දඩුබස්නාමනය DVD එක මෙන්න

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    tnx matcho . puluwanna akala sandyath dapanko .. ane torrentz daganna beriweida ? +5 added
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අප්පච්චියේ... කියල වැඩක් නේ. පට්ටම තමයි.

    මචන්, චරිත තුනක් ඉස්සර වෙලාම ගියේ මම 8 වසර ඉන්න කාලේ. ඊට කලින් නවකතාව කියවල තිබුන. කොහොම උනත් නවකතාවේ චරිතත් එක්ක ජීවත් වෙන්න මේ ටෙලිය ගොඩාක් උදවු උනා. ඒ කියන්නනේ මට චරිත තුනක් කියන එක අගට වැදුන. එකේ ගැමි සුවද, විදින්න පුළුවන් උනා. මගේම වෙලාවට O/L වලටත් දෙයියනේ කියල විචාරයක් ලියන්න ආවා. ගොඩේ ගොඩ.

    මේ ලගදි, මගේ බොස් ගේ පුතාට ගෙදරට ඇවිත් ටියුෂන් දෙන සර්, ඌට උගන්නනවා "චරිත තුනක්" ගැන. ඌට අන්‍ය කොරොස්, හොදටම ෂුවර් පොරට මලෝ දෙයක් තේරුනේ නෑ කියල. මට ඇත්තටම හිනා. එත් දුකයි, අද කාලේ මල්ලිලා ගැන. ඒ වගේම අද හැදෙන ටෙලි drama ගැන නම් කියන්න තියෙන්නේ මෙච්චරයි...
    vomiting.jpg
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    නියමයි යාළුවා,බොහොම ස්තුති කියනවා ඔයා මේ කරණ වැඩේට REP+
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,666
    5,858
    113
    දඬුබස්නාමානය කියන්නෙ මම ආසම ටෙලි නාට්‍ය වලින් එකක්
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    අංගම් පොර වලට වැඩිය කුන්ග්ෆු ,කරාටේ කියන ඒවා හොඳයි.ඒවා ප්‍රථිපලදායකයි.
    අංගම්පොර ඉගෙනගෙන ගහගන්න ගිහිල්ලා ගහගත්තොත් ගුටි කන්න වෙනවා.

    :shocked::shocked:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    අපිට දෙමලුත් පිටරටවල් වල ඉඳන් ඇවිල්ලා ගැහුවා. පෘතුග්‍රීසිනුත් ගැහුවා,ලන්දෙසිත් ගැහුවා,ඉංග්‍රීසිත් ගැහුවා. දැන් තම්බිත් ගහනවා. ඉතින් මේවගේන් වැඩක් තියෙනවද?
     
    Apr 19, 2011
    5,700
    210
    0
    අංගම් පොර වලට වැඩිය කුන්ග්ෆු ,කරාටේ කියන ඒවා හොඳයි.ඒවා ප්‍රථිපලදායකයි.
    අංගම්පොර ඉගෙනගෙන ගහගන්න ගිහිල්ලා ගහගත්තොත් ගුටි කන්න වෙනවා.

    :shocked::shocked:

    අපිට දෙමලුත් පිටරටවල් වල ඉඳන් ඇවිල්ලා ගැහුවා. පෘතුග්‍රීසිනුත් ගැහුවා,ලන්දෙසිත් ගැහුවා,ඉංග්‍රීසිත් ගැහුවා. දැන් තම්බිත් ගහනවා. ඉතින් මේවගේන් වැඩක් තියෙනවද?

    :eek:
     
    • Like
    Reactions: SLBlackKnight

    shehanK

    Well-known member
  • Jan 29, 2007
    998
    100
    63
    අපිට දෙමලුත් පිටරටවල් වල ඉඳන් ඇවිල්ලා ගැහුවා. පෘතුග්‍රීසිනුත් ගැහුවා,ලන්දෙසිත් ගැහුවා,ඉංග්‍රීසිත් ගැහුවා. දැන් තම්බිත් ගහනවා. ඉතින් මේවගේන් වැඩක් තියෙනවද?

    api demmelluntath gahuwa, pruthugeesintath gahuwa, landeesintth gahuwa, ingreesintath gahuwa, thambith lagadima apen kanawa
     
    KILLER BEEE

    Banned
    Nov 17, 2011
    56
    3
    0
    අංගම් පොර වලට වැඩිය කුන්ග්ෆු ,කරාටේ කියන ඒවා හොඳයි.ඒවා ප්‍රථිපලදායකයි.
    අංගම්පොර ඉගෙනගෙන ගහගන්න ගිහිල්ලා ගහගත්තොත් ගුටි කන්න වෙනවා.

    :shocked::shocked:[/QOTE]

    thota amu kawilada?thota eva hodanam lankawe inne nathuwa pala inge ratawal walata.