දකුන වෙන් කරලා තියමු. එතකොට එයාලා වෙනම රටක&#35

Status
Not open for further replies.

good person

Member
Sep 18, 2016
1,237
115
0
අපිත් යං තමයි මේ 30 ක් උනාට වයස දැන්. :P ඒ උනාට මේ ත්‍රෙඩ් එකම බලපං.

http://www.elakiri.com/forum/showthread.php?t=1893654

මේ තියෙන්නෙත් සෝශල් මීඩියා විතරයි. අනික බලපං ක්‍රිකට් ත්‍රෙඩ් එකේ. චන්දිමාල් ගහද්දි ආනන්දෙ උන් එන්නෙ නෑ රෙද්ද උස්සන්, මැට්ජිව්ස් ගහද්දි ජොසපියන් උන් එන්නෙ නෑ රෙද්ද උස්සන්, අකිල විකට් දාද්දි මොරටුවෙ උන් එන්නෙ නෑ රෙද්ද උස්සන් ඒ උනාට දනංජය ගහද්දි, ලක්මාල් ගහද්දි මේකෙම ඉන්න රිච්මන් උන්ගෙ ගැට්ට කසන්න ගන්නවා. උඹ නෑ කිව්වට පම්පෝරිය තාම තියෙනවා.

dakuna sambandayen hari. Anith palathwalata ehema darunu na kiyala hitenne. Nuwara gatta kiyana eka penwanawa KANDY school cricketersla team ekata nogannawa eyalage yaluwo mama hithana widiyata. Kapugedara gana ehema. :D

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මට හිතෙනවා සවර්මා 1 එකවුන්ට් එකත් එයාගෙමදෝ......කියලා......

    වෙන්ඩ බැරිත් නෑ. මට හිතෙනවා අනුරාධ ගැන ඔහොම එකක්.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    dakuna sambandayen hari. Anith palathwalata ehema darunu na kiyala hitenne. Nuwara gatta kiyana eka penwanawa KANDY school cricketersla team ekata nogannawa eyalage yaluwo mama hithana widiyata. Kapugedara gana ehema. :D

    ඉතිං නැත්තෙ නෑනෙ බං දකුණු නුවර ලොකු සීන් එක.
    තවම තියෙනවා. නැති හොද කොල්ලො ඉන්නවා.

    උඹට කියන්න අපෙ නැන්දා කෙනෙක් ඉන්නවා මාතර මාලිම්බඩ. නැන්දා පුතාට මගුල් හොයනවා මේ දවස් වල. එයා මුලින්ම අයින් කරන්නෙ ගාල්ලෙ මාතර එව්වා අපෝ එහෙ උන් නම් එපා කියලා. තව ඕනෙ නම් මගෙ තාත්තා මාතර එයත් කිව්වා අපෝ මාතරින් නම් ගෑණු හොයන්න යන්න එපා තමුසෙ කියලා :rofl:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ෆේස් බුක් ගැන නම් දන්නෙ නෑ බං
    මම අකවුන්ට් එක ඩිඇක්ටිවේට් කරලා අවුරුදු දෙකක්.

    නුවර උන්ගෙ කුල බේදෙ දකුණෙ උන්ගෙ පම්පොරිය

    හැමෝම එහෙම නෑ බන් සනීප නැද්ද...:oo::oo:
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ෆේස් බුක් ගැන නම් දන්නෙ නෑ බං
    මම අකවුන්ට් එක ඩිඇක්ටිවේට් කරලා අවුරුදු දෙකක්.

    නුවර උන්ගෙ කුල බේදෙ දකුණෙ උන්ගෙ පම්පොරිය

    mama fb eke mokut liwwe nati unata hama dema kiyawanaaa kale nasti karamin :(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වෙන්ඩ බැරිත් නෑ. මට හිතෙනවා අනුරාධ ගැන ඔහොම එකක්.

    අනුරාධ ගැන නම් එහෙම හිතිලා නැ මට..මිනිහා ගෙ වෙන වෙන අකවුන්ට් නම් අහුවෙලා තියෙ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉතිං නැත්තෙ නෑනෙ බං දකුණු නුවර ලොකු සීන් එක.
    තවම තියෙනවා. නැති හොද කොල්ලො ඉන්නවා.

    උඹට කියන්න අපෙ නැන්දා කෙනෙක් ඉන්නවා මාතර මාලිම්බඩ. නැන්දා පුතාට මගුල් හොයනවා මේ දවස් වල. එයා මුලින්ම අයින් කරන්නෙ ගාල්ලෙ මාතර එව්වා අපෝ එහෙ උන් නම් එපා කියලා. තව ඕනෙ නම් මගෙ තාත්තා මාතර එයත් කිව්වා අපෝ මාතරින් නම් ගෑණු හොයන්න යන්න එපා තමුසෙ කියලා :rofl:

    එක නම් සිරා..මට අපෙ අයියා කිව්වා තමුසේ මාතර එකෙක් බැන්දොත් නම් තමුසෙව සහොදරකමෙන් අයින් කරනවා කියලා...
     
    ape bodime aunty eyage duwata proposal baladdith dakune ayage ewa kelinma reject kala.
    Mama ahuwa ai kiyala. Eya kiyanawa dakune minissunta akamaththak nisa newe. Eyala ekka adahas bedaganna eyage duwata amaru wena nisalu. Mama hithanne eya adahas kale dakunu pradeshaye aya ekka muhu wenna barikama kiyala. Bodima gampaha. Dakunu pradeshaye ayath e widiyata hithsnawa mama hithanne. Ewa bohoma sadarana sithuwili. E amarukam madagena kasada badina ayath innawane.
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    එක නම් සිරා..මට අපෙ අයියා කිව්වා තමුසේ මාතර එකෙක් බැන්දොත් නම් තමුසෙව සහොදරකමෙන් අයින් කරනවා කියලා...

    Oya nuwarada?
    Oya nuwara nowe nam, eka mage adahasata sakshiyak
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Oya nuwarada?
    Oya nuwara nowe nam, eka mage adahasata sakshiyak

    නැහැ..අපෙ අම්මා නුවර තාත්තා රත්නපුරේ..මම නම් ඔය දෙකටම අදාල නැ වගෙ ඉන්නෙ....මා දිහා බැලුවම ඔය එක පැත්තකට වත් අයිති කියන්න බැ..මගේ අදහස් සහ පෙනුම යන දෙකෙන් ම
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113

    dakune porawal army ekata giyama mehemalu

    1002031_234122486761674_786740589_n.jpg
     
    Status
    Not open for further replies.