දඩ කන්න කලින් දැනගන්න..

malrulz

Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    oya huttige puthala awilla kynnet na liberty plaza hariyeth innwa. mulinma ticket ekak dagnin mcn e hariye ghla athi machine ekak . api danne nathuwa paya dekkata wada giyot patta dadayak enne. colombo dan godak than wala ehemai. wahanawala gahala tiyena ewa minissu dada mudal gewanne nathuwa ynwa eth license gaddi patta dadayak gewanna wenwa.:angry:

    e nisa uba park krna paya gana dala ticket ekak ganin.nttn park krna thankatama dhn pare nam dala ynna epa.
     

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    c44o0Di.jpg


    onna gewwe nthii unot wena de :frown:
     
    Last edited:
    • Like
    Reactions: HSW

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    මුන් කරන්නෙ වාහනේ පාක් කරනකන් සද්ද නැතුව හැන්ගිලා ඉදලා අයිතිකාරයා යනකන් ඉදලා ලියන එක. දුර ඉදලා එන අය ඕවා දන් නෑ. අපරාදෙ ගෙවනවා ඩබල් මුන් පෝසත් වෙනවා හෙන ගහනවා ඔකුන්ට

    Meka aththa, Bamba MC eka gawath matath gahuwa 600k, thawa set ekakma hitiya mu ticket gaththu wahana walatath dada kola liyala gihin kattiya eddima bike ekaka panala gihin. :angry: kalin ohoma system thibbe nane nikan ticket kadana un ne hitiye. ekko park karana welawedi awilla kiyanna ona mehema deyak thiyenawa kiyala..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    දඩ කොලයනම් ඔන්ලයින් එවෙලෙම එනව, ආදායම් බලපත්‍රය අලුත් කරන්න දවසක් හැමිනිලත් කරගන්න බෑ. 😒😒

    ai yako kachcheriyata giyama 5min wadene.. ubata dawasak giye ai ?
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මේක දකිනකම් මෙහෙම System එකක් තියෙනවා කියලා දැනන් හිටියෙ නෑ.

    මචන් මම British Council යන කොට Duplication පාරේ ඇතුල් පාරක වාහනය ගාල් කරලා ගියා එන කොට මේ වගේ දඩ කොලයක් තිබුනා මම අවේ පැය 2 කට පස්සෙ නිසා 200යෙන් ගොඩදාගන්න තිබුන එකට 1500ක් ගෙවන්න වුනා. ඇත්තටම මා මේ බව දැනුවත් නම් අනිවා රු 50ක් ගෙවනලා ටිකක් එකක් ගන්නවා නේ :(
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ඇත්තටම කිව්වොත්.... මේ Parking වලට ගෙවන සිද්ධිය පැහැදැලිව ගොඩ දෙනෙක් දැනුවත් නැති කාරණාව තමයි තියෙන්නෙ. මමත් මේ අවුරුද්දෙ තමයි ඔහොම එකක් ගැන ඇහුවෙත්.

    ඒක එහෙම උනේ ඇයි කියන්න තේරෙන් නෑ. ගැසට් කරල ඇති. ගැසට් එක පත්තරයක් කියවනව වගේ හැමෝම ඕක කියවනව ද කියන එක හිතාගන්න අමාරුයි. අවශ්‍ය කාරණාවකට අවස්ථානුකූලව කියවනව ඇති ඒත් මුල ඉඳන් අගට ඕක කියවනවද හැමෝම? ගැසට් කිරීම Officially උනාට දැනුවත් වීම ඒකට විතරක් සීමා කරනව නම් ඒක බොරු වැඩක්.

    ඒත්... ඇත්තටම මාධ්‍යයක් මගින් මේ කාරණාව දැනුවත් කරපු විදිහ ඇත්තටම දැකපු අහපු කවුරු හරි ඉන්නවද?

    ඈත පලාතකින් ඇවිත් වාහනේ නවත්තල යනව සමහරු. ඔහොම එකක් අහලවත් නෑ. දැකලවත් නෑ. නිකම් දඩ ගෙවනව බර ගණන් අන්තිමට. මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ මේ කතාව වැඩි දෙනෙක් දැනුවත් වෙලා නැති නිසා. අවංකවම මේ කතාව මමත් අහල තිබුණෙ නැහැ. මේ වීඩියෝ එකට කලිං තව කවුරු හරි දඩ කොල කතාව facebook එකේ වීඩියෝ එකක් දාල විස්තර කරන එකක් දැකල තියෙනව. එහෙම අහම්බෙන් දැකපු එකක් මිසක් ඕක Officially  නම් දැනන් හිටියෙ නැහැ.

    මේ Parking වලට දඩ කතාවක් තියෙනව නම් ඒක ගැසට් කරල පටන් ගත්ත දෙයක් නම් ඒක වැඩි දෙනෙක් දැනුවත් වෙලා නැත්තෙ ඇයි ඇයි?

    ටික කාලෙක ඉඳන් ගාලු පාර අවට PayPoint කියල බෝඩ් එහෙම ගහල තියෙනව දකිනව. මැෂින් වගයක් තියෙනව දකිනව. සමහර මැෂින් මොනවද එතන වෙන්නෙ මොනවද දන්නෙ නැහැ. යන එනකොට දකිනව. ඒක දැක්කම තේරෙන්නෙ කලිං ගෙවල Park කරන්න වෙන් කරගන්න තැන් වෙන්න ඇති වගේ අදහසක්. බස් වල යන අය කොහොමත් දන්නෙ නැහැ. වාහනයක් ගෙනත් පාක් කරන්න ගියාම තමයි තරු පේන්න ගන්නෙ.

    ලංකාවෙ මිනිස්සුන්ගෙත් තියෙනවනෙ එක එක එපා කරපු ගති. දැන් මේකෙ ඉන්න නිලධාරියාට ඒ වගේ දේකට මූණ දෙන්න වෙන්නෙ නැහැ එතන එක බුද්ධිමතෙක් හරි හරියට මේ ගැන හොයල බලල කතා කරා නම්. නැත්තන් එක්කෙනෙක් හරි දැනුවත් වෙලා හිටියනම්.

    පැහැදිලි දැනුවත් වීමක් මම හිතන්නෙ බහුතරයකට නැති නිසයි මේක මෙහෙම උනේ. මේ විදිහට ගැසට් කරල ක්‍රියාත්මක වන නීති තව කොච්චර ඇද්ද මිනිස්සු දැනුවත් නැති. ඒක හරි වැරදියි.

    ගැසට් කරපු බව මාධ්‍ය දැනුවත් වීම් දැන්වීමක් පෙන්නල ඔප්පු කරන්න දඟලන්න ඕනෙ වෙන් නැහැ හරියට දැනුවත් වීම වෙලා නම්. මෙතන පැහැදිලියිනෙ තාම දැනුවත් වීම වෙලා නෑ කියල. ඒකට මිනිස්සුන්ට විතරක් ඇඟිල්ල දික් කරල වැඩක් නැහැ දැනුවත් වෙලා නෑ කියල. හරියට දැනුවත් කරවීම අදාල පාලකින්ගේ වගකීමක්. මිනිස්සු මේවා නොදන්න තරමට මිනිස්සුන්ටමයි අවාසි. අන්තිමට දඩ ගෙව ගෙව ඉන්නව බොරුවට. දැනුවත් කිරීමේ වැඩ පිළිවෙල මීට වඩා ක්‍රමාණුකූල වඩාත් මිනිස්සු අතරට යා හැකි ක්‍රමවේද වලට යන් නැතුව ඔහොම නීති දාල ක්‍රියාත්මක කලාට විතරක් හරියන් නෑ නේද?

    දැනට පේන විදිහට නම්... මේ ගැන නිවැරදි දැනුවත් කරවීම දැන දැනම මග හැරල නම්... දඩ වලින් කවුරුන් හෝ ආදායම් ලබන්න ගහපු තවත් උප්පරවැට්ටියක් වෙන්න පුළුවන් මේ ගැන වැඩිදෙනෙක් දැනුවත් වෙන්න කලින්. ගැලවෙන්න තියෙන එකම දේ ගැසට් කලා කියන කතාව විතරයි.
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    මචන් මම British Council යන කොට Duplication පාරේ ඇතුල් පාරක වාහනය ගාල් කරලා ගියා එන කොට මේ වගේ දඩ කොලයක් තිබුනා මම අවේ පැය 2 කට පස්සෙ නිසා 200යෙන් ගොඩදාගන්න තිබුන එකට 1500ක් ගෙවන්න වුනා. ඇත්තටම මා මේ බව දැනුවත් නම් අනිවා රු 50ක් ගෙවනලා ටිකක් එකක් ගන්නවා නේ :(

    ඉතින් උට තේරුම් කරල දෙන්න තිබුණනේ බන් උබට. :angry:
     

    Jonti_buwa

    Active member
  • Dec 17, 2017
    145
    34
    28
    උඩට

    මුන් කරන්නෙ වාහනේ පාක් කරනකන් සද්ද නැතුව හැන්ගිලා ඉදලා අයිතිකාරයා යනකන් ඉදලා ලියන එක. දුර ඉදලා එන අය ඕවා දන් නෑ. අපරාදෙ ගෙවනවා ඩබල් මුන් පෝසත් වෙනවා හෙන ගහනවා ඔකුන්ට

    machan ekata munta waraddak kiyanna ba.
    mulinma govt eken wenan ona dewal tikak thiyenawa.
    paid parking area ekata symbol eka publish karala ewa gahanan ona start, end and continuation 3. eetap asse oya tika poddak prasidda karala awareness ekak hadanna ona. and oka driving scholl walata denna ona and traffic symbol poth walata add karanna ona. oya tika wenne nathi ekai awula.

    Hariyata Hari machan
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    machan ekata munta waraddak kiyanna ba.
    mulinma govt eken wenan ona dewal tikak thiyenawa.
    paid parking area ekata symbol eka publish karala ewa gahanan ona start, end and continuation 3. eetap asse oya tika poddak prasidda karala awareness ekak hadanna ona. and oka driving scholl walata denna ona and traffic symbol poth walata add karanna ona. oya tika wenne nathi ekai awula.
    me system eken minussunta mokakda thiyena benefit eka. aluth paraking space wadi wadi karalda nathnam kalin idalama free thibba parking walata ganak gannawda?
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    දැන් ඕක නතර කරපු වෙලාවෙම අපි හිතමු පැයකට ටිකට් එකෙක් ගත්ත කියලා, ආපහු එනකොට පැය 3ක් ගියොත් හුට්ට පටස් ද..?
     

    Jonti_buwa

    Active member
  • Dec 17, 2017
    145
    34
    28

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    මේ කාරණාව ගැන ටිකක් දැණුවත් කරනවද
    මමනම් මෙලෝ දෙයක් දන්නෙ නැහැ මේ සම්බන්දව
    මෙහෙම වෙන්නෙ වැරදි තැනක වාහනය නවත්වලා ගියොත්ද?