දඩුවම්.දෙන..ක්රම
මිනිසුන්ට ලැබුණු ලොව අමානුශිකම දඬුවම්
1 - Scaphism
මෙය අතීතයේදි සිදුවූ දඬුවම් ක්රමයක් වන අතර පුද්ගලයා නිරුවත්ව ගසකට බැඳ තබයි. පසුව ඔවුන්ට බලෙන්ම කිරි, හා මීපැණි පොවන අතර ඔවුනට පාචනය, අතීසාරය සැදෙන තුරුම එය සිදු කරයි. පසුව ඔවුන්ගේ ශරීරයම මී පැණි වලින් වසන අතර එනිසා කෘමීන් ඒ වෙත ඇදෙයි.
පුද්ගලායාගේ අසූචි එකතුවීමට පටන් ගත් පසු කෘමීන් ඒවා ආහාරයට ගෙන පුද්ගලායාගේ සම මත වර්ධනය වේ. මෙසේ කුණුවෙමින් පවතින ශරීරය මිය යෑමට සති දෙකක පමණ කාලයක් ගත වේ. නිරාහාරව, ජලය පානය කිරීම නොමැතිව වේලී බියෙන් අමු අමුවේ කුණුවෙමින් මෙම පුද්ගලයා දුක් විඳියි.
2 - Republican Marriage
මෙය ප්රංශයේ සිදුවූවක් වන අතර, පිරිමියෙකු හා කාන්තාවක් එකට ගැටගසා ගඟට විසිකිරීම සිදු කරයි.
3 - සිමෙන්ති සපත්තු
ඉහත දඬුවමව සමාන වන මෙහිදී පුද්ගලයාට සිමෙන්ති සපත්තු දෙකක් පළඳා ගඟට විසි කරයි. මෙය ඇමෙරිකානු මාෆියාවෙහි සිදුවූවකි.
4 - ලෑල්ලෙන් පැනීම
ඔව් මේකත් මිනිසුන්ව වතුරට විසි කරන ක්රමයක්, නමුත් මෙය මුහුදු මංකොල්ලකරුවන් විසින් සිදු කරන්නකි. මුහුදට වටුණු පුද්ගලාගේ අවසන් ඉරණම මෝරුන්ට ආහාරයක් වීමයි.
5 - Bestiarii
මෘගයන් සමඟ සටනට යවන සිරකරුවන්ට ජීවිතය නැතිවන තුරුම සටනේ යෙදීමට සිදු වේ. නිරුවත්ව ආයුධ නොමැතිව කෙරෙන මෙය ඉතා අමාණුශික සටනකි
6 - උඩට එලා මැරීම
මෙය සාම්ප්රදායික එල්ලා මැරීමට ව්අඩා වෙනස් වන්නේ බෙල්ල ගැට ගැසූ පුද්ගලායා ඉහලට ඔසවා මැරීමයි. ඇමෙරිකාවෙන් ආරම්භ වූ මෙය ඉරානය වැනි රටවලද සිදු විය.
7 - කියතෙන් කැපීම (ඉරීම)
මෙය යුරෝපයේ මෙන්ම ආසියාවේද සිදු වූවකි. උඩුයටිකුරු ලෙස ගැටගැසූ පුද්ගලයාගේ ඉකිලියෙන් පටන් ගෙන ශරීරය දෙබෑ වන තුරුම කියතෙන් ඉරා දමයි. උඩුයටිකුරුව තබන නිසා පුද්ගලයාගේ ශරීරය වෙන් වන තුරුම මොළයට රුධිරය ලැබෙන නිසා පුද්ගලයාට සිහිය පවතී.
8 - සම ගැලවීම
මෙහිදී සිදුවන්නේ ප්රසිද්ධ ස්ථානයක පුද්ගලයයෙකුගේ සම ඉවත් කිරීමයි
9 - රුධිර රාජාලියා (Blood Eagle)
මෙහිදී සිදුවන්නේ වැරදිකරුගේ සුසුන්නාවෙන් ඉල ඇට කපා ඔහුගේ පෙණහලු ඉවතට ගෙන එම තුවාලවලට ලුණු දැමීමයි.
10 - The Gridiron
පිලිස්සෙන ගල් අඟුරු ඇඳක් උඩ තැබූ පුද්ගලයාව අධික තාපය නිසා විශාල වේලාවක් දුක් විඳ මරණයට පත් කිරීමයි.
11 - තැලීම
යුරෝපයේ හා ඇමෙරිකාවේ සිදු වූ මෙය, වරදකරුවන්ගෙන් කටෞත්තර ගැනීමට භාවිතා විය. වරදකරු ප්රතික්ශේප කරන සෑම අවස්ථාවකම වැඩි වැඩියෙන් බර පටවා ඔහුට දරුණු ලෙස හුස්ම හිරවන තත්වයට පත් කරවයි.
12 - Spanish Tickler
මේවායෙන් සූරා දමන වරදකරුගේ හම ගැලවී අධික වේදනාවෙන් මරණයට පත් වේ.
- Ling Chi (සෙමෙන් කැපීම)
වරදකරුගේ ශරීරය සෙමෙන් පෙතිගසන අතර එම පුද්ගලයාව වැඩි කලක් ජීවත්ව සිටින ආකාරයෙන් මෙය ක්රමාණුකූලව සිදු කරයි.
16 - කොලොම්බියානු ටයි පටිය
ටයි එකෙන් ගැටගහලා මරණ එක හොඳයි කියලා හිතෙන්න නැති නේද? ඒත් මෙතන වෙන්නෙ එහෙම දෙයක් නෙවේ. කොලොම්බියාවේ සිදුවූ මෙම දඬුවම මඟින් වරදකරුගේ උගුර පලා දිව එලියට ගනී. එහිදී ඉහත ආකාරයේ කැපුමක් සිදු කරයි. පසුව එම ශරීරය අන් අයට දැක ගැනීමට ඉතිරි කර තබයි.

Last edited: