දකුනෙ ඈයො ගම්න ආතල් එකක්..

Max_r

Well-known member
  • May 10, 2007
    13,061
    1
    15,859
    113
    අහ්හ්හ්..
    පෙරහැරවල් වල ඔව්වා නොර්මල් මේ පැතිවල..

    ඔය අස්සයො සෙට් ප්‍රොෆෙසනල් ඩාන්සර්ලා,
    ගේවිම් කරාම ඇවිත් නටනවා..
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    යකෝ ලංකාවෙ ඕන තරං ඔහොම ඒව තියෙනව කඨින පෙරහැරවල් වල.. ගොඩක් හින්දු මික්ස් වයිබ් එකක් තමයි යන්නෙ.. මේ මැද කොළඹ පවා තියෙනව...
     
    • Wow
    Reactions: lilman

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඔය පන්සලක ඇසල පෙරහැරක්
    ඔය ගෑනු වගේ ඇදල ඉන්න උන් ගෑනු නෙවෙයි. රහල්ගෙ වර්ගෙ උන්
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93

    අලියෙක් එහෙම කුලප්පු වෙලා අස්පයෝ ටික සෙනග පෙරලගෙන දුවන දර්ශන එහෙම නැද්ද :D:P

    කුරිරු අසාවක් තමයි..
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ලංකාවේ හැම පළාතේම වගේ ඕක තියෙනවා. මහාබඹා කියලා තියෙනවා සපරගමුවේ. උඩරටත් තියෙනවා.

    සපරගමුවේ ඈයන්ට මුහුණු දෙකයි කියලා කියන්නෙත් මහාබඹාගේ මුහුණු දෙක පෙන්නලා.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අහ්හ්හ්..
    පෙරහැරවල් වල ඔව්වා නොර්මල් මේ පැතිවල..

    ඔය අස්සයො සෙට් ප්‍රොෆෙසනල් ඩාන්සර්ලා,
    ගේවිම් කරාම ඇවිත් නටනවා..

    a kello dakkama pau kiyala hituna
    apahasutawayata path una wage un
    mewa hoda padam