දඩුබස්නාමනය Again :)

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මන් හිතන්නේ ලංකාවේ හදපු පට්ටම ටෙලිය මේක ..දැන් යන ගු කෑලි වගේ නෙමේ .
    බලනවානම් මෙන්න බඩු :love::love::love:
     

    Reader

    Member
    Apr 24, 2015
    166
    28
    0
    youtube eke thibuna ewa quality madi wage. me parawath honda qualityata record karoth hondai kawuru hari
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    දැන් නම් එපා වෙලා තියෙන්නේ, හැමදාම CITI HITS එකේ පට්ට ගහනවා, ඇඩ් නැතිව එක දිගට මුළු කතාවම බලන්න පුළුවන් එකේ
     

    amilamadusanka123

    Well-known member
  • May 14, 2015
    1,693
    136
    63
    සඳුදා සිට සිකුරාදා දක්වා -
    8 ට දඬුබස්නාමානය
    8.30 ට එක් මෘගාංගනාවියක්

    සෙනසුරාදා සහ ඉරිදා -
    8.30 ට පෙරේරා vs. කුරේරා
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මචන් දැන් පටන් අරන් ගොඩක් කල් ද?
    බොහෝම ස්තූතියි සහෝ
    6420847.gif


    9Y7qmQ3.png