දකුනේ එවුන්ට පේන්න බම්ප් කරන්නකො

inspiron

Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    වම් පැත්තේ තියෙන ටිකම තමා අපිත් කියන්නේ. අනිත් පැත්තේ ඒවා ඇහුවෙත් අද
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ගුටි පන්දු කියන්නෙ ඇඟේ බෝල් ද? තව හීන් මාලු කියලනං කියනව. දෑරි කෑල්ලක් අහල නෑ
     
    ivanka trump

    Banned
    Nov 24, 2016
    8
    4
    0
    රඹා;20949153 said:
    ගුටි පන්දු කියන්නෙ ඇඟේ බෝල් ද? තව හීන් මාලු කියලනං කියනව. දෑරි කෑල්ලක් අහල නෑ
    ගුටි පන්දු කියන්නෙ පුකෙ බොල. අර උඹ මහින්දට කඩෙ යද්දි මැදමූලන වලව්වෙන් හම්බ වෙන්නෙ රැට රැට පුක පලල් කරලා. අන්න ඒක තමා ගුටි පන්දු කියන්න්. වදින කොට හීන් මාළු වගෙ තමා. දැරි කෑල්ලත් අහාවි තව පුක පැලෙද්දි :rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,241
    113
    Gotham City
    ගුටි පන්දු කියන්නෙ පුකෙ බොල. අර උඹ මහින්දට කඩෙ යද්දි මැදමූලන වලව්වෙන් හම්බ වෙන්නෙ රැට රැට පුක පලල් කරලා. අන්න ඒක තමා ගුටි පන්දු කියන්න්. වදින කොට හීන් මාළු වගෙ තමා. දැරි කෑල්ලත් අහාවි තව පුක පැලෙද්දි :rofl::rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol::lol:පව් යකො ඔහොම ලිං කපන්න එපා.
    අරු දැන් ගැමක්සොන් බොනවා ඇති.

    :rofl::rofl::rofl::rofl::P:P:P:P
     
    waligamaya

    Well-known member
  • රඹා;20949153 said:
    ගුටි පන්දු කියන්නෙ ඇඟේ බෝල් ද? තව හීන් මාලු කියලනං කියනව. දෑරි කෑල්ලක් අහල නෑ

    එකට තව කියනවා ඇගේ රතේ (වැලිගම) ටකරේ(කබුරුපිටිය කද්දුව) කියලත් කියනවා. ඇයි පොල් ඔයනවා:D

    මම ඉසෙල uni ගියපු දවස්වල පිසූ වගේ එක එක පැතිවල උන් එක එක විදියට කතා කරන්නේ. මොනරගල් උන් "උබ කෑම කවා"

    මම ඉස්සෙලම මමන් එක්ක කතාකරපු රත්නපුරේ එකාගෙන ඇහුවා ඔහේ කොහෙද කියලා, මු මඥන් වෙලා වගේ මගේ දිහා බැලුවා :lol::lol:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ගුටි පන්දු කියන්නෙ පුකෙ බොල. අර උඹ මහින්දට කඩෙ යද්දි මැදමූලන වලව්වෙන් හම්බ වෙන්නෙ රැට රැට පුක පලල් කරලා. අන්න ඒක තමා ගුටි පන්දු කියන්න්. වදින කොට හීන් මාළු වගෙ තමා. දැරි කෑල්ලත් අහාවි තව පුක පැලෙද්දි :rofl::rofl::rofl::rofl::rofl:

    :rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol::lol:පව් යකො ඔහොම ලිං කපන්න එපා.
    අරු දැන් ගැමක්සොන් බොනවා ඇති.

    :rofl::rofl::rofl::rofl::P:P:P:P

    :rofl::rofl::rofl: ඇයි බන් තනියම කියවන්නෙ? :lol::lol: උඹම සාකච්ඡාව කරගනිිං. උඹට පීචං ලිමිට් නෑ නේ. :P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,241
    113
    Gotham City
    රඹා;20949252 said:
    :rofl::rofl::rofl: ඇයි බන් තනියම කියවන්නෙ? :lol::lol: උඹම සාකච්ඡාව කරගනිිං. උඹට පීචං ලිමිට් නෑ නේ. :P

    පුක පැලිමෙ වෙදනාව නිසා සිතෙ ඇඳෙන අනුමාන ,:rofl::rofl::rofl::rofl::rofl::rofl:
    වෙදනාව හොඳ වූ කල යථාර්තයෙ ඡායාව පෙනෙනු ඇත .:yes::yes::yes::yes::yes:

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    එකට තව කියනවා ඇගේ රතේ (වැලිගම) ටකරේ(කබුරුපිටිය කද්දුව) කියලත් කියනවා. ඇයි පොල් ඔයනවා:D

    මම ඉසෙල uni ගියපු දවස්වල පිසූ වගේ එක එක පැතිවල උන් එක එක විදියට කතා කරන්නේ. මොනරගල් උන් "උබ කෑම කවා"

    මම ඉස්සෙලම මමන් එක්ක කතාකරපු රත්නපුරේ එකාගෙන ඇහුවා ඔහේ කොහෙද කියලා, මු මඥන් වෙලා වගේ මගේ දිහා බැලුවා :lol::lol:
    ඇයි කෑගල්ල පැත්තෙ එවුන් "මෙන්න මේ වගේ" කියන එකට කියන්නෙ බේං මේ වගේ කියල. තව නුවර එවුන්ගෙ තියනව වචනයක් ලෝම වලට කියන්නෙ පඬි කියල. උදා: මේ බල්ලගේ පඬි නෑ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,241
    113
    Gotham City
    රඹා;20949259 said:
    දැන් හරිද? ටැග් එක දාගත්තම වැඩ්ඩද? නිකං පීචං කොල්ලට පොඩි ගටක් ආවද? පල පොන්ස් යන්න. :lol::lol::lol:

    රඹා කිඹා ™

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    පුක පැලිමෙ වෙදනාව නිසා සිතෙ ඇඳෙන අනුමාන ,:rofl::rofl::rofl::rofl::rofl::rofl:
    වෙදනාව හොඳ වූ කල යථාර්තයෙ ඡායාව පෙනෙනු ඇත .:yes::yes::yes::yes::yes:

    පීචං කොල්ල දාපන්කො quote ටික. දාහතේ පොඩි එකා හෙන පොරක් කියන්න ද ලොකුවචන දාන්නෙ "යථාර්තයෙ ඡායාව":rofl::rofl::rofl:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    රඹා කිඹා ™

    හා දැන් දුවල ගිහින් Trump ගෙ ID එකෙන් කුනු හරපයක් දාල ආයි ඒකට උත්තරෙත් දීල වරෙන් පොන්ස් :rofl::rofl:
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    එකට තව කියනවා ඇගේ රතේ (වැලිගම) ටකරේ(කබුරුපිටිය කද්දුව) කියලත් කියනවා. ඇයි පොල් ඔයනවා:D

    මම ඉසෙල uni ගියපු දවස්වල පිසූ වගේ එක එක පැතිවල උන් එක එක විදියට කතා කරන්නේ. මොනරගල් උන් "උබ කෑම කවා"

    මම ඉස්සෙලම මමන් එක්ක කතාකරපු රත්නපුරේ එකාගෙන ඇහුවා ඔහේ කොහෙද කියලා, මු මඥන් වෙලා වගේ මගේ දිහා බැලුවා :lol::lol:
    ඇඟේ බෝල් නම තමා මම දන්නේ ..! ඔහේ වැලිගමෙයි ?
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    තමන්ගේම රටේ තමන්ගේම ජාතියට අපහාස කරන පාහර බල්ලෝ ඉන්නේ ලංකාවේම විතරයි.ඒකනේ අපි මේ තරම් දියුණු..මම නම් දකුණේ නෙමේ කොලඹ.ඒත් ඕක තමා තිත්ත ඇත්ත.:yes:

    :yes::yes::yes::yes::yes:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    තමන්ගේම රටේ තමන්ගේම ජාතියට අපහාස කරන පාහර බල්ලෝ ඉන්නේ ලංකාවේම විතරයි.ඒකනේ අපි මේ තරම් දියුණු..මම නම් දකුණේ නෙමේ කොලඹ.ඒත් ඕක තමා තිත්ත ඇත්ත.:yes:

    මම නම් දකුණේ ..ඒත් ඕවා මට නම් ගානක් වත් නෑ...:love::love:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම නම් දකුණේ ..ඒත් ඕවා මට නම් ගානක් වත් නෑ...:love::love:
    :lol::lol::lol::lol:

    අකබක්ක වෙනවා - විනාශ වෙනවා
    අංබරුවා - ගොනා
    අජලයා - කෑදරයා
    අක්කු වික්කු - අන්ද මන්ද වීම
    අටම් පහුර - තේරුම්ගතනොහැකි/ඉබේ කඩා වැටිය හැකි යමක් ( අපේ අටම්පහුරේ අටමාද බ්ලොග් වලට කඩා වැදෙන්නේ හිටි හැටියේය)
    අඩී - භාර්යාව
    අත්බරුව - උදැල්ල
    අන්දෝ උනා - මළා
    අපෝවුණා - බැරිවුනා,අමතක වුනා
    අඹනවා- පලවා හරිනවා
    ඇහැකි- පුළුවන්
    උංගා - කුඩා දරුවා
    උංගි - කුඩා දැරිය
    ඉළව්ගෙදර - මළගෙදර
    උච්චිකරනවා - පමාවෙනවා
    ඔක්කේ - ඔඩොක්කුව
    ඔජර- කම්මැලි
    ඔලොක්කම - විහිළුව
    ඔහේ - ඔබ
    කම්බස් වෙලා යනවා - විනාශවෙලා යනවා
    කීම්බස් - කේළම්
    කෝනම - ඇඳුම
    කොළ විඩ - බුලත්විට
    ගැටයා - තරුණයා
    ගැටිස්සි - තරුණිය
    කෝලිත්තං - විහිළු
    ගෙට යනවා,මුල්ලට වෙනවා - මල්වර වීම
    නරිප්පඩ- නරක
    පත බෑවෙනවා - වැටෙනවා
    පාච්චල් කරනවා - පහත්කර කතා කරනවා
    බරුවා - ස්වාමිපුරුෂයා
    බැදැනියැන්දෑ- නෑනා
    බැරැස්සි - හැඩිදැඩි තරුණිය
    බ්ජ්ජ - පුරුෂලිංගය
    බොණ්ඩි - වේසි
    බොණ්ඩිගේ පුතා- වේසිගේ පුතා
    මක්කෙයි - මොනවද
    මදාවියා - අඩු ආයුෂ ඇති ( අපේ රසසරණියේ මදාවියා වැඩිකල් ජීවත් වේවා...)
    මරාලේ - කරදරේ
    මොරේ - කෑ ගසනවා
    මොරෝ නොගහ - කෑ නොගසා
    විච්චූර්ණ - විලාසිතා
    හොට බරියා - වල් ඌරා

    :lol::lol::lol::lol:
     
    Last edited: