දකුනේ එවුන්ට පේන්න බම්ප් කරන්නකො

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දකුනේ එවුන්ට පේන්න බම්ප් කරන්නකො

15181622_139046469906194_9055196366606547261_n.jpg

තියෙනවනම් තව දාන්න:lol:
 
Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    දකුණේ එවුන්ට මේ ගොන්පාට් ගානක්වත් නෑ.
    පවු..
    :lol::lol::lol:

    ප.ලි.
    පොන්නයෙක්ගේ පෝස්ට් එකක් කියලා දැක්කේ මේක දැම්මට පස්සේ.
    මුගේ පෝස්ට් එක බම්ප් කලාට සොරි..

    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,269
    47,117
    113
    තමන්ගේම රටේ තමන්ගේම ජාතියට අපහාස කරන පාහර බල්ලෝ ඉන්නේ ලංකාවේම විතරයි.ඒකනේ අපි මේ තරම් දියුණු..මම නම් දකුණේ නෙමේ කොලඹ.ඒත් ඕක තමා තිත්ත ඇත්ත.:yes:
     
    • Like
    Reactions: EUMA175

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තමන්ගේම රටේ තමන්ගේම ජාතියට අපහාස කරන පාහර බල්ලෝ ඉන්නේ ලංකාවේම විතරයි.ඒකනේ අපි මේ තරම් දියුණු..මම නම් දකුණේ නෙමේ කොලඹ.ඒත් ඕක තමා තිත්ත ඇත්ත.:yes:

    එහෙම නෑ බන්. ඇමරිකාවෙ උනුත් උන්ගෙ දකුනෙ උන්ගෙ ඇක්සන්ට් එක එහෙම පාච්චල් කරනව.

    ඔය හේතුව නිසා නෙමෙයි ලන්කාව දියුනු නොවෙන්නෙ. :rofl: :rofl:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,269
    47,117
    113
    එහෙම නෑ බන්. ඇමරිකාවෙ උනුත් උන්ගෙ දකුනෙ උන්ගෙ ඇක්සන්ට් එක එහෙම පාච්චල් කරනව.

    ඔය හේතුව නිසා නෙමෙයි ලන්කාව දියුනු නොවෙන්නෙ. :rofl: :rofl:

    ඇමරිකාවේ ජාති කීයක් ඉන්නවද.සුද්දෝ සුද්දන්ට අපහාස කරන්නේ නැහැනේ.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    එහෙම නෑ බන්. ඇමරිකාවෙ උනුත් උන්ගෙ දකුනෙ උන්ගෙ ඇක්සන්ට් එක එහෙම පාච්චල් කරනව.

    ඔය හේතුව නිසා නෙමෙයි ලන්කාව දියුනු නොවෙන්නෙ. :rofl: :rofl:

    එක ඇත්ත
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇමරිකාවේ ජාති කීයක් ඉන්නවද.සුද්දෝ සුද්දන්ට අපහාස කරන්නේ නැහැනේ.

    ෆක තමයි. දකුනෙ සුද්දන්ට තමයි උතුරෙ සුද්දො අපහාස කරන්නෙ.

    ඕක මෙ ලන්කාවෙ විතරක් තියන අවුලක් නෙමෙයි. ඕනම සමාජ කොට්ටශෙක මිනිස්සු අනිත් කොට්ටාශ වල මිනිස්සුන්ට සමච්චල් කරන්න උත්සාහ කරනව.

    හිතපන් ලන්කාවෙ ඉස්කොල වල උනත් ඉන්න උන් අනිත් ඉස්කොල ව්ල උන්ව පහත් කරලනෙ කතා කරන්නෙ.

    සමාජෙ බෙදෙන්නෙ හමේ පාටෙන්, ජාතියෙන් විතරක් නෙමෙයි.
     
    ayesh123

    Junior member
  • Sep 10, 2008
    21
    4
    8
    මචාo මේක දැම්මේ දන්නේ නැති කෙනෙක්ට දැනගන්න මිසක් කාටවත් අපහස කරන්න නෙමේ..මේක තමා අපේ සුන්දර අපේකම..

    කොහේද - කොයිබේ
    ඔයයි අරයයි -ඔයතුයි අරයතුයි
    මොකද - මක්කැයි
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    මචාo මේක දැම්මේ දන්නේ නැති කෙනෙක්ට දැනගන්න මිසක් කාටවත් අපහස කරන්න නෙමේ..මේක තමා අපේ සුන්දර අපේකම..

    කොහේද - කොයිබේ
    ඔයයි අරයයි -ඔයතුයි අරයතුයි
    මොකද - මක්කැයි

    Ei ban ara kathawak thiyenne, me desa kumatada kiyana film eka dakune film hall walata demmalu. Mmmmhu senga adui lu film eka duwaganna bae lu. Eta passs nama wenas karalu me desa makkatei kiyala, menna enawalu wela nokedi :P
     
    ivanka trump

    Banned
    Nov 24, 2016
    8
    4
    0
    ඇමරිකාවේ ජාති කීයක් ඉන්නවද.සුද්දෝ සුද්දන්ට අපහාස කරන්නේ නැහැනේ.

    මොකො නැත්තෙ. හොඳට අපහාස කරගන්නවා උන්. ප්‍රාන්ත ප්‍රාන්ත අවුල් ,
    ඉන්දියාව වගෙ තමා. යුකෙ වලත් එහෙමයි ,එක එක පලාතෙන් පලාතට ඇක්සන්ට් එක වෙනස්.
    ඒ වගෙම අපහස කරගන්නවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    එහෙම නෑ බන්. ඇමරිකාවෙ උනුත් උන්ගෙ දකුනෙ උන්ගෙ ඇක්සන්ට් එක එහෙම පාච්චල් කරනව.

    ඔය හේතුව නිසා නෙමෙයි ලන්කාව දියුනු නොවෙන්නෙ. :rofl: :rofl:

    සිංහලු කියන්නේ මෝඩ ජාතියක් බං ඕකුන්ව හදන්න බෑ
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    ගොඩක් දේවල් හරි බන්..! ඔය දෙවිදියම පාවිච්චි කරනවා. හැබැයි හීන් දෑරි මාළු නම් බොරු..! ඔහොම කියනවා අහල නැ..! ගුටි පංදු කියන්නේ මොකද්ද ඕයි? වැඩේ කියන්නේ ඕක නිකන් අපහසේට වගේ දල තියෙන්නේ නේ.
     
    Last edited:

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    එහෙම නෑ බන්. ඇමරිකාවෙ උනුත් උන්ගෙ දකුනෙ උන්ගෙ ඇක්සන්ට් එක එහෙම පාච්චල් කරනව.

    ඔය හේතුව නිසා නෙමෙයි ලන්කාව දියුනු නොවෙන්නෙ. :rofl: :rofl:

    :rofl: