දකුනෙ ඇන්ටි කෙනෙක්..

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    kohomada mekiwa track kale ? anika issuwe kohomada? aruge ata deka ussala sinna kalath ochcharai!

    අඩෝ අරූ කොහොමද ඉන්න තැන හොයා ගත්තෙ?
    Phone ekata message ekak enawa pos ekatabgahuwama merchant ge namin, ahawal merchant ta mechchara gaanak kapuna bla bla wage. Galle pattedi nathi una nisa gihin balanna athi ewalema . Passe follow kerenna athi auntywa. Horakama waradi tama itin. Eth paw kiyala hithuna
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Phone ekata message ekak enawa pos ekatabgahuwama merchant ge namin, ahawal merchant ta mechchara gaanak kapuna bla bla wage. Galle pattedi nathi una nisa gihin balanna athi ewalema . Passe follow kerenna athi auntywa. Horakama waradi tama itin. Eth paw kiyala hithuna
    ඌ කාඩ් ඒක බ්ලොක් කරලා නේද තියෙන්නේ... ඒකනේ සල්ලි නැතිව ඇති කියන්නේ... එතකොටත් msg එක එනවද?
     
    • Like
    Reactions: Yin And Yang

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    ඌ කාඩ් ඒක බ්ලොක් කරලා නේද තියෙන්නේ... ඒකනේ සල්ලි නැතිව ඇති කියන්නේ... එතකොටත් msg එක එනවද?
    Block kerela atte passe. Block kerenam gattu kenawa allaganna bane ban ekai.man hitanne loku salliyak tibila nathuwa athi.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    අඩේ පව් මචන්. කට ගහගෙන එන්නෙත් නෑ. ඒත් ඉතින් හොරකමක් තමයි. නැති බැරි මනුස්සයෙක්නෙ කියල පොඩ්ඩක් අවස්ථාව දුන්න නම් හරි. :(
     
    • Like
    Reactions: Yin And Yang

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    අවන්කවම,ඒත් වැඩේ වැරදිනේ. ඕවට පොලිසි යන්නේ වැඩ නැති අමාරුවෙන් එදා වේල හොයන උන්.
    ඔව්
    මෙයා වැටිල තිබිල අහුලල මං හිතන්නෙ
    පොකට් ගහන ලුක් එකක්නම් නෑ.