දකුනු ආසියාවේ ප්‍රීතිමත්ම රාජ්‍යය ශ්‍රී
දකුනු ආසියාවේ ප්‍රීතිමත්ම රාජ්‍යය ශ්‍රී ලාංකාවයි
ලොකයෙන්ම 68වන ස්ථානයට

ජාත්‍යන්තරය ආවරණය වන පරිදි සිදුකල නවතම සමීක්ෂණයකට අනුව ලෝකයේ සතුටින්ම ජීවත්වන ජනතාවක් සහිත රාජ්‍යයන් අතරින් 68 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.
එහිදී මෙරට ජනතාවගෙන් 71%ක්ම ධනාත්මක ප්රතිචාරයන් දක්වන බව අනාවරණය කර ඇත.
දකුණු ආසියානු කලාපයේ පෙරමුණද ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර පාකිස්ථානයට 121 ක්වන ස්ථානය සහ ඉන්දියාවට 127 වන ස්ථානය හිමිව ඇත.
මෙහිදී ඉන්දියානුවන් අතරින් 57% ක් ධනාත්මක ප්රචිචාර දක්වා ඇති අතර පාකිස්ථානුවන් අතරින් 58% ක් ධනාත්මක ආකල්ප දක්වා තිබේ. ලෝකයේ සතුටින්ම ජීවත්වන කලාප අතරට ලතින් අමෙරිකානු කලාපය අයත් වන අතර එහි මුල් තැන හිමිව ඇත්තේ පැනමා රාජයයටයි. එහි ධනාත්මක ප්‍රතිශතය 85 කි.
ලොව අවම සතුටකින් ජීවත්වන රාජ්‍ය ලෙස සිංගප්පූරු ජාතිකයින් නම් කර ඇති අතර ඔවුන්ගේ ධනාත්මක ප්‍රතිශතය 46% කි.
https://www.facebook.com/photo.php?...30546000.96481.394867817214798&type=1&theater
මෙන්න මේවනේ විහිලු

මහින්ද රාජපක්ෂගේ ෆැමිලි එකෙන් විතරක් වෙන්න ඇති සමික්ශනේ කරන්න ඇත්තේ

මිනිස්සුන්ට හරියට කන්න නැතුව දුක් විදිනවා 