adoo sirawata mewa wenawad bn
අනෙ මන්ද වැලිගම වගේ ඒරියා වල අමුතු නීතියක් තියන නිසා මේව වෙනවද නැද්ද
රේප් කරපු වුන් ඉස්සරහ තියාගෙන පැමිණිල්ල ඉල්ල අස් කරගන්න කියනවද බන් පොලිසියෙන්
ටැමිල් ෆිල්ම් එකක කෑල්ලක් වගේ

රේප් කරපු වුන්ට දේශපාලන හයියක් තියලද?
එහෙනම් why we are hearing abt this just now?
ඔය developed world රටවල වුන්ට මේ වගේ 3rd world ප්‍රශ්න තියන රටවලට ඇවිල්ල උන්ගේ ෆැන්ටසි රඟ දක්වන්නත් හෙන අමාරුවක් තියනව
මේ සිරියන් විප්ලවය වෙලාවේ ඇමරිකන් සුද්දෙක් සිරියාවෙ ඉන්න gay තරුණ කෙල්ලෙක් වගේ පෙනි ඉදලා අසාද් හිරිහැර කරනව ගගා මැරෙන්න හැදුව සීන් එකක්..