දඩෙන් බේරෙන්න මෙන්න විසඳුම

දඩ මුදල් වැඩි කර&#3508

  • Total voters
    283

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඔය ඇප් එක මම අවුරුද්දකට වැඩිය windows phone එකේ පාවිච්චි කළා. මෙලෝ වැඩක් නැති ඇප් එකක්. ලෝකෙෂන්ස් හරියට පෙන්වන්නේ නැහැ.
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ලයිසන්. න්ශුවර්රන්ස් අමතක වෙලා ගෙදර දාල ගියොත් මොකද වෙන්නේ..?

    අනිත් එක කාගේ අතින් උනත් වැරද්දක් වෙන්න පුළුවන්..25,000ක් කියන්නේ මාසෙක පඩියක්..අසරණ මිනිස්සුන්ටම කෙලවන උන් නේ..ඇමතිගොල්ලො පාර බ්ලොක් කරගෙන, පොලිස් බයික් අධික වේගෙන් පාර ඉඩ දීගෙන යන්නේ...

    ඊයෙත් එහෙමයි මම යද්දී පොලිස් බයික් අත වනාගෙන අනිත් වාහන අයින් කරගෙන පිඹගෙන යන්නේ..ඒවා හයිස්පීඩ් නැහැ..උන්ට දඩ කොලත් නැහැ..සල්ලි වරප්‍රසාද ඔක්කොම දෙනවා...

    ඉතින් උන්ට නම් කොහොමත් ගානක් නැහැ දඩය ලක්ෂයක් කරත්..na
     
    ඉතින් බන් ඒකට කරන්න ඕන ඇප් දාගෙන දගලන එක නෙවේ
    බයියෝ ටොයියෝ ටික ගෙදර යවන එක
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ලයිසන්. න්ශුවර්රන්ස් අමතක වෙලා ගෙදර දාල ගියොත් මොකද වෙන්නේ..?

    අනිත් එක කාගේ අතින් උනත් වැරද්දක් වෙන්න පුළුවන්..25,000ක් කියන්නේ මාසෙක පඩියක්..අසරණ මිනිස්සුන්ටම කෙලවන උන් නේ..ඇමතිගොල්ලො පාර බ්ලොක් කරගෙන, පොලිස් බයික් අධික වේගෙන් පාර ඉඩ දීගෙන යන්නේ...

    ඊයෙත් එහෙමයි මම යද්දී පොලිස් බයික් අත වනාගෙන අනිත් වාහන අයින් කරගෙන පිඹගෙන යන්නේ..ඒවා හයිස්පීඩ් නැහැ..උන්ට දඩ කොලත් නැහැ..සල්ලි වරප්‍රසාද ඔක්කොම දෙනවා...

    ඉතින් උන්ට නම් කොහොමත් ගානක් නැහැ දඩය ලක්ෂයක් කරත්..na

    :no: අමතක වීම නිදහසට කාරණයක් වෙන්නේ නෑ බං. උදාහරණ. උඹගේ කාටහරි සර්ජරි එකක් කරලා දොස්තර පුළුන් කෑල්ලක් ඔපරේට් කරපු තැන ඇතුලෙම දාලා මහලා. :shocked: අර ලෙඩා මර ලතෝනි දෙනකොට මතක් වෙලා ඇහුවාම අමතක වෙලා ඒක වුනේ කියනවා. උඹ ආ අමතක වෙලා නෙ, කමක් නෑ එහෙනම් කියනවද? වැඩට යද්දි කලිසම ඇඳගෙන ගිහින් නෑ, ඔෆිස් එකේ උන් අහද්දි කියනවා අමතක වුනා කියලා. ඕවා නිදහසට කාරණා නෙවෙයි.

    ලයිශන් එක අරන් යන්න අමතක වෙන එකෙක් කියන්නේ සිහිය මදි කියන එකයි. අසිහියෙන් වාහන එලවන එකට දඩ නියම කරන එක බොහෝම සාධාරණයි. ලයිශන් නැති එකෙක් වුනත් අමතක වුනා කියයි අල්ලගත්තාම. දාහක් බොරු කියන්න පුළුවන් ඕන එකෙක්ට.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අනික තමයි මේ ඇප් එකෙන් තමයි ලංකාවේ live ට්‍රැෆික් ඩේටා සේරම ගූගල් මැප් එකත් ගන්නේ. මේකෙ ලයිව් ට්‍රැෆික් ඩේටා ගොඩක් නිවැරදියි. ඔයගොල්ලො යන ඒරියා එකක (සිටි එකේ, roundabout වගේ) ට්‍රැෆික් ගොඩක් වැඩියි නම් ට්‍රැෆික් රිපෝට් එකක් දාන්න පුළුවන් . එතකොට මේ ඇප් එකෙන් නැවිගේට් කරන හැමෝටම ට්‍රැෆික් අඩු පාරවල් වලින් යන්න පුළුවන්. ගමනාන්තයට යන්න යන වෙලාව පවා ගොඩක් දුරට හරියටම කියනවා මේකෙන් නැවිගේට් කරද්දි. (ස්ටෑන්ඩ් ස්ටිල් දෙන්න 10kmh වලට වඩා අඩුයිනම් වගේ සාමාන්‍ය වේගය. හෙවි තෝරන්න 20kmh වලට වඩා අඩුයි නම් වගේ)

    aid6580554-728px-Report-Traffic-on-Waze-Step-6.jpg

    වැදගත්: වන් වේ පාරවල් එහෙම හරියටම නැතුව ඇති. ඕනෙම දෙයක් රිපෝට් කරන්න වැරැද්දක් දැක්කොත්. මේක මතම ඩිපෙන්ඩ් වෙන්න එපා හැම වෙලේම. නමුත් පවතින තත්ත්වය යටතේ මේක තමයි ටිකක් හරි හොඳම විසඳුම දැනට.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මේක හොදයි මමත් ටික කාලයක් පාවිච්චි කරා..
    දැන් නම් මේක වටිනවා..
    ආපහු දාගන්න ඕනේ..

    අපේ උන් හරියට තොරතුරු දානවනම් ලොකු දෙයක්..
    මේක දැනගෙන පොලීසියේ උන් ඉන්න තැන් මාරුකරයිද දන්නේ .නෑ.
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    :no: අමතක වීම නිදහසට කාරණයක් වෙන්නේ නෑ බං. උදාහරණ. උඹගේ කාටහරි සර්ජරි එකක් කරලා දොස්තර පුළුන් කෑල්ලක් ඔපරේට් කරපු තැන ඇතුලෙම දාලා මහලා. :shocked: අර ලෙඩා මර ලතෝනි දෙනකොට මතක් වෙලා ඇහුවාම අමතක වෙලා ඒක වුනේ කියනවා. උඹ ආ අමතක වෙලා නෙ, කමක් නෑ එහෙනම් කියනවද? වැඩට යද්දි කලිසම ඇඳගෙන ගිහින් නෑ, ඔෆිස් එකේ උන් අහද්දි කියනවා අමතක වුනා කියලා. ඕවා නිදහසට කාරණා නෙවෙයි.

    ලයිශන් එක අරන් යන්න අමතක වෙන එකෙක් කියන්නේ සිහිය මදි කියන එකයි. අසිහියෙන් වාහන එලවන එකට දඩ නියම කරන එක බොහෝම සාධාරණයි. ලයිශන් නැති එකෙක් වුනත් අමතක වුනා කියයි අල්ලගත්තාම. දාහක් බොරු කියන්න පුළුවන් ඕන එකෙක්ට.

    එක තමයි මම කියන්නේ...මගේ අයිය කෙනෙක් ඇක්සිඩන්ට් වෙලා දැන් අවුරුදු කිහිපෙකට කලින් මට මතකයි මම කලබලෙන් වගේ පාරට ගියා ඔය මොකුත් අරගන්නේ නැතුව..

    ඒ වගේ අවස්ථා එනවා...අපි දන්නේ නැහැ නේ..

    මම කියන්නේ ඒ වැරදි අල්ලන්නේ නැතුව යන්න දෙන්න ඕනේ කියලා නෙමෙයි..ඒ වගේ දෙයක් ඕනේ කෙනෙක් ට වෙන්න පුළුවන් කියන දේ..25,000ක් කියන එක සාමාන්‍ය මිනිහෙක්ට මේ වගේ වැරැද්දකට හොදටම වැඩියි..මේ ගැන වැඩියි කියන එකයි මම කියන්නේ..ඒ නැතුව වැරැද්දට දඩුවම් නොකළ යුතුයි කියල නෙමෙයි..සාමන්‍ය සාදාරන ගානක් නම් අවුලක් නැහැ..

    ඔය කිසි දෙයක් ලොකු ලොක්කොන්ට අදාළ නැහැනේ? පොලිසියම මාර්ග නීති කඩනවද කොච්චර? කවුද ඒවාට වැරදි කියන්නේ?

    මුන් දඩ වැඩි කරන්නේ උන්ගේ සැප විහරණයට සල්ලි රැස් කරගන්න මිසක් මිනිස්සු හොඳ කරන්න නෙමෙයි .. මේකෙන් අමාරුවේ වැටෙන්නේ පොඩි මිනිස්සු..අනතුරු වෙන එක අඩු කරන්න පුලුවන්ද දඩ වැඩි කරලා?

    කවුද කැමැත්තෙන් ගිහින් හැප්පෙන්නේ? අන්න ආතල් එකට ගිහින් මිනිස්සු හප්පනවානම් මේ ක්‍රමේ හොදයි හොදටම..
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Dagena balamu,,,hingana data tika sutus gala yaida??? Good work brother,,,

    ඩේටා ගොඩක් යන්නේ නෑ මචෝ. මුලින්ම පාවිච්චි කරද්දි නම් ටිකක් යයි මැප් එක ඩවුන්ලෝඩ් වෙන්න. ඉන් පස්සේ ලයිව් ට්‍රැෆික් ඩේටා වලට සහ අලර්ට් වලට විතරයි. මම හිතන්නේ මෙගාබයිට් 120 - 160ක් වගේ යයි දවසම ඩ්‍රයිව් කලත් මැප් එක ලෝඩ් කරගත්ත කෙනෙක්ට වගේ නම්. :-)yes: නිතර යන රූට් එකක් නම් එක පාරක් ගිහින් ආයෙ යද්දි ඩේටා ලොකුවටම යන්නේ නෑ)
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    පොලස් කාරයෝ app එක ඩවුන්ලෝඩ් කරලා වෙන තැන් දායි පොලිසියෙන් ඉන්නවා කියල පස්සේ අපිව අල්ල ගනියි ..:confused::confused:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    එක තමයි මම කියන්නේ...මගේ අයිය කෙනෙක් ඇක්සිඩන්ට් වෙලා දැන් අවුරුදු කිහිපෙකට කලින් මට මතකයි මම කලබලෙන් වගේ පාරට ගියා ඔය මොකුත් අරගන්නේ නැතුව..

    ඒ වගේ අවස්ථා එනවා...අපි දන්නේ නැහැ නේ..

    මම කියන්නේ ඒ වැරදි අල්ලන්නේ නැතුව යන්න දෙන්න ඕනේ කියලා නෙමෙයි..ඒ වගේ දෙයක් ඕනේ කෙනෙක් ට වෙන්න පුළුවන් කියන දේ..25,000ක් කියන එක සාමාන්‍ය මිනිහෙක්ට මේ වගේ වැරැද්දකට හොදටම වැඩියි..මේ ගැන වැඩියි කියන එකයි මම කියන්නේ..ඒ නැතුව වැරැද්දට දඩුවම් නොකළ යුතුයි කියල නෙමෙයි..සාමන්‍ය සාදාරන ගානක් නම් අවුලක් නැහැ..

    ඔය කිසි දෙයක් ලොකු ලොක්කොන්ට අදාළ නැහැනේ? පොලිසියම මාර්ග නීති කඩනවද කොච්චර? කවුද ඒවාට වැරදි කියන්නේ?

    මුන් දඩ වැඩි කරන්නේ උන්ගේ සැප විහරණයට සල්ලි රැස් කරගන්න මිසක් මිනිස්සු හොඳ කරන්න නෙමෙයි .. මේකෙන් අමාරුවේ වැටෙන්නේ පොඩි මිනිස්සු..අනතුරු වෙන එක අඩු කරන්න පුලුවන්ද දඩ වැඩි කරලා?

    කවුද කැමැත්තෙන් ගිහින් හැප්පෙන්නේ? අන්න ආතල් එකට ගිහින් මිනිස්සු හප්පනවානම් මේ ක්‍රමේ හොදයි හොදටම..

    අනික් අය ගැන නම් මන්දා බං. නමුත් අමතක වීම කියන එක මට නම් නිදහසට කාරණයක් නෙවෙයි. විශේෂයෙන්ම අද කාලේ ඩ්‍රයිවින් කරන කෙනෙක් නම්. මටත් අමතක වෙලා වුන වැරදි වලට දඩ ගහලා තියෙනවා. නමුත් වචනයක් කතා කලේ නෑ, ලියන්න කියලා දඩේ ගෙවලා ආව. දැන් අදාල වැරැද්ද වෙන්න වටපිටාව හැදෙන්නත් කලියෙන් මතක් වෙනවා අපූරුවට මට නම් කෑව දඩය සහ වුන රස්තියාදුව. :D

    දඩ වැඩි කෙරුවාම නීති කැඩෙන එක අඩු වෙනවද නැද්ද කියලා සමාජෙ මේ තරම් මේ ගැන කතා කරද්දිම තේරෙනව බං. තමන් හරියට යනව නම්, නීතිගරුක නම්... ඇයි බය? මන්ත්‍රීලා ඇමති සක්කිලින්ගේ නීති කැඩීම් ගැන නම් කතා කරලා වැඩක් නෑ. නමුත් බහුතරය පාරේ යන්නේ සාමාන්‍ය මිනිස්සු. ඒ අයගේ ආරක්ෂාවට නීතියට වාහන එලවන්න කියලා වක්‍රාකාරව හරි බල කරන්න මෙහෙම දඩ ගහපු එක වරදක් නෑ. නමුත් හයි ස්පීඩ් දඩය වගේ එව්වා නම් හරි මදි අද කාලේ වාහන, මාර්ග වල දියුණුව සහ මිනිස්සුන්ගේ අවශ්‍යතා ගැන බලපුවාම.

    දඩ මුදල් අහෝසි කලත් කමක් නෑ, අදාල වරදට අල්ලගත්තාම දවස් 2ක සිට සදහටම ලයිෂන් කැන්සල් කරලා උසාවි දාලා දඬුවම් නියම කරනව නම්. කෙරෙන්නේ නෑ නෙ ඒක කොහෙත්ම. උසාවි වලට වෙන වැඩක් නැති වෙයි එහෙනම්.