දකුනෙ ගෑනු

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Miniha Hawsata gedara enne na kiyala denagaththama kapuwa ekka buduyanna duwan aawa eesiyak :lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අපේ තාත්තගෙ මල්ලිල දෙන්න ගෙන් එක්කෙනෙක් බැන්දෙ ගාල්ලෙන් තමයි.
    කතා කරල වැඩක් නෑ. පුදුම කාලකන්නි ගෑනියෙක්.
    අම්මගෙන් ඇහුවම කියන්නෙ ගාල්ලෙන් ගත්ත කියන්නෙ ඉතින් සොරිම තමයි කියල.
    හැම එකාම දකුණෙ කියල එකම කැටගරියට දාන්න බෑ තමයි.
    ඒත් හැම එකාම බනින්නත් හේතුවක් ඇති.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,252
    26,705
    113
    Kandy
    අපේ තාත්තගෙ මල්ලිල දෙන්න ගෙන් එක්කෙනෙක් බැන්දෙ ගාල්ලෙන් තමයි.
    කතා කරල වැඩක් නෑ. පුදුම කාලකන්නි ගෑනියෙක්.
    අම්මගෙන් ඇහුවම කියන්නෙ ගාල්ලෙන් ගත්ත කියන්නෙ ඉතින් සොරිම තමයි කියල.
    හැම එකාම දකුණෙ කියල එකම කැටගරියට දාන්න බෑ තමයි.
    ඒත් හැම එකාම බනින්නත් හේතුවක් ඇති.
    රන්ඩුවට එහෙම එහෙනවා ඇති.මම දකුනේ දකුනේ ගාන්නේ නැද්ද
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    රන්ඩුවට එහෙම එහෙනවා ඇති.මම දකුනේ දකුනේ ගාන්නේ නැද්ද

    නෑ දකුනෙ කතාවක් නම් කියන්නෙ නෑ. සහෝදරයො සේරම එක්ක තරහ කෙරෙව්ව.
    කපු සීන් හූනියන් ඕව තමයි බැහැල ඉන්නෙ. අපි නම් ගණන් ගන්නෙ නෑ සත පහකට.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,752
    21,046
    113
    adala nene
    ithin deiyo mahaththayawa genath deelada?
    CfsfTU.gif
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,722
    2,202
    113
    Nugegoda
    nuwara saha e palathe ganu gana mokada hithanne kattiya?
    නුවර ගෑණ සාපේක්‍ෂව සෙක්සි ගතිය වැඩියි, ඒවගේම චපලකමත් එහෙමයි
    දකුණෙ ගෑණු එච්චර සෙක්සි නෑ, චපලගම අඩුයි, හැබැයි සාපේක‍්ෂව සල්ලි වලට කෑදරයි.
     
    • Wow
    Reactions: el_professor