දඩුවම්_දෙමු

NeoStar

Banned
Jan 10, 2015
157
47
0
මාගේ මේ පළමු ත්‍රෙඩ් එක වෙන්වන්නේ පසුගිය කාලේ බරපතල වැරදි කරපු මහින්දගේ ගෝලබාලයින්ට නීතියෙන් දඩුවම් කලයුත්තේ කෙසේදැයි කියා සහ නිතිය හමුවට පැමිණවිය යුත්තන්ගේ නාම ලේකනයක් තැනීමයි. ඔබගේ උපකාරය අවශ්‍යම වේ.

mainimage.gif


මෙන්න මන් යෝජනා කරන නාම ලේකනය.

දැන් අපිට අපේ කියලම රටක් තියනවා. දැන්නම් ඉස්සලම කරන්න ඕනේ මර්වියව අත්අඩංගුවට ගන්න ඕනේ. ඊට පස්සේ උගේ පුතාට සිර දඩුවමක් දිය යුතු වෙනවා. ( අපි ශ්‍රී ලංකා නීතියට ගරු කරන පිරිසක් විදිහට දියයුතු දඬුවම තීරණය කිරීමට අපට අයිතියක් නැත. එහි පරම අයිතිය ඇත්තේ අධිකරණයට පමණයි. ) දැක්කනේ චන්ද්‍රිකා මැඩම් ට ඊයේ මර්වියා කතා කරපු විදිහ. චන්ද්‍රිකාගේ අම්මගේ බඩ උඩ නගින්න ඕනේ කිවුව. මොහු ලංකාවට කුඩු ආනයනය කල ආකාරයත් සොයා බැලිය යුතුම වෙනවා..

තවත් ඇස් කන් පියාගෙන ඉන්නේ එකේ තේරුමක් නැහැ.

දෙවෙනියට අත්අඩංගුවට ගන්න ඕනේ බොදු බල සේනාවේ ගලගොඩ අත්තේ ඥාණසාර හිමි ඇතුළු අනෙක් පිරිසව.

අමතක කරන්න එපා වාස් ගුණවර්ධන නම්වූ අති භයානක මිනිමරුවව. ඔහුටත් නිසි දඩුවම් පැමිණ වියයුතු වෙනවා.

 
Last edited:
Duminda Silva
Aswar
Jonston

දුමින්ද කුඩු ආනයනය කල ආකාරය හොයන්න ඕනේ. අනෙක් උන්ගෙන් නම් එච්චර අවුලක් නැහැ. එහෙම හෙවුවොත් පහුගිය රජයේ හිටපු ඔක්කොටම දඩුවම් දෙන්න වෙයි.


විශාල වැරදි කරපුන්ට පමණක් දඩුවම් දෙන්න ඕනේ. අනේ මන්ද අපේ සිරිසේන ලොක්ක එක කරයිද කියල. ඇඩෝව් රන් අම්මණ්ඩි ( ශිරන්ති රාජපක්ෂ ) ගෙත් හුලන් බැහැල ඇති දැන්.
 

anuraw123

Member
Nov 25, 2014
633
36
0
දෙවියො බුදුන් ට මෙිවා පේනවා...වෙලාව ආවාම මෙි ආත්මෙි හරි එවෙලම විපාක දෙයි..නැත්තමි ලබන ආත්මෙි අපායට...ඒ අය කරන පවි ඒ අයම ගෙන යයි..අපි කලයුත්තෙ රට රැකිමට කල හැකි උපරිම යහපත් දේ කිරිමයි...:yes:
 
Last edited:

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    Kayttiyata Dukai kiyanne.horu gana dukwena janathawak inne lankawe witharai
     

    NeoStar

    Banned
    Jan 10, 2015
    157
    47
    0
    Kayttiyata Dukai kiyanne.horu gana dukwena janathawak inne lankawe witharai

    මේකයි බන් මහින්දයත් හොඳ නැහැ. උගේ සහෝදර පරපුරත් හොඳ නැහැ. නමුත් ලංකාවේ මිනිස්සු ටිකක් සංවේදියි. අනෙක මහින්ද යුද්දේ අවසන් කලානේ. ඒ නිසා එතුමාට හැමෝම ගවුරව කරනවා. නමුත් යුද්දේ දින්න කියල කරන හැම ජරා වැඩේම ඉවසන් ඉන්නත් බැහැ නේ. දියේ ගිලිලා මැරෙන්න යන තරුණියක් යම් මනුස්සයෙක් බෙර ගත්තොත් ඔහුට ඇයව දුෂණයට ලක්කරන්න ඉඩ දෙන්න බැහ නේ. අන්න ඒවගේ යුද්ධය ඉවර කළා කියාලා හැම දේටම කටයි පුකයි වහන් ඉන්න බැහැ.
     
    • Like
    Reactions: PMUB

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    jonta, mahindanda, sajin vass, namal R, mahinda R, gota, basil, arundika, kudu lansa, mervin, duminda silva, lohan rathwaththa, muthuhettiya, raththaran
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    mama nam balan inne yakada hora sudarman radaliyagoda miliyana 1000 wandi gewana eka ho awurudu 2 hire yana eka balanna
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    palaweniyenma kahawatte stage eka hadanakota wedi tiyala maruwa manussayata
    sadaranayak karanna oone

    වෙඩි තිබ්බ චොකාව අල්ලල මහින්දට හිටපු මන්ත්‍රී එකෙක් පලවෙනි දවසෙම හිරේ
    ඔය වගේ මාරට ඉතුරු වෙලා ඉන දූශිථයො දවසට එකා ගානෙ දායි ඉස්සරහට
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    දෙවියො බුදුන් ට මෙිවා පේනවා...වෙලාව ආවාම මෙි ආත්මෙි හරි එවෙලම විපාක දෙයි..නැත්තමි ලබන ආත්මෙි අපායට...ඒ අය කරන පවි ඒ අයම ගෙන යයි..අපි කලයුත්තෙ රට රැකිමට කල හැකි උපරිම යහපත් දේ කිරිමයි...:yes:

    මහින්දටනම් මේ ආත්මේම පඩිසන් දුන්න.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    චෝදනා තියෙන අයට සාධාරණ නඩු විභාගයක් කරල වැරදි කාරයන්ට දඩුවම් කරන්න ඕනේ, එහෙම නැතුව මහින්ද, ජෙනරල්ට කරා වගේ බලු වැඩ නම් කරන්න එපා