උදුම්බරා - (New Movie)

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඔන්න කාලෙකට පස්සේ මම ආපහු පරණ වැඩේ පටන් ගත්තා....සිරස F.M ටාසන් බාප්පා ගේ ගුවන්විදුලි චිත්‍රපටය අදත් ඔන්න අරගෙන අවා...ටික දවසකට කලින් ඒලකිරි ඒකේ යාලුවෙක් ටාසන් බාප්පාගේ වැඩසටහන මම වගෙම Record කරලා දාපු නිසායි මම නොදා හිටියේ....

    දැන් ඔන්න අපහු වැඩේ පටන් ගත්තා අද කතාවත් අහල Comment එකක් දාලාම යන්නකෝ...:)

    මේ අද 2010/12/09 විකාශය වු වැඩසටහනේ චිත්‍රපටයයි..




    මේ මම දාපු ටාසන් බාප්පාගේ චිත්‍රපටවලින් වැඩි දෙනා කැමති වුන ඒවා ටිකක්... බලපු නැති අය අහලා බලන්නකෝ

    ටයිටැනික් NEW Version
    දඩුබස්නාමානය New version

    නිධානය චිත්‍රපටිය New Version


    එදත් චන්ඩියා අදත් චන්ඩියා NEW Version

    අද්භුත ආගන්තුකයා
    කරුමක්කාරයෝ අලුත්ම චිත්‍රපටය
    හුනුවටයේ කතාව New version
    Border Hindi film New version
    මරුවා සමග වාසේ


    thread එක බලන්න වෙලාවක් වෙන් කලාට බොහොම ස්තුතියි :) :) :) :) :)
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    dpu-1.gif

    thanx 4 all comments



    elaz rep+++

    තැන්කි! :D