දඩුබස්නාමානය New version

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    දඩුබස්නාමානය New version

    ඔන්න අද නම් නියමම කතාවක් අරගෙන අවා :cool::cool:.දඩුබස්නාමානය හුගක් අය බලල ඇතිනේ මේ එකේ අලුක්ම කතාව..අහලම බලන්න අලුක් කතාව හොදද කියල...:lol::lol:
    මේ අද (2010/10/08)සිරස F.M ටාසන් බාප්පා වැඩ සටහනේ විකාශය වු වැඩසටහනයි





    පේන්නේ නෑ වගේ නම් මේන්න link http://www.youtube.com/watch?v=U264CQMRvgI&feature=player_embedded එක
    බලල නිකම්ම යන්න එපා comment එකක් දාලම යන්නකෝ :D :) :)
     
    Last edited:
    • Like
    Reactions: chanakamanjula

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ ටාසන් බාප්පාගෙන් නම් ඉතින් ආය අහන්න දෙයක් නෑ..
    දැන් මං තවම කාර්යාලයේ ඉන්න හින්දා අහන්න විදියක් නෑ..
    ගෙදර ගිහිල්ලා අහලා බලලා අදහස් දක්වන්නම්..
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    අපේ ටාසන් බාප්පාගෙන් නම් ඉතින් ආය අහන්න දෙයක් නෑ..
    දැන් මං තවම කාර්යාලයේ ඉන්න හින්දා අහන්න විදියක් නෑ..
    ගෙදර ගිහිල්ලා අහලා බලලා අදහස් දක්වන්නම්..

    හරි හරි එහෙනම් ගෙදර ගිහින් අහල බලන්නකෝ :):)