දඩු අඩු (vise )

kotupala

Active member
  • Jul 22, 2016
    698
    58
    28
    යාලුවනේ මට අඩුවට දඩු අඩු වක් හොයා ගන්න ඕනේ.
    පාවිච්චි කරපු එකක් උනත් කමක් නෑ....
    ගන්න තියෙන ඒවා පට්ට ගනන්නේ ..රුපියල් 4500 යි 5000 .

    මට ටිකක් අඩුවට තමයි ඕනේ. දන්න තැනක් තියෙනවනම් කියන්න ...
     

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    machanla parana yakada ekathu karana ayata samahara vatina vadak ganna puluhan dewal hamba venavane...ehema hamba unath kamak nathoo...