driver marilada

නැ බං අවුරුදු 60 ගැනු මනුස්සයෙකුයි පිරිමි මනුස්සයෙකුයි මැරිලා තියෙන්නේ.. කොන්දා බස් එක අරන් ගිහින් තියෙන්නේ![]()
නැ බං අවුරුදු 60 ගැනු මනුස්සයෙකුයි පිරිමි මනුස්සයෙකුයි මැරිලා තියෙන්නේ.. කොන්දා බස් එක අරන් ගිහින් තියෙන්නේ![]()
kawuda driverda
මූසල කතා කියන්න එපා රැුකගතයුතු චරිතයක්.
බස් එකක් වේගෙන්, අපරික්ෂාකාරිව ධාවනය වෙනවනම් පලයන් උත්තෝ හෙමින් කියන්න කට හා ගට තියෙන්න ඕන...... ඔය දෙකම නැති මොළේ තියෙන එකා බස් එකෙන් බැහැල වෙනිං බස් එකක යන්න ඕන.......
නිවන් සුව...... හා ඉක්මන් සුව......
මාතර කොළබ බස් එකක් කළුතර හරියේදී රේස් ගිහින් උත්තට කිව්වා අල්ලපිය බස් එක පොලීසියට කියලා..... මම බස් එකේ හිටපු පොඩිම එකා...... ඒලෙවල් කරන කාලේ....... මොකවුනත් බස් එකේ උන් ලෙසට සප් එක දුන්නා.... උනුත් දැන් මැරෙයි දැන් මැරෙයි කියලා බයේ ගියේ, ඒත් මම කෑගහනකන් එකෙක් කට ඇරියේ නෑ....... අරූ හිතේ අමාරුවට 20 30Kmphට යන්න ගත්තා.......බස් එකේ උන් ආතල් දුන්නා ඔන්න ඔහොම හෙමින් පළයන් කියලා පස්සේ සාමාන්‍ය වේගෙන් ආව.......dura yana bus wala oka kiyanna ba yako
passenger biyo tika apita gahala adala dayi

මාතර කොළබ බස් එකක් කළුතර හරියේදී රේස් ගිහින් උත්තට කිව්වා අල්ලපිය බස් එක පොලීසියට කියලා..... මම බස් එකේ හිටපු පොඩිම එකා...... ඒලෙවල් කරන කාලේ....... මොකවුනත් බස් එකේ උන් ලෙසට සප් එක දුන්නා.... උනුත් දැන් මැරෙයි දැන් මැරෙයි කියලා බයේ ගියේ, ඒත් මම කෑගහනකන් එකෙක් කට ඇරියේ නෑ....... අරූ හිතේ අමාරුවට 20 30Kmphට යන්න ගත්තා.......බස් එකේ උන් ආතල් දුන්නා ඔන්න ඔහොම හෙමින් පළයන් කියලා පස්සේ සාමාන්‍ය වේගෙන් ආව.......![]()