දකුනේ වලියක්

thushana

Well-known member
  • Jun 19, 2010
    10,729
    6,436
    113
    දුටුගැමුණු රන් මැණිකා ට talk කරෙත් මෙහෙම වෙන්නැති.

    ඒලාර උනත් හිතන්න ඇති දුටුගැමුණු පොන්නයෙක් කියලා.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,696
    6,501
    113
    දකුණෙ උන් ‌ටිකක් වෙනස් උනාට පට්ට අමාරු කාරයො. කථා වෙදි පන දෙන්න උනාට. ජාන වලින් ඒන ඒකක්ද මන්ද පුංචිම ඒකාට උනත් ඔ්න වලියකට ඒන්න මොරාල් එක තියනවා.

    මාත් දකුණෙ. :D
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,557
    10,409
    113
    දකුණෙ උන් ‌ටිකක් වෙනස් උනාට පට්ට අමාරු කාරයො. කථා වෙදි පන දෙන්න උනාට. ජාන වලින් ඒන ඒකක්ද මන්ද පුංචිම ඒකාට උනත් ඔ්න වලියකට ඒන්න මොරාල් එක තියනවා.

    මාත් දකුණෙ. :D
    Old maligawatta left the chat. Oya okkoma padiri kolamba unta.
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,310
    5,913
    113
    අඩෝ උන් ඔහොම තමයි කතාකරන්නේ. මගෙත් යාළුවෙක් ඉන්නවා ඔය හරියේ. රජ්ගම උන් ඔයටත් වැඩිය ආතල්. මොනව උනත්ඔය කුරැදු තලන උන් හැබැයි මැරයෝ
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    මෙහෙ නම් වලියකදි අම්මට හුකන්න කියලා නොකිව්වොත් බඩට කෑවේ නෑ වගේ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    මොකක්ද බන් උන් ඒ කතා කරන විදිය
    ඇදලා හැම වචනෙම