දකුනේ කෝටි 3000ක රඟහලක් විවෘතවේ.

Charithtm

Member
Aug 5, 2008
2,540
26
0
Mahindayata batahira bala wega arahan. a unata chinage nayata aragena apiwa loketama wikunnanna muta kisi wili lajawak naha..

loka wateeta naya karayo karala monawa diyunu kalath athi wadak thiyenawada. ape rate thiyana sampath diyunu karala ewwagen rata diyu karanna munta molayak naha me mi harakta chande unna unta echcharwath molayaka naha
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257

මේක ණයක් නෙවෙයි.ඩොනේෂන් එකක්.ඒ කියන්නේ පින් තකා හදලා දුන්න එකක්.ඒක නිසා වටිනව.මහින්ද මේක හම්බන්තොට හයි කරන්න ලෑස්ති වෙලා හිටියේ.අපේ කලා කාරයෝ ලොකු ෆයිට් එකක් දීලා ඒක කොලඹ හතේම හයි කරවා ගත්තා.
නැත්තන් එකත් දකුනේ ඉන්නේ අපි වගේ බයියන්ට තමයි. ලොක්කා හරි ආසයි දකුනේ බයියන්ට මැජික් පෙන්නන්න.
ඒ වුනාට පල්ලේ කැලේ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකයි, හෝමාගම ග්‍රවුන්ඩ් එකයි, ගුවන් පාලම් ටිකයි විතරයි දකුනෙන් පිට හයි කරේ.අනිත් ඔක්කොම ටික දකුනේ අටවා ගත්තා.
මුන්නැහේ යනකොට දකුන ඇමරිකාව වගේ තියෙයි.අනිත් පලාතවල් මොන්ගෝලියාව වගේ තියේවී.මොකද රටේ සංවර්ධන සල්ලි 80%ක් පම්ප් කරන්නේ දකුනට.ඒ කියන්නේ අපේ පලාතට.
 
Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    යකෝ උඹලා මාර වාසනාවන්තයිනේ:rolleyes:
    පින් දීපිය ඔය උත්තමයට:frown:
    දැන් උඹලගේ පළාතේ ජොබ් එකක් නැති කොල්ලෙක් කෙල්ලෙක් එහෙම බෙහෙතකටවත් නැතුව ඇති නේද
    :lol::lol::lol::lol:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    යකෝ උඹලා මාර වාසනාවන්තයිනේ:rolleyes:
    පින් දීපිය ඔය උත්තමයට:frown:
    දැන් උඹලගේ පළාතේ ජොබ් එකක් නැති කොල්ලෙක් කෙල්ලෙක් එහෙම බෙහෙතකටවත් නැතුව ඇති නේද :lol::lol::lol::lol:
    ආර්ථික සංවර්ධනයක් නම් පේන්න නෑ.මොකද අලුත් කර්මාන්ත හෝ ‍රැකියා බිහි කරන සංවර්ධනයක් පේන්නේ නෑ. පාරට කෝටි හත් අටදාහක් ගියාට රස්සා බිහිකරේ 300ක් විතර.එතකොට ගුවන් පාලම් ජොබ් නෑනේ. වරායේ නම් ජොබ් ඇති.
    ප්‍රේමදාසලා, ජේ ආර්ලා ආර්ථික සංවර්ධනයක් කරා. මහවැලිය, මහපොල,නිදහස් වෙලඳ කලාප ‍රැකියා ඇති කරා. මහින්ද මොනවගේ රස්සාද ඇති කරේ කියනවද?
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    :nerd::nerd::nerd: මට නොතේරෙ හින්දයි අහන්නෙ...

    ලංකාවට මෙච්චර විසාල රගහලක් ඇත්තටම ඕනෙද...? තියන රගහල්වලින් 1/2 පිරෙන්න සෙනග ඇදගන්න වෙදිකානාට්යයක් පෙන්නන බැරි කාලයක් මේක...මීටවඩා හොදයි පිටපලාත්වල තියන නගරශාලා ටික දැන් තියන නාට්යය ට්කවත් පෙන්නන්න පුලුවන් මට්ටමට අලුත්වැඩියා කලානම්...... වෙදිකානාට්යය කියන්නේ ලෝකයේ බිහිවූ පැරනිම දුශ්‍ය කලාවන්ගෙන් එකක් මෙන්ම ඉහලම රසාස්වාදයක් දෙන කාලාවක්....:D ඒ රසාස්වාදය විදගන්න හැමකොනකම ඉන්න ජනතාවට අවස්තාව දීම රජයේ යුතුකමක්....:yes::yes:
     
    කෝටි 3000ක් වියදම් කරලා එකක් ගහනවට වඩා කෝටි 200ක් වියදම් කරලා 15ක් ගහනවනම් නියමයි තමයි. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවත් ඔතනම තියෙන්නේ?
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    මම විහිලුවක් කරේ බන්.මේක කොලඹ තියෙන්නේ. කොලඹ හතේ.
    :D[/QUOTE]

    Hambantotath ekak hadanawa neda BMICH eka wage...:yes::yes:

    Copy+of+Untitled-3.jpg

    New convention centre proposed for Hambantota.
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    :nerd::nerd::nerd: මට නොතේරෙ හින්දයි අහන්නෙ...

    ලංකාවට මෙච්චර විසාල රගහලක් ඇත්තටම ඕනෙද...? තියන රගහල්වලින් 1/2 පිරෙන්න සෙනග ඇදගන්න වෙදිකානාට්යයක් පෙන්නන බැරි කාලයක් මේක...මීටවඩා හොදයි පිටපලාත්වල තියන නගරශාලා ටික දැන් තියන නාට්යය ට්කවත් පෙන්නන්න පුලුවන් මට්ටමට අලුත්වැඩියා කලානම්...... වෙදිකානාට්යය කියන්නේ ලෝකයේ බිහිවූ පැරනිම දුශ්‍ය කලාවන්ගෙන් එකක් මෙන්ම ඉහලම රසාස්වාදයක් දෙන කාලාවක්....:D ඒ රසාස්වාදය විදගන්න හැමකොනකම ඉන්න ජනතාවට අවස්තාව දීම රජයේ යුතුකමක්....:yes::yes:

    ඕක හොඳයි BMICH එක repair කරන කාලෙට තියන මෙලෝරහකට නැති ආණ්ඩුවේ උත්සව ටික තියන්න
    නැතිනම් එදා වේල තියාගන්න දවසේ වැඩිපුර කාලයක් දුවන මුළු මාසෙටම පෝයයි ඉරිදා හතරයි විතරක් නිවාඩු තියන (සමහර දාට එකත් නැති )
    අහිංසක මිනිස්සුන්ට මොන නාට්‍යද.
    විවේකයක් ලැබුනත් ඒ මිනිස්සු කැමතියි ඒක පවුලේ අයත් එක්ක ගෙවන්න
    දැන් කියන්න එපා එහෙම වෙලාවට මේකට ඇවිත් නාටියක් බලල යන්න කියලා
    මොකෝ එන්න වෙන්න බස් එකේ.
    කිලෝමීටර් තිහකට එහා පැත්ත බස් ගාස්තුව රුපියල් හතලිහට වැඩියි
    එතකොට පවුලක හතර දෙනෙක් ඉන්නවා කියල හිතුවොත් 120x2 =120. 120x2 =240
    ඊළඟට ඕක බලල එනකොට ඇවිත් කන්න ගෙදර හැලිවලට ඉබේ කෑම එන්න නැහැ.
    ඒක නිසා එදාට කෑම පිටින්
    එතකොට 150x4= 600(මේ අවමය)
    ඊළඟට ඔකේ නාටියක් බලන්න ටිකට් 100x4 =400 (උපකල්පනයක් පමණයි )
    සේරම එකතුව 1240.
    සාමාන්‍ය පවුලක මාසික ආදායම රුපියල් තිස්දාහයි කියමුකෝ(සිහින)
    ඉතුරු ටික උඹලා හිතාගනිල්ලා

    (ඔය සේරමත් කරලා රෑට යන්න බස් තියෙන්නත් එපා යැ)
     
    ow ban meka thawath pada wadak witharai wage..:yes::yes:
    ape un anthimata karanna oni ewa thamai essella karanne...:angry::angry:
     
    killerbi

    Banned
    Nov 7, 2011
    353
    18
    0
    කොලඹ හුඟක් කලාගාර තියෙනවා.මේක ගම්පහ හරි අවිස්සාවේල්ලේ හරි හදන්න තිබුනා
    nettam kandy wala hadanna tibba neda? :lol::lol::lol::lol: ane thopi wage ponnayo, yako adambara weyan me wage ekak ape rate hadapu ekata. kunu hoyanne netuwa.
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    කොලඹ හුඟක් කලාගාර තියෙනවා.මේක ගම්පහ හරි අවිස්සාවේල්ලේ හරි හදන්න තිබුනා

    උබට කියන්න දෙයක් නෑ බන් උබ හොදක් පෙන්නෙම නෑ අනේ මන්ද බන් අයියො යකො බැරිවෙලාවත් උබට හොදයි කියන දෙය පෙන්නේම නැද්ද බන් උබට පෙන්නෙම හරහට හම්බන්තොට හදද්දි කියනවා එහෙට කරනවා වැඩියි කියලා කොලබ තියෙද්දි කියනවා තව කොහෙට හරි ගෙනියන්න ඔන කියල උබනම් අනෙ මන්දා කතා කරලා වැඩක් නෑ හපෝ
     
    killerbi

    Banned
    Nov 7, 2011
    353
    18
    0

    නැත්තන් එකත් දකුනේ ඉන්නේ අපි වගේ බයියන්ට තමයි. ලොක්කා හරි ආසයි දකුනේ බයියන්ට මැජික් පෙන්නන්න.

    uba baiyek kiyala piligatta ekanam loku deyak. itin ban thopi wage baiyo kiyona ewa api mokatada ganan ganne? :lol: :lol: :lol:
     
    killerbi

    Banned
    Nov 7, 2011
    353
    18
    0
    උබට කියන්න දෙයක් නෑ බන් උබ හොදක් පෙන්නෙම නෑ අනේ මන්ද බන් අයියො යකො බැරිවෙලාවත් උබට හොදයි කියන දෙය පෙන්නේම නැද්ද බන් උබට පෙන්නෙම හරහට හම්බන්තොට හදද්දි කියනවා එහෙට කරනවා වැඩියි කියලා කොලබ තියෙද්දි කියනවා තව කොහෙට හරි ගෙනියන්න ඔන කියල උබනම් අනෙ මන්දා කතා කරලා වැඩක් නෑ හපෝ

    mehema giyot mun tawa tikakin kiyanawa hambabthota waraya anuradhapure hadanna tibbe kiyala :lol::lol::lol::lol::lol:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    දැන් එතකොට මේක හොඳ දෙයක්ද නරක දෙයක්ද???????? මේ Thread එක දාපු එක්කෙනාම කියන්න බලන්න..???

    පිස්සුද උබට ඔක අහන්න වැඩක් නෑ නරකයි නරකයි නරකයි නරකයි නරකයි නරකයි නරකයි නරකයි ඔකාගෙ වචන වල හොදක් කියලා දෙයක් නෑ වැඩක් නෑ මම කිවෙ මු වපරයි කියලා නෑ නෑ නෑ උ අන්ධයි බන් :lol: