාගාර ඇත
5 ලුණු ලේවායවල් ඇත
6 තේ රබර් පොල් කුරුඳු ගොරකා ගම්මිරිස් පැඟිරි කටුපොල් ආදී අපනයන භෝග ඇත
7 කෘෂිකාර්මාන්තයෙන් ඉහළයි
8 මුහුදෙ මත්ස්‍ය සම්පතේ අයිතියක් ඇත
8 බෞද්ධ ක්‍රිස්තියානි ඉස්ලාම් හින්දු හැමෝම ජීවත් වේ
9. වෙනම විශ්වවිද්‍යාලයක් වෛද්‍ය පීඨයක, කෘෂිකාර්මික විද්‍යාපීඨයක්, කෘෂිකාර්ම පර්යේෂණ අයතනයක්, ලංකාවෙ එකම කුරුඳු පර්යේෂණ ආයතනය,
තිබීම
10. ආමි නේවි ගුවන් ත්‍රිවිද හමුදා මූලස්ථාන, හමුදා විශ්ව විද්‍ය්‍යාල, කමාන්ඩෝ ආදී විශේෂ බලකා පුහුණු කඳවුරු තීබීම
11. උසස් පාසල් තිබීම.. ජාතිම මට්ටමේ ජයග්‍රහණ විභාග වලින් ලංකාවේ ප්‍රථම ස්ථානයන් බිහිවීම
12. සංචාරක ආකර්ෂණය තිබීම
ඓතිහාසික පුරාවිද්‍යා ස්ථාන තිබීම
13 අපටම ආවේණික භාෂා සම්ප්‍රදායක් අපටම ආවේණික නැටුම් බෙර තාල අභිචාර සංස්කෘතියක් තිබීම
14. දකුණේ කාන්තාවන්ට ඇති ආකර්ෂණීය බව හා ඉවසීම අතින් උසස් බව අව්‍යාජ බව පවුල් ජීවිත සාර්ථක බව
15 ඓතිහාසික අතින් අනුරාධපුර යුගයේද ප්‍රාදේශීය රාජ්‍යකි, උදාහරණ - දෙවුනුවර සෙල්ලිපිය, වංසකතා
16. ලංකාවෙ ඕන තැනක ගිහිල්ල මං දකුණෙ කියල කියද්දි එන ගැම්ම මේ කිසි පලාතක කියල කීවට එන්නෙ නෑ...
අන්නේකයි,
“උඹ කොහෙද බං කිව්වම ගැම්මට දකුණ කියන්නේ
{ඉෂා}

jatiKa mattame samallingikayan ata,mangala,sagala ect

ඔච්චර දකුණ ලොකුනම් ඔහෙට වෙලා මාලුවෙක් මරාගෙන හිටපල්ලකෝ.මොකද කොළඹ බඩගාලා බස්නාහිර මිනිස්සුන්ගේ ජොබ් වලට කෙලවන්නේ ..