දකුනේ ජාතිවාදය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    මට තෙරෙන්නේ නැති එකම ලොජික් එක...​

    දකුනේ සිංහල ජාතිවාදය ගැන කතාකාරන උන්දැල ඇයි ලංකාවේ තියෙන මුස්ලිම් අන්තවාදය , මුස්ලිම් ජාතිවාදය වචනයක් ගැන කියන්නේ නැත්තේ කියලා.​

    අදාල කාරනාව සම්බන්ධව ගැටුම් තුනක් වුනා.

    1 අලුත්ගම - මේක කවුද පටන්ගත්තේ ?

    2 දිගන - මේක කවුද පටන්ගත්තේ ?

    3 දඹුල්ල - මේක කවුද පටන්ගත්තේ ?

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    owa dan katha karala vadak na oi,,ponna mahindaya karapu de nisa muslim anthawadaya gana katha karapu gamn baiyo kiyala dismiss karanawa...kohomat issrahata therei sinhalunta
     
    • Like
    Reactions: raterala

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    owa dan katha karala vadak na oi,,ponna mahindaya karapu de nisa muslim anthawadaya gana katha karapu gamn baiyo kiyala dismiss karanawa...kohomat issrahata therei sinhalunta

    ඇත්ත කතාව. ඔය ප්‍රශ්නේ විකුනගෙන කන්න ගිහින් ඇත්තටම මේ ප්‍රශ්නේ ගැන කතාකරත් බයි වෙනවා.​

    • Like
    Reactions: raterala

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,082
    113
    Kottawa
    Grand Theft Auto Walking GIF by Rockstar Games
     
    • Like
    Reactions: dananjaya696

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,288
    49,636
    113
    සේදවත්ත

    මට තෙරෙන්නේ නැති එකම ලොජික් එක...​

    දකුනේ සිංහල ජාතිවාදය ගැන කතාකාරන උන්දැල ඇයි ලංකාවේ තියෙන මුස්ලිම් අන්තවාදය , මුස්ලිම් ජාතිවාදය වචනයක් ගැන කියන්නේ නැත්තේ කියලා.​

    අදාල කාරනාව සම්බන්ධව ගැටුම් තුනක් වුනා.

    1 අලුත්ගම - මේක කවුද පටන්ගත්තේ ?

    2 දිගන - මේක කවුද පටන්ගත්තේ ?

    3 දඹුල්ල - මේක කවුද පටන්ගත්තේ ?

    මහින්ද සහ ගෝඨාබය
     
    • Love
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    wena kawuda ithn, uba puka dunna ewun misak

    දර්ගා_නගරය_මුස්ලිම්

    සිංහල බෞද්ධයාට තියෙන අයිතිය මොකද්ද දර්ග නගරය ඉස්සරහෙන් පෙලපාලි යන්න. දර්ගා නගරය ඉස්ලාම් නගරයක් . බොදුබල සේනාව ජාතිවාදි සංවිධානයක් . ඔවුන් අලුත්ගම ජාතිවාදය ඇවිලුවා. අහිංසක මුස්ලිම් වරුන්ට එරෙහිව. සම්පූර්ණ මුස්ලිම් ඒරියා මැදින් සිංහලුන්ට ගමන් කිරිම තහනම් .ඒවා මුස්ලිම් පාලන ප්‍රදේශ.

    මම නෙවෙයි කියන්නේ රනිල් වික්‍රමසිංහ . දැන්වත් රනිල් පරයෙක් කියලා තෙරුම් ගත්තොත් හොඳයි.

    එදා කොටියට දොළ පිදෙනි දී කොටි පාලන ප්‍රදේශ නීතිමය වශයෙන් පිළිගන්නා තැනකට ගෙන ආවේය . ඒ ඔහුගේ පජාතික චින්තනය නිසාය. අද මොහු දර්ගානගරය 100% මුස්ලිම් ප්‍රදේශයක් නිසා සිංහල බෞද්ධයන්ට දර්ගා නගරය මැදින් පෙළපාලි යාම වැරදි වැඩක් යැයි පවසයි . ජාතියේ කරුමෙට හෝ මොහු රටේ නායකයා වුවහොත් නැගෙනහිර අන්තවාදි මුස්ලිම් ජතිකයන්ගේ ගම්මාන මුස්ලිම් පාලන ප්‍රදේශ ලෙස නිතියෙන් පිළිගෙන එම ප්‍රදේශ වල ශරියා නිතිය පිලිගන්නා තැනකට රට පත් කල හැක. සර්පයා දුටුවේහිද ?

    ජනාධිපති පුටුව වෙනුවෙන් ජාතිය ආගම පවාදෙන සර්ව ආගමික නපුංසක රනිල් මහතා පත්කර අපි අපිටම ඇරගමු.

    අනේ රනිල්ගේ ගල් කොල්ලට ඩෝං ගියාද .

    https://elakiri.com/threads/දර්ගා_නගරය_මුස්ලිම්.1640621/#post-17305642
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,414
    3,803
    113
    Maligawatta

    මට තෙරෙන්නේ නැති එකම ලොජික් එක...​

    දකුනේ සිංහල ජාතිවාදය ගැන කතාකාරන උන්දැල ඇයි ලංකාවේ තියෙන මුස්ලිම් අන්තවාදය , මුස්ලිම් ජාතිවාදය වචනයක් ගැන කියන්නේ නැත්තේ කියලා.​

    අදාල කාරනාව සම්බන්ධව ගැටුම් තුනක් වුනා.

    1 අලුත්ගම - මේක කවුද පටන්ගත්තේ ?

    2 දිගන - මේක කවුද පටන්ගත්තේ ?

    3 දඹුල්ල - මේක කවුද පටන්ගත්තේ ?

    1000028562.jpg

    Mahinda's Party & Ghanasara
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහින්ද සහ ගෝඨාබය

    නෑ ගෝඨාභය ඉස්ලාම් අන්තවාදින්ට අන්තවාදින් කියලා කෙලින්ම කිව්වා. මම දන්නේ නෑ එයාගේ අරමුණ හබැයි කෙලින් කිව්ව එක්කෙනෙක්.​

    View attachment 232926

    Mahinda's Party & Ghanasara

    කසන නානා.. ඔයා හිතන විදියට අලුත්ගම , දිගන ගැටුම් වලට මුලික වූ ප්‍රස්තූතය මොකද්ද කිව්වනම් ?

    ------ Post added on Jul 13, 2024 at 7:20 PM
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,414
    3,803
    113
    Maligawatta

    කසන නානා.. ඔයා හිතන විදියට අලුත්ගම , දිගන ගැටුම් වලට මුලික වූ ප්‍රස්තූතය මොකද්ද කිව්වනම් ?

    ------ Post added on Jul 13, 2024 at 7:20 PM
    Jaathiwadhaya
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,288
    49,636
    113
    සේදවත්ත

    නෑ ගෝඨාභය ඉස්ලාම් අන්තවාදින්ට අන්තවාදින් කියලා කෙලින්ම කිව්වා. මම දන්නේ නෑ එයාගේ අරමුණ හබැයි කෙලින් කිව්ව එක්කෙනෙක්.​

    කසන නානා.. ඔයා හිතන විදියට අලුත්ගම , දිගන ගැටුම් වලට මුලික වූ ප්‍රස්තූතය මොකද්ද කිව්වනම් ?

    ------ Post added on Jul 13, 2024 at 7:20 PM
    ඌ කිව්ව ඒවා කීයක් කරපු එකෙක් ද.

    උදේට තම්බින්ට බනිනවා හවසට වටල්ලම් කන්න රින්ගනවා ඇමතියා තම්බියෙක් දාගන්නවා . උන් ඔක්කම උබල වගේ උන්ව අන්දලා ජන්ද ගන්න මිසක් උන්ට තම්බි වැඩකුත් උබල වැඩකුත් නෑ මහා සංඝරත්නය වැඩකුත් නෑ උන්ට ඕනේ බලය පමණයි . බලය ආවම ඔය ඔක්කම පදිරි
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඌ කිව්ව ඒවා කීයක් කරපු එකෙක් ද.

    උදේට තම්බින්ට බනිනවා හවසට වටල්ලම් කන්න රින්ගනවා ඇමතියා තම්බියෙක් දාගන්නවා . උන් ඔක්කම උබල වගේ උන්ව අන්දලා ජන්ද ගන්න මිසක් උන්ට තම්බි වැඩකුත් උබල වැඩකුත් නෑ මහා සංඝරත්නය වැඩකුත් නෑ උන්ට ඕනේ බලය පමණයි . බලය ආවම ඔය ඔක්කම පදිරි
    ඒ ගැටලුව අනිවාර්යෙන්ම තියෙනවා. ඒහින්දයි මම කිව්වේ අරමුණ ඡන්දය ගැනිම පමණක් වෙන්න පුලුවන්.

    මගේ තර්කය මෙච්චරයි කවුරු හරි ඡන්දයක් වෙනුවෙන් යම්හෝ ජාතිවාදයක් ගැන කතාකරනවා නම් ඔවුන් පැරදිය යුතුමයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,288
    49,636
    113
    සේදවත්ත
    ඒ ගැටලුව අනිවාර්යෙන්ම තියෙනවා. ඒහින්දයි මම කිව්වේ අරමුණ ඡන්දය ගැනිම පමණක් වෙන්න පුලුවන්.

    මගේ තර්කය මෙච්චරයි කවුරු හරි ඡන්දයක් වෙනුවෙන් යම්හෝ ජාතිවාදයක් ගැන කතාකරනවා නම් ඔවුන් පැරදිය යුතුමයි
    ඔව්, අපේ ඉතින් වෙන කතාකරන්න ප්‍රාර්ශව නෑනේ දනවතුන් කොර කරන ඒවා කරන්න බෑනේ , තියන ටිකටත් හැමිනිලා යනවා .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,686
    113

    මට තෙරෙන්නේ නැති එකම ලොජික් එක...​

    දකුනේ සිංහල ජාතිවාදය ගැන කතාකාරන උන්දැල ඇයි ලංකාවේ තියෙන මුස්ලිම් අන්තවාදය , මුස්ලිම් ජාතිවාදය වචනයක් ගැන කියන්නේ නැත්තේ කියලා.​

    අදාල කාරනාව සම්බන්ධව ගැටුම් තුනක් වුනා.

    1 අලුත්ගම - මේක කවුද පටන්ගත්තේ ?

    2 දිගන - මේක කවුද පටන්ගත්තේ ?

    3 දඹුල්ල - මේක කවුද පටන්ගත්තේ ?

    owa dan katha karala vadak na oi,,ponna mahindaya karapu de nisa muslim anthawadaya gana katha karapu gamn baiyo kiyala dismiss karanawa...kohomat issrahata therei sinhalunta

    මූ කියන කතාව තමා හරි, මහින්දයා ඕවා settle කරනවා කියල ඡන්දේ අරන් ඊට පස්සේ පුකේ ඇරපු නිසා ඕවා ගැන කතා කරන්න බෑ. ඇහෙන්න කතා කරන්න බය උනාට ගොඩක් උන්ට ඕක ගැන බයක් තියෙනවා. කතා කරපු ගමන් ලපටි රැඩිකල් පොන්නයෝ ටික උන්ට බයියො බයියෝ ගාල වැඩේ වහලා දානවා. හම්බොයොත් හෙන සතුටින් ඉන්නෙ මොකද උන් කරන්න ඕන වැඩේ අපේ උන්ම කරල දෙන නිසා.
     
    • Like
    Reactions: hirashgeff

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    සිංහලයා කියන්නේ අමු මෝඩයො ටිකක් නේ
    මෝඩ සිංහලයාට මුස්ලිම් අන්තවාදය මතක් වෙන්න බෝම්බ කන්නම වෙනවා
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113

    මට තෙරෙන්නේ නැති එකම ලොජික් එක...​

    දකුනේ සිංහල ජාතිවාදය ගැන කතාකාරන උන්දැල ඇයි ලංකාවේ තියෙන මුස්ලිම් අන්තවාදය , මුස්ලිම් ජාතිවාදය වචනයක් ගැන කියන්නේ නැත්තේ කියලා.​

    අදාල කාරනාව සම්බන්ධව ගැටුම් තුනක් වුනා.

    1 අලුත්ගම - මේක කවුද පටන්ගත්තේ ? රටම උලා කාපු නාකි මයිනා

    2 දිගන - මේක කවුද පටන්ගත්තේ ? රටම උලා කාපු නාකි මයිනා

    3 දඹුල්ල - මේක කවුද පටන්ගත්තේ ? රටම උලා කාපු නාකි මයිනා

    :rolleyes2: :rolleyes2: :rolleyes2: :rolleyes2:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    දකුණේ ගැටුම් ඇති කරන්නේ ලක්ෂම් යාපා, උට කුඩු සල්ලි තියෙන්නේ