අපිත් යං තමයි මේ 30 ක් උනාට වයස දැන්.ඒ උනාට මේ ත්රෙඩ් එකම බලපං.
http://www.elakiri.com/forum/showthread.php?t=1893654
මේ තියෙන්නෙත් සෝශල් මීඩියා විතරයි. අනික බලපං ක්රිකට් ත්රෙඩ් එකේ. චන්දිමාල් ගහද්දි ආනන්දෙ උන් එන්නෙ නෑ රෙද්ද උස්සන්, මැට්ජිව්ස් ගහද්දි ජොසපියන් උන් එන්නෙ නෑ රෙද්ද උස්සන්, අකිල විකට් දාද්දි මොරටුවෙ උන් එන්නෙ නෑ රෙද්ද උස්සන් ඒ උනාට දනංජය ගහද්දි, ලක්මාල් ගහද්දි මේකෙම ඉන්න රිච්මන් උන්ගෙ ගැට්ට කසන්න ගන්නවා. උඹ නෑ කිව්වට පම්පෝරිය තාම තියෙනවා.
dakuna sambandayen hari. Anith palathwalata ehema darunu na kiyala hitenne. Nuwara gatta kiyana eka penwanawa KANDY school cricketersla team ekata nogannawa eyalage yaluwo mama hithana widiyata. Kapugedara gana ehema.

ඒ උනාට මේ ත්රෙඩ් එකම බලපං. 







