මාගේ මේ පළමු ත්‍රෙඩ් එක වෙන්වන්නේ පසුගිය කාලේ බරපතල වැරදි කරපු මහින්දගේ ගෝලබාලයින්ට නීතියෙන් දඩුවම් කලයුත්තේ කෙසේදැයි කියා සහ නිතිය හමුවට පැමිණවිය යුත්තන්ගේ නාම ලේකනයක් තැනීමයි. ඔබගේ උපකාරය අවශ්‍යම වේ.
මෙන්න මන් යෝජනා කරන නාම ලේකනය.
දැන් අපිට අපේ කියලම රටක් තියනවා. දැන්නම් ඉස්සලම කරන්න ඕනේ මර්වියව අත්අඩංගුවට ගන්න ඕනේ. ඊට පස්සේ උගේ පුතාට සිර දඩුවමක් දිය යුතු වෙනවා. ( අපි ශ්‍රී ලංකා නීතියට ගරු කරන පිරිසක් විදිහට දියයුතු දඬුවම තීරණය කිරීමට අපට අයිතියක් නැත. එහි පරම අයිතිය ඇත්තේ අධිකරණයට පමණයි. ) දැක්කනේ චන්ද්‍රිකා මැඩම් ට ඊයේ මර්වියා කතා කරපු විදිහ. චන්ද්‍රිකාගේ අම්මගේ බඩ උඩ නගින්න ඕනේ කිවුව. මොහු ලංකාවට කුඩු ආනයනය කල ආකාරයත් සොයා බැලිය යුතුම වෙනවා..
තවත් ඇස් කන් පියාගෙන ඉන්නේ එකේ තේරුමක් නැහැ.
දෙවෙනියට අත්අඩංගුවට ගන්න ඕනේ බොදු බල සේනාවේ ගලගොඩ අත්තේ ඥාණසාර හිමි ඇතුළු අනෙක් පිරිසව.
අමතක කරන්න එපා වාස් ගුණවර්ධන නම්වූ අති භයානක මිනිමරුවව. ඔහුටත් නිසි දඩුවම් පැමිණ වියයුතු වෙනවා.

Last edited: