දඩුමොණරය ඇත්තක්-ඉන්දීය උගතුන් හෙලි කරයි

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    49438578_123774448663441_2275875098244153344_n.jpg
    [/QUOTE]

    මේ සෙල්ලිපියෙන් කියවෙන්නෙ රවණ කියන ප්‍රධානියාගෙ ලෙන් පුජාවක් ගැනනෙ.අත්තටම රාවනා රජතුමා පුජා කලානම් ක්‍රි පූ 1.ක්‍රි ව 2 විතර කාලෙදි රාවනා රජ්ජුරුවො ඉදල තියනව ඒ කියන්නෙ මීට අවුරුදු 2100 විතර කලින්

     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    හෙලිකිරීම කාන්චන් ගීත් - මු නිකන්ම නිකන් හඳහන් බලන එකෙක් නේද බන්ස්.....හඳහන් බලන එක අඩු කාලෙට සල්ලි හොයාගන්න නේද ඔය වාස්තු උපදේශක කැල්ලක් දාගෙන තියෙන්නේ...
    මේ photoshop එකට අමතරව මු research paper එකක් එහෙම ලියල තියනවද ??

    මේවා ෆොටොශොප් නෙමේ .ඕන කෙනෙක්ට අදාල ස්තානවලට ගියොත් මේ පුරාවිද්යාත්මක සලකුණු දැකබලාගන්න පුලුවන් ..:yes:
     

    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    මේවා ෆොටොශොප් නෙමේ .ඕන කෙනෙක්ට අදාල ස්තානවලට ගියොත් මේ පුරාවිද්යාත්මක සලකුණු දැකබලාගන්න පුලුවන් ..:yes:

    නැහැ බන් මම කිව්වේ...ඔය photo එකෙන් post එක හැදුව ඇරෙන්න ඌ කරපු research paper එකක් තියනවද කියල ....
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    මේ සෙල්ලිපියෙන් කියවෙන්නෙ රවණ කියන ප්‍රධානියාගෙ ලෙන් පුජාවක් ගැනනෙ.අත්තටම රාවනා රජතුමා පුජා කලානම් ක්‍රි පූ 1.ක්‍රි ව 2 විතර කාලෙදි රාවනා රජ්ජුරුවො ඉදල තියනව ඒ කියන්නෙ මීට අවුරුදු 2100 විතර කලින්

    [/QUOTE]

    එහෙම හිතන්න පුලුවන් සෙල්ලිපි කලාව ආවේ මිහිදු හාමුදුරුවොත් එක්කතමයි කියලා පූර්වනිගමනයක් කලොත් විතරයි .මිහිදූ හාමුදුරුවෝ එන්න කලිනුත් අක්ෂර කලාවක් තිබිලා තියනවා අනික සමහරු කියන්නේ රාවණා කියන්නේ සක්විති රජවරයෙක්ගේ පෙලපත්නාමයක් කියලා,රාමායනයට සම්බන්ද රාවණා සක්විති රජෙක් නොවන නිසා මෙවන් ගැටුමක් ඇතිවුනා කියලත් කියනවා.මේ සෙල්ලිපිය උඹ කියනවා වගේ කාලයකට අයත් රාවණා පෙලපත් නාමයෙන් පැවතෙන අයෙක්ගේ නමක් වෙන්නත් පුලුවන් .මින් ඔප්පු වෙන්නේ රාවණා මිත්යා චරිතයක් නොවන වග

    49461686_786879381644791_749806607327559680_n.jpg


    මීට අවුරුදු එකසිය විසිපහකට පෙර ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ එච්. සී. පී. බෙල් මහතා විසින් ආරම්භ කරන ලද ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතිශය අභිමානවත් සොයාගැනීම පිළිබඳ අද ලංකාව පමණක් නොව ලෝක ඉතිහාසය පුදුම වෙමින් පවතී.

    ඔබ ශ්‍රී ලාංකිකයෙක් ද? ඔබ ඉතිහාසයට පෙම් බඳින්නෙක් ද? එසේ නම් අසනු මැන ඔබට ඔබේ හදවත ආඩම්බරයෙන් පුරවාගත හැකි ඒ අරුම පුදුම ඓතිහාසික සොයාගැනීම පිළිබඳව.

    පුංචි දවස්වල අපි ඉගෙන ගත් ඉතිහාසයේ වූයේ අපිට සංස්කෘතියක්, ආගමක්, කලාශිල්ප, අක්ෂර කලාව ලැබුණේ මහින්දාගමනය සමඟ ය. එය ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජ්‍යයා විසින් අප හට ලබා දුන් ත්‍යාගයක් බව ය. ඒ එදා ය. ඒත් අද වනවිට ඒ ඉතිහාස පාඩම් අමතක කළ යුතු ව ඇත. මහාවංසයට ද තම ඉතිහාසය යළි ලියවාගත යුතු කාලය උදා වී ඇත. මන්ද අපිට අක්ෂර කලාව ලැබුණේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ කාලයේ නොව, එය ඊට වසර තුන්සියයකට පෙර ද මෙරට තිබූ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි ලැබී ඇති හෙයිනි.

    අපි ඔබෙන් එක් ප්‍රශ්නයක් අසමු. ඔබ කවදාහරි අනුරාධපුරයට ගිහින් තිබේ ද? එහි පිළිතුර "ඔව්" නම් එහි දෙවන පැනය ලෙස ඔබ කවදාහරි අනුරාධපුරයේ ඇතුළු නුවරට ගිහින් තිබේ ද? එහි උත්තරය බහුතරයකගේ ම "නෑ" යන්න බව අපි දනිමු. ඊයේ නොගිය ද අදින් පසු අනුරාධපුරයට යන ඔබට ඇතුළු නුවර නම් වූ ඒ අප රටේ පමණක් නොව, දකුණු ආසියාතික මානව ශිෂ්ඨාචාරය ම පුදුම කළ ඒ බිමට ගොස් එහි උරුමය මනසින් විඳිනා ලෙස ආයාචනා කරමු.

    ක්‍රි. පූ. තුන්වැනි සියවසේ දී මෙරට පාලකයා වු දේවානම්පියතිස්ස රජු වෙතට තම මිත්‍රත්වය පිළිබිඹු කිරීමේ ත්‍යාගයක් ලෙස ධර්මාශෝක රජු විසින් බුදුදහම එව්වේය. ඒ සමඟ මෙරට සංස්කෘතික උරුමයන් ස්ථාපිත විය. මේ අපි උගත් ඉතිහාසය යි. ඒ අනුව අක්ෂර කලාව ද මෙටට දායාද වූ වග යි. මන්ද, බ්‍රාහ්මී අක්ෂර කලාව ධර්මාශෝක රජු යුගයේ දී ඉන්දියාවේ ඇති වූවක් බවට ඉන්දියාව ද පිළිගෙන තිබිණි. එහෙත් මෙරට පුරාවිද්‍යාඥයන්ට එම කතාව බොරු කරන්නට හැකි වූයේ මීට අවුරුදු විසි හතකට එහා දිනයක දී ය. ඒත් ඒ ඇත්ත පිළිගන්නට ඉන්දියාව මැළි වූවේ ඊට සමාන පුරාවිද්‍යාත්මක සාධක ඔවුන්ගේ බිමේ නොමැති වීම හේතුවෙන් ය. ඔවුන් අවුරුදු විසි හතක් පුරා බලා වුන්නේ අප ඉදිරිපත් කළ මතය සනාථ කරන්නට හෝ බිඳ දමන්නට හැකි සාධකයක් ලැබෙන තෙක් ය. සියල්ල කාලයා විසඳුවේ ය. ලොව හොඳ ම විසඳුම් දෙන්නා කාලය වග තවත් වරක් සනාථ කරන්නට හැකි සාධක භාරත දේශයෙන් ද හමු විය. දැන් අපි එම විප්ලවයේ පර්යේෂණ බළකායේ ප්‍රබලයන් සේ ම ප්‍රථමස්ථානය ද දිනාගෙන අවසන ය.

    ඒ විප්ලවයේ මුල, මැද, අග පවසන්නේ නම් එය මෙසේ සිදු විය. ඒ පිළිබඳ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශිලා ලේඛන හා නාණක විද්‍යා අංශයේ වැඩබලන අධ්‍යක්ෂ නාමල් කොඩිතුවක්කු මහතා කරුණු දක්වාලමින් සිටියේ මෙසේ ය.

    මීට වසර විසිහතකට එහා ගිය දිනක මෙරට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධුරය දැරුවේ ආචාර්ය රෝලන්ඞ් සිල්වා මහතා ය. ඔහු තම දෙපාර්තමේන්තු නිලධාරින්ට හැම විට ම නිසි ක්‍රමවේදයකින් යුතු ව පර්යේෂණ කටයුතු සිදු කිරීමට ඇවැසි උපරිම සහාය ලබා දුන්නේ ය. ඒ අනුව එකල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් උපදේශක තනතුර දැරූ ආචාර්ය සිරාන් දැරණියගල මහතා යටතේ වන පර්යේෂණ කණ්ඩායමක් අනුරාධපුර ඇතුළු නුවර කැණීමක් ආරම්භ කරන්නට විය.

    එම කැණීම් ක්‍රියාවලිය කැණීම් දහතුනකින් සමන්විත විය. ඒ වන විට ඇතුළු නුවර සල්ගහවත්ත කැණීම්, මහා පාලි දාන ශාලාව ආදි කැණීම් ක්‍රියාත්මක විය. මෙම කැණීම්වල දී එහි මතුපිට ස්තරය අඩි තිහක් යටට යනතුරු ම සංස්කෘතික සාධක හමුවන්නට විය. එසේ හමුවන සියලූ සාධකවල කාල නිර්ණය කිරීම සඳහා එම ස්ථර සතු අඟුරු සාම්පල් කාබන් 14 කාල නිර්ණයට ද යොමු කෙරිණි.

    මෙම කැණීමේ පහළ ම ස්ථරය කි. පූ. 900 දක්වා අතීතයකට අයත් බවට පැහැදිලි සාක්ෂි ලැබිණි. මේ සාධක අතර විවිධ සංස්කෘතික අවධීන්ට අයත් සාධක රැසක් හෙළිදරවු වන්නට විය. ඒ අනුව ලෝහමය ඇණ, උසස් තත්ත්වයේ මැටි බඳුන්, ගවයා භාවිත වූ බවට සාධක මෙරට අශ්වයන් සිටි බවට අශ්ව දත්, එසේම එපමණ අතීතයක දී මෙරට ධාන්‍ය වගාව වූ බවට සාධක ද ලැබිණි.

    මේ ඇතුළු නුවර කළ පර්යේෂණ අනුව මුල් ම කාලයේ දී ඇතුළු නුවර අක්කර 35 - 65 ක පමණ වපසරියක් තුළ ව්‍යාප්ත වූ ගම්මානයක් ලෙස ද, එය කි. පූ. 700 පමණ වන විට අක්කර 25 ක් පමණ ද කි. පූ. තුන්වැනි සියවස වන විට එනම්, දේවානම්පියතිස්ස රාජ යුගය වන විට අක්කර දෙසිය පනහක් පමණට ව්‍යාප්ත ව තිබිණි. එය ඉන්දියාවේ නගර සමඟ සසඳන්නේ නම්, උතුරු ඉන්දියාවේ පිහිටා ඇති උජ්ජෙනි හෙවත් උදේනි නගරයට සමාන තත්ත්වයට වර්ධනය වී තිබිණි. එසේම එය තවත් පසුකාලීන වන විට ඉන්දියාවේ දෙවැනි නගරය ලෙස සලකන කෞෂම්බි නගරයේ බලපෑමට ද ලක් වී ඇත.

    එපමණට දියුණු තත්ත්වයක පැවැති අනුරාධපුර ඇතුළු නුවරින් හමු වූ අප්‍රමාණ පුරාවිද්‍යා සාධකය හමු විය. එය වළං කටු කැබැල්ලකි. එය හමු වූයේ එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් හා කෞතුකාගාර සේවක එසේම කැණීම් කටයුතු භාර ව සිටි පසු කලෙක ලංකාවේ විශිෂ්ටතම පස් ස්ථර සොයා ගැනීමේ විශේෂඥයා වූ ඇල්ෆ්‍රඩ් ද මෙල් අතට ය. එදවස ඔහුගේ ගුරුවරයා වූ මඟ පෙන්වන්නා වූ ආචාර්ය සිරාන් දැරණියගල නම් විශිෂ්ටයා හැම විට ම කැණීම් බිමේ රැදී සිටිමින් පර්යේෂණ මෙහෙය වූ අතර, ඇල්‍ෆ්‍රඩ් ද මෙල් තම ගුරුවරයාට එම වළං කටු කැබැල්ල පිළිබඳ දැනුම් දුන්නේ ය. එය නිරීක්ෂණය කළ ආචාර්ය සිරාන් දැරණියගල මෙහි වූ අක්ෂර හා තාක්ෂණවේදය පර්යේෂණයට බඳුන් කළේය.

    ඔහු සතු වූ විශිෂ්ට දැනුම් පරාසය අනුව මෙම වළං කටු කැබැල්ල විශේෂ වුවක් වග දැන එය කාබන් කාල නිර්ණයට යොමු කළේය. ඒ අනුව ලැබූ ප්‍රතිඵලය නම් මෙම අක්ෂර සහිත වළං කටු කැබැල්ල හෙවත් මැටි බඳුන් කැබැල්ල මෙරට ඉතිහාසයේ මහා සන්ධිස්ථානයක් වීම ය. ලංකාවේ ඓතිහාසික යුගය ආරම්භ වූයේ කි. පූ. තුන්වැනි සියවසේ සිට යැයි තිබූ මතය බිඳ හෙළමින්, මෙරට ඓතිහාසික යුගය කි.පූ. හයවැනි සියවස දක්වා දිවයන බව සනාථ කරන්නට ඒ අනුව හැකි විය.

    "බිය අනුරධ" නම් භ්‍රාහ්මී අක්ෂර සහිත එම මැටි බඳුන් කැබැල්ල කි. පූ. හය වැනි සියවස හෙවත් කි. පූ. 600 ට පමණ අයත් වග තහවුරු විය. එහි විශේෂත්වය වූයේ ඓතිහාසික යුගය ආරම්භය තීරණය කරනු ලබන්නේ අක්ෂර භාවිතය ඇරැඹීමත් සමඟ වීම ය. මේ අනුව අක්ෂර භාවිතය මෙරට මීටත් පෙර සිට සිදු වූ බව මේ ඔස්සේ තහවුරු වීමත් සමඟ එය මෙම ඓතිහාසික යුගය තවත් අතීතයට රැගෙන යන්නට විය.

    ඉතා කෙටියෙන් සරල ව ප්‍රකාශ කළහොත්, අප මිහිඳු හිමියන් දේවානම්පියතිස්ස රජු සමයේ දී අශෝක රජුගේ අනුග්‍රහයෙන් මෙරටට ගෙන ආ බවට සැලකූ අක්ෂර කලාව, මිහිඳු හිමිත්, දේවානම්පියතිස්ස රජුත්, ධර්මාශෝක රජුත් ඉපදෙන්නට පෙර සිට ම මෙරට භාවිත වූ බව සක්සුදක් සේ තහවුරු වීම ය. එනම්, බුදුන් වහන්සේ ජීවමාන ව සිටි යුගය වන විටත්, ලංකාවේ විසූ ආදි මුතුන්මිත්තන් අක්ෂර භාවිත කර තිබූ බවට තහවුරු වීම යි.

    ආචාර්ය සිරාන් දැරණියගල තම පර්යේෂණ තවදුරටත් නිවැරදි කර ගැනීම උදෙසා එංගලන්තයේ පුරාවිද්‍යාඥයින් වූ එෆ්. ආර්. ඔල්ඩිං ප්‍රමුඛ රොබින් කනින්හැම් ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් කැණීම් කොට පරීක්ෂණ පවත්වන්නට විය. ඒ අනුව ඔවුන්ට ද පෙර දී ලද වළං කටුවේ කාලයට ම අයත් ස්ථරවලින් භ්‍රාහ්මී අක්ෂර සහිත මැටි බඳුන් කැබලි ලැබීමත් සමඟ ඒවා කි. පූ. 450 දක්වා කාලයට අයත්වන බව ය. තවත් එවැනි අක්ෂර සහිත වළං කටු කැබලි අටක් මෙම ඇතුළු නුවරින් සොයා ගැනිණි.

    මේ පිළිබඳ ව ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එවකට ඉන්දියාවේ අක්ෂර පිළිබඳ විශිෂ්ටතමයා වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා මහාචාර්ය ඉරවදන් මහාදේවන් ප්‍රකාශ කර සිටියේ ඉන්දියාවෙන් ද මේ යුගයට අයත් එවන් සාධක ලැබෙන තෙක් ලංකාවේ පර්යේෂණ ප්‍රතිඵල පිළිගත නොහැකි බව ය.

    එහෙත් මේ බව කාලයත් සමඟ බොහෝ දෙනකුට අමතක ව ගිය සිදුවීමක් ව තිබිණි. පසුගියදා ඒ සත්‍යයම වැලි පිසලා නැගිට්ටේය. ඒ අප ඒ හපන්කම කොට අවුරුදු විසිහතකට පසු ය. ඉන්දියාවේ පොන්ඩිචෙරි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේ. රාජන් විසින් තමිල්නාඩුවේ කොන්ගු ප්‍රදේශයේ වූ කොඩුමනල් හා පෙරුන්තාල් නමැති මෙගලිතික සුසාන කැණීමෙන් භ්‍රාහ්මී අක්ෂර සහිත වළං කටු කැබලි සොයා ගනු ලැබිණි.

    ඒ අනුව ඔවුන් ඒවා කාල නිර්ණය කළ අතර, එම මැටි බඳුන් කැබලි කි. පූ. 490 දක්වා කාලයට අයත් බව පිළිගැනිණි. ඒ අනුව මහාචාර්ය රාජන් විසින් ලංකාව කළ පර්යේෂණයේ වටිනාකම තහවුරු කරන ලදි. මහාචාර්ය ඉරවදන් මහාදේවන්ගේ විශ්වාසය ද තහවුරු විය. දැන් දකුණු ආසියාව ම පිළිගනු ලබන්නේ ධර්මාශෝක අධිරාජ්යයාට පෙර සිට බුදුන් වහන්සේගේ කාලයේ සිට ලංකාවත් ඉන්දියාවත් හ්‍රාහ්මී අක්ෂර කලාව පවත්වාගෙන ගිය බව ය.

    මෙවර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පළ කරන ලද "Anciant Ceylon" අංක 24 කලාපයට ලිපියක් යොමු කරමින් නාමල් කොඩිතුවක්කු මහතා මේ බව ප්‍රකාශයට පත් කොට ඇත. එසේම මේ බිමේ කළ පර්යේෂණ වෙනුවෙන් තම දහඩිය හෙළු සියලූ කම්කරුවන්, පර්යේෂණ නිලධාරින් ඇතුළු පිරිසකට ද හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සිරාන් දැරණියගල මහතා තම ස්තුතිය පුද කර සිටින්නේ ය. එසේම නාමල් කොඩිතුවක්කු මහතා යෝජනා කර සිටින්නේ මෙවන් අමිල උරුමයන් සහිත ඇතුළු නුවර භූමිය පුරාවිද්‍යා ආඥා පනත යටතේ සීමාවන් යොදා ආරක්ෂා කළ යුතු බව යි.

    කවුරුත් සුළුවට සැලකූ ලංකාව අද දකුණු ආසියානු ඓතිහාසික යුගය තවත් අතීතයකට රැගෙන යන්නා වූ ඒ මහා විප්ලවයේ පූර්ව ප්‍රකාශයන් ව අවසන් ය.

    ඒ මහා විප්ලවයේ ඉදිරි කටයුතු සිදු කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු භාරදූර වගකීම් ද වන්නේ ය. එතෙක් ලංකාවේත්, ඉන්දියාවේත් අතීතය සොයා යන පුරාවිද්‍යාඥයනි, ඔබට අප "මව්බිමේ" සැබෑ උත්තමාචාරය පිළිගන්වා සිටිමු.

    ------------------මෙයට වසර 27කට පෙර, එවකට සිටි පුරාවීද්‍යා අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල මහතා හා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ ශිලා ලේඛණ හා නාණක විද්‍යා අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ නාමල් කොඩිතුවක්කු යන මහතුන් කරන ලද කැණීමක් ඇසුරෙන් සඳරෑසි සුදුසිංහ මහත්මිය විසින් සකසන ලද ලිපියකි. - 2015 ජූලි මස 19 වෙනි දින මව්බිම පුවත්පත
    :cool:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    නැහැ බන් මම කිව්වේ...ඔය photo එකෙන් post එක හැදුව ඇරෙන්න ඌ කරපු research paper එකක් තියනවද කියල ....

    කවුරුත් රිසෙර්ච් කරලා නෑ තාම මම හිතන්නේ .. රිසෙර්ච් කරපු නැති පලියට ඔය සටහන් නටබුන් බොරුයි කියල කියන්න බෑ .:no:මේ වගේ කෑටයම් නව සොයාගෑනීම්.සොයාගෑනීමේ ගෞරවය ඔය කේන්දරකාරයාට හම්බෙනවා.
     

    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    කවුරුත් රිසෙර්ච් කරලා නෑ තාම මම හිතන්නේ .. රිසෙර්ච් කරපු නැති පලියට ඔය සටහන් නටබුන් බොරුයි කියල කියන්න බෑ .:no:මේ වගේ කෑටයම් නව සොයාගෑනීම්.සොයාගෑනීමේ ගෞරවය ඔය කේන්දරකාරයාට හම්බෙනවා.

    ඕක නව සොයාගැනීමක් වෙන්නේ කොහොමද බන්....
    හිතපන් පිස්සෙක් ඇපල් ගෙඩියක් බලන් ඉඳල කියනවා මේක ඇපල් නෙමෙයි අලුත් අලයක් කියල...එතකොට කොහොමද ඒක අලුත් සොයා ගැනීමක් වෙන්නේ...
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඕක නව සොයාගැනීමක් වෙන්නේ කොහොමද බන්....
    හිතපන් පිස්සෙක් ඇපල් ගෙඩියක් බලන් ඉඳල කියනවා මේක ඇපල් නෙමෙයි අලුත් අලයක් කියල...එතකොට කොහොමද ඒක අලුත් සොයා ගැනීමක් වෙන්නේ...

    උඹේ කතාව අදාල වෙන්නේ පිස්සන්ට විතරයි:lol:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    India scientists dismiss Einstein theories


    Scientists in India have hit out at speakers at a major conference for making irrational claims, including that ancient Hindus invented stem cell research.:D:D

    Some academics at the annual Indian Science Congress dismissed the findings of Isaac Newton and Albert Einstein. :D:D

    Hindu mythology and religion-based theories have increasingly become part of the Indian Science Congress agenda.
    But experts said remarks at this year's summit were especially ludicrous.
    The 106th Indian Science Congress, which was inaugurated by Prime Minister Narendra Modi, runs from 3-7 January.
    The head of a southern Indian university cited an old Hindu text as proof that stem cell research was discovered in India thousands of years ago.:D:D
    G Nageshwar Rao, vice chancellor of Andhra University, also said a demon king from the Hindu religious epic, Ramayana, had 24 types of aircraft and a network of landing strips in modern day Sri Lanka.
    Another scientist from a university in the southern state of Tamil Nadu told conference attendees that Isaac Newton and Albert Einstein were both wrong and that gravitational waves should be renamed "Narendra Modi Waves". :rofl::rofl:
    Dr KJ Krishnan reportedly said Newton failed to "understand gravitational repulsive forces" and Einstein's theories were "misleading".



    BBC LINK
    මෙහේ පිස්සොයි ඉන්දියාවේ පිස්සොන්ගෙයි සමාන ලක්ෂණය- හීනෝන්මාදය
    :P:P

    නොබෙල් සම්මානලාභි ඉන්දියන් scientistලා අවතක්සේරු කරන්න එපා:no:

    1) C. V. Raman-

    Sir Chandrasekhara Venkata Raman[1] (/ˈrɑːmən/;[3] 7 November 1888 – 21 November 1970) was an Indian physicist born in the former Madras Province in India presently the state of Tamil Nadu, who carried out ground-breaking work in the field of light scattering, which earned him the 1930 Nobel Prize for Physics. He discovered that when light traverses a transparent material, some of the deflected light changes wavelength. This phenomenon, subsequently known as Raman scattering, results from the Raman effect.[4] In 1954, India honoured him with its highest civilian award, the Bharat Ratna

    2) Sir Mokshagundam Vishweshvaraya KCIE, FASc[1] also spelled as Sir Mokshagondam Vishweshwarayya, popularly known as Sir MV (15 September 1860 – 12 April 1962)[2][3] was an Indian Chief civil engineer, scholar, statesman, politician [4] and the 19th Diwan (Governor) of Mysore, who served from 1912 to 1919.[5] He received India's highest honour, the Bharat Ratna, in 1955. He was knighted as a Knight Commander of the British Indian Empire (KCIE) by King George V for his contributions to the public good

    3) https://en.wikipedia.org/wiki/List_...truction,_Civil_engineering_and_Architecture:)


    ඉන්දියාව කියන්නේ ලොවම හොල්ලපු රටක්.මෙහෙ ඉන්න කල්ලතොනි කලුසුද්දන්ගේ වහල්ලුන්ට එතනට ලගාවෙන එක හීනයක්චන්දන ජයරත්නයට තාම චන්ද්‍රිකාවක්වත් ඇරගන්න පුලුවන් උනාද මම අහන්නේ ? :lol:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,860
    113
    ehema nam judge karanna be minissunwa. muhammad wage ewuntath loke minissu wadinawa.

    eka mata adala na...oya wage wedak kerana minihek satha pahata daala tamai katha keranna wenne moka wendath :cool:
     
    Last edited:

    Similar threads