පොඩි කාලේ ඉස්කොලවල් එපා වෙලා ඉන්න උං ලොකු උනහම ela කොල්ලො වෙනවා.
ඉස්කොලවල් වල කියන හැම රෙද්දක් ම follow කරන්න දඟලන්න එපා. අපේ රටේ හරිම පරණ අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ. මෙක ගොඩක් expired system එකක්.
YouTube එකේ ගහන්ඩ "professor Ken Robinson divergent thinking" කියල.
යාලුවනේ මගේ ලොකු පුතා ඔහොම්මම තමයි..මට බය බේත් අරගෙන කොල්ල මලානික වෙයි කියලා...පන්තියෙත් වැඩ කරන්නේ හොරයිලු..හෙමින් ලියන්නේ කියව කියව ඉන්නවලු..හැබයි exam වලට ලකුණු 80-100 ගානේ thiyanawa..සමහර ඒවාට 100%..තියනවා..දගලන ඒක තමා අවුල..මට බයයි බන් ..දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න..සෙල්ලමක් කරන්න ගියත් කෑගහල නිකන්ක්කාව හරි වට්ටලා එයා එක වෙන්න හදන්නේ...හෙල්ප්කොල්ල 1 වසරේ
mage puthath oya wage thamai ban...... poddakwath iwasanna purudu wela ne kiwwoth kiwwama thamai ........... ledak kiyala mama nam hithanne ne loku wenakota owa hari yai............. hebei ehema laminta gahanna nam honda ne adaren ma thamai hemadema kiyanna one
වැදගත්... රෙප් 13
Math podi kale ohomma ma thama..eth man hondata guti kawa gedarin... Ey kapu punishment hinda thama man ada methana inne.... Mata podi kale minissu kiwweth amoo mey lamaya nam loku unama marayek wei..rathiyadu karayek wei....awasane une hondata igena gena jobak karagena athal eke innawa..
Eken man igena gaththey gedara demawpiyo thama lamai wa hadaganna ona... Api podi kale apey gedara hira geyak..eth a/l iwara unata passe full freedom..eth api narak une nah hethuwa..gedarin godak dewal igena gena thibba nisa.
