දඩයම් බඹරු = Psych ?

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ගොඩ කාලෙකට පස්සෙ අද සිංහල කතවක් බැලුව. ඒකත් බලපු ඉංග්‍රීසි කතා මාලාවක අමුම අමු කොපියක් :baffled::angry:


    දඩයම් බඹරු (සිල්ලර සමනල්ලු 2) (TV Series 2019 - )





    =


    Psych (TV Series 2006–2014)

    ezgif-2-baa962e53031.jpg


     
    Feb 9, 2019
    833
    64
    0
    මම පළවෙනි Episode එක බැලුවා. මහ ගොම ගොඩක් බන්. කූබියෝ teledrama එක තරම් මොකුත් මට හරි ගියේ නෑ. :no: