දඩෙන් බේරෙන්න මෙන්න විසඳුම

දඩ මුදල් වැඩි කර&#3508

  • Total voters
    283

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,536
    21,080
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    REP+++++
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    kohomada ban owa karanne pare yana welawata.. den parawal wala me pette nam thathparayak mis unoth loku deyak wenna puluwan.. minissu paninawa red light wala pawa.. man nam phone eka petta balanne na nawattala misak.. head light nam flash karanawa..

    ඒක කාලයක් ඩ්‍රයිව් කලාම පුරුදු වෙනව මචන්. මුල්ම කාලෙ මනසින්වත් වෙන දෙයක් හිතන්න අමාරුයි. ඉන් පස්සේ ගාණක් නෑ. මෙහෙමයි ඉතින්. ෆෝන් එක ඔබ ඔබ පාර දිහා නොබලා විකාර කරන්න නම් බෑ තමයි. එහෙම උනොත් නම් 25000ක් නෙවෙයි පාඩු වෙන්නේ පොඩ්ඩ මිස් වුනොත්. නමුත් ෆෝන් එක ඉස්සරහින් දාගෙන පාඩුවේ යනකොට ලොකු ප්‍රශ්ණයක් නෑ. මම මේක මාස 8 - 10ක් විතර සෑහෙන්න පාවිච්චි කලා. එහෙම අවුලක් නම් නෑ. පැසෙන්ජර් යද්දි මැප් එකේ සේරම පුලුවන් වැරදි රිපෝට් කරලා හදනවා මම. මේ මැප් එක හැමෝම පාවිච්චි කලොත් ලොකු දෙයක් කලෑකි ලංකාවෙ ඩ්‍රයිවර්ස්ල ට හොඳක් වෙන විදියේ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy

    ela ela.. ubata mata wada hoda experience ekak athi elawala.. mama drive karanna patan aran awrudu 16k wage den.. awrudu 16di drive karala 20di license aran den 29i mata.. awrudu 5k daily ude hawasa van eka aran yanawa staff service eka.. weekend car eka.. eth thawama mata phone eka purudu na.. mama yanne godak ma traffic wedi welawat anisa wenna athi.

    anyway.. moka karath parissamen map eka update nownu welawaka policiyen inna beri na.. map ekak ho app ekak nisa risk ekak ganna epa.. lankawe mobile data gena dannawane ithin..
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    මචන් ඕකේ alearts(traffic)පෙන්නන නම් log in වෙලා,location ඔන් කරන්න ඕනෙද?​
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මචන් ඕකේ alearts(traffic)පෙන්නන නම් log in වෙලා,location ඔන් කරන්න ඕනෙද?​

    ඔව් බන්. මැප් එක ඔන් එකේ තියහන් ඩේටා ඔන් කරලා. එච්චරයි. ගාණට පෙන්නනවා හැම එකක්ම මැප් එකේ. :yes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ela ela.. ubata mata wada hoda experience ekak athi elawala.. mama drive karanna patan aran awrudu 16k wage den.. awrudu 16di drive karala 20di license aran den 29i mata.. awrudu 5k daily ude hawasa van eka aran yanawa staff service eka.. weekend car eka.. eth thawama mata phone eka purudu na.. mama yanne godak ma traffic wedi welawat anisa wenna athi.

    anyway.. moka karath parissamen map eka update nownu welawaka policiyen inna beri na.. map ekak ho app ekak nisa risk ekak ganna epa.. lankawe mobile data gena dannawane ithin..

    :lol::lol: ok sir.. ඕකට ඔච්චර කියවන්න දෙයක් නෑ බං. අපි වාහන කරකෝපුවා මෙතන කිව්වොත් පම්පෝරි වෙනවා. මම උඹව වඩා බාලයි. ලයිසන් ගත්තේ මට 19දි. බරවාහන එක්ස්පයර් වෙන්නේ 2017. ඒ ඇති. පරිස්සමින් ඩ්‍රයිව් කරහන්, මටත් ඒ ටිකම තමා මම දෙන අවවාදෙ. :D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    :lol::lol: ok sir.. ඕකට ඔච්චර කියවන්න දෙයක් නෑ බං. අපි වාහන කරකෝපුවා මෙතන කිව්වොත් පම්පෝරි වෙනවා. මම උඹව වඩා බාලයි. ලයිසන් ගත්තේ මට 19දි. බරවාහන එක්ස්පයර් වෙන්නේ 2017. ඒ ඇති. පරිස්සමින් ඩ්‍රයිව් කරහන්, මටත් ඒ ටිකම තමා මම දෙන අවවාදෙ. :D
    ok ok ban :lol:
    :lol: uba dassaya.. man kiwwe ekane :) mama peradi uba dinum.. good luck ban.. :yes:
     
    Last edited:
    • Like
    Reactions: pradeeplk1025

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    පට්ට ඕක.... මාත් දාගෙන ඉන්නේ.... තවම අපේ කට්ටිය මදි ඕක පාවිච්චි කරන එක නම්..... :(
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    දුම්රිය හරස් ගේට්ටු වලින් අපරික්ෂාකාරී විදියට වාහන දාන එවුන්ටනම් දඩ ගහන්න ඉතුරු වෙන්නේ නැහැ. අන්න අදත් වාද්දුවේ පහක් කුඩු වෙන්න හැප්පිලා....
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    දුම්රිය හරස් ගේට්ටු වලින් අපරික්ෂාකාරී විදියට වාහන දාන එවුන්ටනම් දඩ ගහන්න ඉතුරු වෙන්නේ නැහැ. අන්න අදත් වාද්දුවේ පහක් කුඩු වෙන්න හැප්පිලා....

    :yes::yes: එව්වා නම් උපන් ගෙයි මෝඩකම් බං. මම නම් පයින් ගිහින් සබ්වේ එකෙන් යද්දිත් දෙපැත්ත බලලා යන්නේ. මොකද හදිසියෙ දුවගෙන එන උන් ඉන්න පුලුවන්. එහෙව් කාලෙක රේල්පාරක් ක්‍රොස් කරන්න තියෙද්දි ඔහොම එහෙන් මෙහෙන් දාගෙන යන්නේ මොලේ ගොම තියෙනවටත් අන්ත උපන්ගෙයිම හද්ද මෝඩයෝ. අපරාදෙ නිකන් ජීවිත 5ක්. :angry: ඩ්‍රයිව් කරපු සක්කිලියා නිසා අහක හිටිය 4 දෙනාටත් ටිකට් එක හම්බුනේ. ශික්..